කතා තමයි කළේ. උඹ දැක්කෙ නැද්ද උඩ මම දාල තිබ්බmachan ube package eka mokakda? 155Gb nam Web Master wenna one. eke 120 Gb for peak and additional 35 GB for off peak,uba use karala thiyenne 14.4 Gb ne. ehtakota speed limit wenna bene.. Call slt customer care as well as message on slt facebook wal;l







දුරකථනයෙන් ඇමතුවම ඊයෙ ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියල හෙට එන්නන් කියල මග ඇරියා. අද කතා කළාම උන් අපිට ඇරියාලිමිට් වෙලාලු. ඔය ටික තියෙන්නෙ පන බේරගන්නලු.
0 උනාම අන්තර්ජාලය අපිට අහිමි වෙනවලුඅපිත් ඉතින් ඕයේ කියල තිබ්බ.
![]()
හෙන ගහනව?හෙමින් ගියත් අපේ 512kbps ගොනා අපිට හොඳා![]()
අන්න උඹලගේත් 40 මගදී බබාලා මග වැටෙනවලු. අර ත්රෙඩ් එකක් වැටිලා තියෙන්නෙ. පොස්ට් එකක්ද කොහෙද 


යාළුවා;16214199 said:හෙන ගහනව?අන්න උඹලගේත් 40 මගදී බබාලා මග වැටෙනවලු. අර ත්රෙඩ් එකක් වැටිලා තියෙන්නෙ. පොස්ට් එකක්ද කොහෙද
![]()
