අපි නැති දවස්ම බලලා තොපි ආතල් අරන්...
බලු මිනිස්සු ඕයි...
![]()
කවුදෝ මන්දා සචියාව කික් කරන්න වෝට් කෝල් කළා විතරයි හිටු කියලා පොසිටිව් වෝට්ස් ආවා, තත්පර 30 යනකම් වත් හිටියේ නෑ ක්ෂණිකව vote passed





අපි නැති දවස්ම බලලා තොපි ආතල් අරන්...
බලු මිනිස්සු ඕයි...
![]()





අපි නැති දවස්ම බලලා තොපි ආතල් අරන්...
බලු මිනිස්සු ඕයි...
![]()
මම දවසක් වෙන නමකින් ඇවිත් ඔකිව කික් කරන්න වෝට් එකක් දැම්මා... ඌ කික් වෙන්න කලින් බැල්ලි මාව බෑන් කලා...කවුදෝ මන්දා සචියාව කික් කරන්න වෝට් කෝල් කළා විතරයි හිටු කියලා පොසිටිව් වෝට්ස් ආවා, තත්පර 30 යනකම් වත් හිටියේ නෑ ක්ෂණිකව vote passed![]()

රිදෙන්නැද්ද යකොව් දවස් දෙකයි එන්න බැරි උනේ...පව් බන් නෙබ්බට රිදිලා.. හික්ස්
![]()

හික්ස් මාත් දැක්ක සීන් එක....සචියට වෝට් එක දාන්න ඇත්තේ ජොලියට.... මාත් යන්න හදනකොටයි වෝට් එක වැටුනේ වෝට් ඕෆ් කරන්න කලින් පාස් උනා.... නමුත් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්න වෙලාවට ඇඩ්මින්ලට කික් වෝට්ස් දාන්න එපා... එතකොට හැකර් කෙනෙක් හිටියොත් උබලට සොරි තමයි....![]()


server 2 eka wadada machan
සර්වර් 2 මොකටද බන් Public Server එකට වරෙන්....
Public Server
cod.elakiri.com:28960
or
108.174.147.169:28960
මේක B3 දාලා හොදට හදලා තියෙන්නේ....


machan Public server eke winadiyak witara play karana kota kick wenne mokada ?
pro mod server ekata lankawe inna ayata witarada connect wenna puluwan?![]()
මචන් පබ්ලික් සර්වර් එකේ punkbuster නැ ඒ නිසා ඔටෝ කික් වෙන්නේ නැ.... ඔටෝ කික් වෙනවානම් උබේ කී එක අවුල් ඇති... පොඩ්ඩක් එක බලපන් හරි යයි... මම හිතන්නේ උබව කික් වෙන්නේ B3 එකෙන්... මම හිතන්නේ Promod එකට හැමෝටම අවුලක් නැතුව ලොග් වෙන්න පුලුවන්...

හේෂාන් මට Promod එකට ලොග් වෙන්න බෑ punkbuster කික් කරනවා, කට්ටියගෙන් ඇහුවම කියන්නේ Run as Admin දෙන්න කියලා... ඒත් වෙනසක් නෑ බං... Promod එකේ punkbuster off කරන්න බැරිද??![]()


Asarana putha pb update karala balapan
nathama firewall eka poddak check karala balapan eke block karala athi
mageth une firewall eken block karala thibuna

මචන් පබ්ලික් සර්වර් එකේ punkbuster නැ ඒ නිසා ඔටෝ කික් වෙන්නේ නැ.... ඔටෝ කික් වෙනවානම් උබේ කී එක අවුල් ඇති... පොඩ්ඩක් එක බලපන් හරි යයි... මම හිතන්නේ උබව කික් වෙන්නේ B3 එකෙන්... මම හිතන්නේ Promod එකට හැමෝටම අවුලක් නැතුව ලොග් වෙන්න පුලුවන්...
Asarana putha pb update karala balapan
nathama firewall eka poddak check karala balapan eke block karala athi
mageth une firewall eken block karala thibuna
මෙන්න ProMod ගහන්න ගියාම මට හම්බෙන ටොපිය
![]()
Lionkiller කිව්ව එවා කරලා බැලුවද.... punkbuster ඕෆ් කරන්නනම් බැරි වෙයි මචන්.... punkbuster COD අප්ඩේට් එකනම් දැන් නෑ.... මම බලන්නම් මොනා හරි කරන්න.... එතකම් පබ්ලික් සර්වර් එකේ ගහමු..


















අපි නැති දවස්ම බලලා තොපි ආතල් අරන්...
බලු මිනිස්සු ඕයි...
![]()


