°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :sorry::sorry::eek::eek:anedeiyane
    pissu hadei ban ehenam
    ඔව් බන්.. මාටින් කාරය ඒකෙ ඩිරෙක්ටර්ස් ලට කතාව ඉවර වෙන විදිය කිව්වලු..
    පොත එන්න පරක්කු වෙන නිසා උන් වෙන විදියකට කතාව හදනවලු..:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :shocked:mokeda igena ganne :sorry:
    seniorla ehema tama ban tika dawasak iwasanna wei kollokarannadeyak na :(
    ජපුරේ බන්..:(:(
    හරියට කොක්ක දාගත්තනම් ඉවසන්න තිබ්බ බන්..:eek: වැඩිය පානිය දාගෙන අවොත් ඔය ගෙවෙලයො ඔක්කොම මරල හංගනව..:angry::angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන්.. මාටින් කාරය ඒකෙ ඩිරෙක්ටර්ස් ලට කතාව ඉවර වෙන විදිය කිව්වලු..
    පොත එන්න පරක්කු වෙන නිසා උන් වෙන විදියකට කතාව හදනවලු..:eek:
    ekanam hodai nathnam ithin maga bala idalama epa wei :angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජපුරේ බන්..:(:(
    හරියට කොක්ක දාගත්තනම් ඉවසන්න තිබ්බ බන්..:eek: වැඩිය පානිය දාගෙන අවොත් ඔය ගෙවෙලයො ඔක්කොම මරල හංගනව..:angry::angry:
    :lol::lol:iwasapan yako nathnam kellata ai japura yanna wena ekak na :sorry:
    ohomatama ban uni seen itin
    shape eke i\hitiyanam hari
    :)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol:iwasapan yako nathnam kellata ai japura yanna wena ekak na :sorry:
    ohomatama ban uni seen itin
    shape eke i\hitiyanam hari
    :)
    ඒක තමයි මනුස්සයො ඉවසන්නෙ..:( ඒකිත් එක්ක තව අපිත් එක්ක හිටපු චීත්ත කොල්ලෙක් යනව.. උගෙන් නම් මෙලෝ වැඩක් නෑ.. අහවල් එකක් බද්ද කරල දුන්නනම් හරි ඌට.. මොකක් හරි වැඩක් කරගන්න තිබ්බ..:( ඒ මදිවට ඌට මාත් එක්ක ලාවට මල.. :lol:
    ශික්..:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes:
    ඔව් බන්.. මාටින් කාරය ඒකෙ ඩිරෙක්ටර්ස් ලට කතාව ඉවර වෙන විදිය කිව්වලු..
    පොත එන්න පරක්කු වෙන නිසා උන් වෙන විදියකට කතාව හදනවලු..:eek:
    එහෙමනම් චොර වෙයි වගේ:eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මටනම් පොතේ විදිය සිරා බන්.. අරුන් හදන්න ගිහින් ප්ලොට් එකේ අවුලක් උනොත් මෙලෝම රහක් නැතිවෙයි..:eek:
    :sorry:uba potath kiyawanawada
    apo ow wade chora karaida danne na :confused:
    etakota mun aluthin kisima ekak add karala nadda tv sires ekata :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒක තමයි මනුස්සයො ඉවසන්නෙ..:( ඒකිත් එක්ක තව අපිත් එක්ක හිටපු චීත්ත කොල්ලෙක් යනව.. උගෙන් නම් මෙලෝ වැඩක් නෑ.. අහවල් එකක් බද්ද කරල දුන්නනම් හරි ඌට.. මොකක් හරි වැඩක් කරගන්න තිබ්බ..:( ඒ මදිවට ඌට මාත් එක්ක ලාවට මල.. :lol:
    ශික්..:(
    :lol::lol:p dial ekak ehenam
    poddak uwa shape karaganin nathnam ekige yalowo ehema nadda :sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :sorry:uba potath kiyawanawada
    apo ow wade chora karaida danne na :confused:
    etakota mun aluthin kisima ekak add karala nadda tv sires ekata :sorry:
    ඔව් පලවෙනි පොත කියවන්න ගත්ත.. බාගයක් විතර ඉවරයි.. කියවන්න උනේම නෑ බන්..:(
    චොර වෙන එකක් නෑ කියල හිතමු..:cool::cool:
    පොතට වඩා සීන් අඩුයි.. හැබැයි වැඩිය නෙමෙයි..:cool:
    පොත සුපිරි බන්.. ඕක බලනවට වඩා තේරෙනව.. අදාල තැන අදාල දේ විස්තර වෙනවනෙ.. වැලීරියන් ස්ටීල්, ඩ්‍රැගන් බෝන්, වගේ ඒවයි, එක එකාගෙ චරිත, ඉස්සර වෙච්ච ඒව ගැන පොතේ තියෙ..:cool:
    සීරීස් එකේ තරම් අරවත් නෑ..:P තියෙනව.. ඒ උනාට හයිලයිට් කරන්නෙ නෑ..:cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol:p dial ekak ehenam
    poddak uwa shape karaganin nathnam ekige yalowo ehema nadda :sorry:
    ඔව් බන්.. ඔය චීත්ත හුරතල් කරන එක තමයි කොරන්න බැරි..:oo:
    බලමු මොකක් හරි කොරගන්න.. :cool:
    හැබැයි වෙන කෝස් එකක් කරන බොක්කවල් ටිකක්නම් ඉන්නව ජපුරෙ..:cool::cool:ටික්ටැස් වැඩක් දෙන්න ඕන..:cool::cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    aQqEbbW_460sa.gif

    avatar123465_37.gif
    ඉතින් පල.. කවුද අල්ලගත්තෙ?
    :rofl: රිදුනද පුටේ? :P