ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

aneasaranaya

Member
Jan 15, 2014
34
5
0
අපි නැති දවස්ම බලලා තොපි ආතල් අරන්...
බලු මිනිස්සු ඕයි...
2428803.gif

කවුදෝ මන්දා සචියාව කික් කරන්න වෝට් කෝල් කළා විතරයි හිටු කියලා පොසිටිව් වෝට්ස් ආවා, තත්පර 30 යනකම් වත් හිටියේ නෑ ක්ෂණිකව vote passed :lol::lol::lol::lol::lol:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හික්ස් මාත් දැක්ක සීන් එක....
    2428803.gif
    සචියට වෝට් එක දාන්න ඇත්තේ ජොලියට.... මාත් යන්න හදනකොටයි වෝට් එක වැටුනේ වෝට් ඕෆ් කරන්න කලින් පාස් උනා.... නමුත් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්න වෙලාවට ඇඩ්මින්ලට කික් වෝට්ස් දාන්න එපා... එතකොට හැකර් කෙනෙක් හිටියොත් උබලට සොරි තමයි....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුදෝ මන්දා සචියාව කික් කරන්න වෝට් කෝල් කළා විතරයි හිටු කියලා පොසිටිව් වෝට්ස් ආවා, තත්පර 30 යනකම් වත් හිටියේ නෑ ක්ෂණිකව vote passed :lol::lol::lol::lol::lol:
    මම දවසක් වෙන නමකින් ඇවිත් ඔකිව කික් කරන්න වෝට් එකක් දැම්මා... ඌ කික් වෙන්න කලින් බැල්ලි මාව බෑන් කලා...:sorry:
    පව් බන් නෙබ්බට රිදිලා.. හික්ස්
    64_39.png
    රිදෙන්නැද්ද යකොව් දවස් දෙකයි එන්න බැරි උනේ...
    වෛශ්‍යාවො සියල්ලම පන් අරං...
    :angry:
    හික්ස් මාත් දැක්ක සීන් එක....
    2428803.gif
    සචියට වෝට් එක දාන්න ඇත්තේ ජොලියට.... මාත් යන්න හදනකොටයි වෝට් එක වැටුනේ වෝට් ඕෆ් කරන්න කලින් පාස් උනා.... නමුත් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්න වෙලාවට ඇඩ්මින්ලට කික් වෝට්ස් දාන්න එපා... එතකොට හැකර් කෙනෙක් හිටියොත් උබලට සොරි තමයි....
    :yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    server 2 eka wadada machan

    සර්වර් 2 මොකටද බන් Public Server එකට වරෙන්....

    Public Server
    cod.elakiri.com:28960
    or
    108.174.147.169
    :28960

    මේක B3 දාලා හොදට හදලා තියෙන්නේ....
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    සර්වර් 2 මොකටද බන් Public Server එකට වරෙන්....

    Public Server
    cod.elakiri.com:28960
    or
    108.174.147.169
    :28960

    මේක B3 දාලා හොදට හදලා තියෙන්නේ....

    machan Public server eke winadiyak witara play karana kota kick wenne mokada ?:confused:

    pro mod server ekata lankawe inna ayata witarada connect wenna puluwan?:confused:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    machan Public server eke winadiyak witara play karana kota kick wenne mokada ?:confused:

    pro mod server ekata lankawe inna ayata witarada connect wenna puluwan?:confused:

    මචන් පබ්ලික් සර්වර් එකේ punkbuster නැ ඒ නිසා ඔටෝ කික් වෙන්නේ නැ.... ඔටෝ කික් වෙනවානම් උබේ කී එක අවුල් ඇති... පොඩ්ඩක් එක බලපන් හරි යයි... මම හිතන්නේ උබව කික් වෙන්නේ B3 එකෙන්... මම හිතන්නේ Promod එකට හැමෝටම අවුලක් නැතුව ලොග් වෙන්න පුලුවන්...
     
    • Like
    Reactions: rx_storm_aight

    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    මචන් පබ්ලික් සර්වර් එකේ punkbuster නැ ඒ නිසා ඔටෝ කික් වෙන්නේ නැ.... ඔටෝ කික් වෙනවානම් උබේ කී එක අවුල් ඇති... පොඩ්ඩක් එක බලපන් හරි යයි... මම හිතන්නේ උබව කික් වෙන්නේ B3 එකෙන්... මම හිතන්නේ Promod එකට හැමෝටම අවුලක් නැතුව ලොග් වෙන්න පුලුවන්...

    හේෂාන් මට Promod එකට ලොග් වෙන්න බෑ punkbuster කික් කරනවා, කට්ටියගෙන් ඇහුවම කියන්නේ Run as Admin දෙන්න කියලා... ඒත් වෙනසක් නෑ බං... Promod එකේ punkbuster off කරන්න බැරිද?? :confused:
     
    LionKiller

    Junior member
  • Jan 7, 2014
    49
    3
    8
    හේෂාන් මට Promod එකට ලොග් වෙන්න බෑ punkbuster කික් කරනවා, කට්ටියගෙන් ඇහුවම කියන්නේ Run as Admin දෙන්න කියලා... ඒත් වෙනසක් නෑ බං... Promod එකේ punkbuster off කරන්න බැරිද?? :confused:

    Asarana putha pb update karala balapan
    nathama firewall eka poddak check karala balapan eke block karala athi :yes::yes:
    mageth une firewall eken block karala thibuna
     
    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    Asarana putha pb update karala balapan
    nathama firewall eka poddak check karala balapan eke block karala athi :yes::yes:
    mageth une firewall eken block karala thibuna

    lionkiller කොලුවෝ දැන් punkbuster වලින් COD4 අප්ඩේට් කරන්න බෑනේ.. punkbuster list එකේ දැන් cod4 නෑ උන් සර්විස් දෙන එක නවත්තලා... එහෙනම් මගෙත් firewall අවුලක් ඇති :yes:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    මචන් පබ්ලික් සර්වර් එකේ punkbuster නැ ඒ නිසා ඔටෝ කික් වෙන්නේ නැ.... ඔටෝ කික් වෙනවානම් උබේ කී එක අවුල් ඇති... පොඩ්ඩක් එක බලපන් හරි යයි... මම හිතන්නේ උබව කික් වෙන්නේ B3 එකෙන්... මම හිතන්නේ Promod එකට හැමෝටම අවුලක් නැතුව ලොග් වෙන්න පුලුවන්...

    thanks machan (msg eka awe kicked for 0 minutes mokakda kiyala) anyway mama key eka change karaka balannam
    11.gif
     
    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    Asarana putha pb update karala balapan
    nathama firewall eka poddak check karala balapan eke block karala athi :yes::yes:
    mageth une firewall eken block karala thibuna

    lionkiller ෆයර්වෝල් අවුල හරිගස්සගත්ත විදිය මට කියපංකෝ.....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෙන්න ProMod ගහන්න ගියාම මට හම්බෙන ටොපිය :P

    1655166_481175865322085_1050758254_n.jpg

    Lionkiller කිව්ව එවා කරලා බැලුවද.... punkbuster ඕෆ් කරන්නනම් බැරි වෙයි මචන්.... punkbuster COD අප්ඩේට් එකනම් දැන් නෑ.... මම බලන්නම් මොනා හරි කරන්න.... එතකම් පබ්ලික් සර්වර් එකේ ගහමු..
     
    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0

    Lionkiller කිව්ව එවා කරලා බැලුවද.... punkbuster ඕෆ් කරන්නනම් බැරි වෙයි මචන්.... punkbuster COD අප්ඩේට් එකනම් දැන් නෑ.... මම බලන්නම් මොනා හරි කරන්න.... එතකම් පබ්ලික් සර්වර් එකේ ගහමු..

    තෑන්ක්ස් මචං... මොකක්හරි කරන්න බලන්න lionkiller කිව්ව විදියට කළා ඒත් වැඩ නෑ බං :(
     
    SoMMi_BoY

    Junior member
  • Oct 5, 2013
    98
    7
    18
    Sri Lanka
    COD 4 මෙහෙම ගහමු.

    GAME RANGER

    මං හිතන්නෙ මෙ softwear 1ක ගැන ගොඩ දෙනෙක් දන්නවා කියල. මම නම් කියන්නෙ මේ softwear 1ක use කරලා account 1ක් හදා ගෙන cod 4 play කරොත් කොහොමද ඒ විතරක් නෙවෙයි නෙ අපිට කැමති නම් හොස්ට් කොරන්ඩත් පුළුවන් පොඩ්ඩක් හිතල බලන්ඩ.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    Status
    Not open for further replies.