පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

    මචංලා මම මේ දවස් වල ලොකු අව්ලකින් ඉන්නේ. මම මුල ඉදන්ම විස්තරේ කියන්නම්. පුළුවන් නම් උපදෙසක් දෙන්න.

    මම A/L කරන කලේ school එකේ girl කෙනෙක් එක්ක යාලු උනා මචංල. ඒ දවස්වල එයා 10 වසරේ.මම A/L කරන්න මාස 5k 6k වගේ තමයි තිබුනේ.. කොහොම හරි ලොකු කට්ටක් කාල මම යාලු උනා.

    මගෙ exam එකටත් කෙල උනා මචන්ල.:( මම maths කරේ. එ දවස්වල මම මීටෙරේ කියල කට්ටිය කියනව.:rolleyes: මට නම් එහෙම හිතුනෙ නෑ. එත් මට සමහර term ටෙස්ට් papers වලට 100 marks පවා අරන් තියෙනව. :yes:එත් අන්තිමට මට C 3ක් විතරයි ගන්න පුලුවන් උනේ. :(

    දැන් ආයෙ කතවට එන්නම්. අපිට ගෙවල් වලිනුත් ගොඩක් ප්‍රශ්න ආව මෙ සම්බන්දෙ ගැන ආරන්චි වෙලා. වැඩිපුරම ප්‍රශ්න ආවෙ කෙල්ලට. එයා ගෙදරින් හුගක් ගුටි කැව මේ සම්බන්දෙ නිසා.:(:( එත් අපි සම්බන්දෙ නැවත්තුවෙ නෑ. අපේ ගෙදරට මේක ආරන්චි උනේ ගොඩක් පහු වෙලා. අම්මල මේකට ගොඩක් විරුද්ධ උනා ගොඩක් හේතු නිස. ඒව මට මෙතන කියන්න බෑ මචන්ල. :confused:ඒත් මම ඒව ගනන් ගත්තෙ නෑ. මෙ කෙල්ල මට හුගක් අදරේ. මමත් එහෙමයි. ඒ නිස අපි කිසි දෙයක් ගනන් ගත්තේ නැ. ඒත් මගෙ හිතෙ දෙගිඩියවක් තිබුන මට මෙයාව ලබෙන එකක් නැහැ කියල.:confused::confused: මොකද මචන්ල ගෙවල් වලින් අකමැත්තෙන් අපි marry කරන්නෙ නෑ කියල ලොකු මතෙක මම හැමදාම හිටිය. මොකද දෙමාපියන්ගෙ ආශිර්වදෙ නැතුව එකතු වෙලා වැඩක් නැහැ කියල හිතුන නිසා. මම හිතන් හිටියේ වෙලාව ආවම ගෙදරින් කොහොම හරි කැමැත්ත අරගන්නවා කියල.:sorry:

    අපේ සම්බන්දෙට දැන් අවරුදු 3ක් වෙනවා.අව්රුද්දක් විතර කිසිම රණ්ඩුවක් නැතුව අපි ගොඩක් ආදරෙන් හිටිය මොන ප්‍රශ්නේ ආවත්.:):) එත් පහු වෙද්දී නිතරම වගේ අපි රන්ඩු කරා. පොඩි පොඩි දේවල් වලට. මගේ කෙල්ලට පොඩ්ඩක් ඇත්නම් ගොඩක් කේන්ති යනවා මචංල. තරහ ගියාම මට බනින්නේ ගොඩක් නරක විදියට. අපේ අම්ම තාත්ත වත් බනින්නේ නැති තරම් දරුණුවට මට බනිනවා පොඩි දේටත්. :angry::angry:මම ඒ දවස්වල රණ්ඩු නොවී ඉන්න ගොඩක් try කරා. හැම වෙලාවේම වැරැද්ද මම බාරගෙන කොහොම හරි ආයේ යාලු උනා. කෙල්ලට ගොඩක් ආදරේ නිසා:love: මම ගොඩක් ඉවසුව මචංල. කතාවේ අන්තිම ටික කියවද්දී උඹල මට මොනවා කියයිද මම දන්නේ නෑ. boring වගේ උනත් තරහ නැතුව ඉතුරු ටිකත් කියවලම යන්න.

    ඔය වගේ ගොඩක් ප්‍රශ්න රණ්ඩු මැද අපේ love එක ගලාගෙන ගියා. අපේ ගෙදරින් තියෙන අකමත්තත් මෙයා මට සලකන විදියත් නිසා මම ගොඩක් අව්ලෙන් හිටියේ මචංල.:confused: කොහොම හරි මම දෙවෙනි පාරටත් A /L අනාගත්ත. අවේ කලින් result එකමයි.:confused:

    දැන් තමයි නරකම හරියට එන්නේ. මම 2nd shy ගිහිපු clz එකක girl කෙනෙක් ගැන මට පොඩි කැමැත්තක් ඇති උනා මචංල. මගේ කෙල්ලට වරදක් කරන්න හිතුවේ නෑ. එත් තිබුන ප්‍රශ්න නිසාත් මම අව්ලෙන් හිටපු නිසාත් මට නොදැනීම එහෙම දෙයක් උනා.මම ඒ කෙල්ලට text කරා. මට කෙල්ලෙක් ඉන්නවා කියන්නේ නැතුව. කොහොමින් කොහොම හරි මම ඒ කෙල්ල එක්කත් යාලු උනා.. :sorry::sorry:

    මගේ පරණ සම්බන්දේ තාම තියෙනවා මචංල. මම තීරණය කරා ඒක නවත්තන්න.මොකද මම ඒ කෙල්ලට ද්‍රෝහී කමක් කරලා ඉවර නිසා.:sorry::sorry:එත් මම ඒ කෙල්ලට තාමත් ගොඩක් ආදරෙයි.:love: මට ඕනේ මම වංචාවක් කරා කියල ඒ කෙල්ලට නොදැනෙන විදියට ඒ කෙල්ලගේ හිතත් නොරිදෙන විදියට මේක නතර කරලා දාන්න. අපේ ගෙදරට මේ ලගදිත් news එකක් ගිහින් අම්ම මට බැන්න කවදාවත් කැමති වෙන්නේ නෑ කියල. මම ඕක කෙල්ලට කියල නවත්තන්න try කරා.:yes:එත් මචංල මෙකි අඩනවා වැලහින්න වගේ.:(:( මට එක බලන් ඉන්න බෑ. මම ඇත්තටම ගොඩාක් ආදරේ කරා එයාට. එත් මගේ අතින් වරද වෙලා ඉවරයි. මම කෙල්ලෝ දෙන්නගෙන් කාටවත් කුපාඩි වැඩ නම් කරලා නෑ. එත් මම අවරුදු 3ක ආදරේට ද්‍රෝහී උනා.:( මට දැන් අනිත් කෙල්ලව අතාරින්නත් බෑ. එකටත් දැන් මාස 6ක් විතර වෙනවා. එකිත් ගොඩක්ම අහිංසකයි. ඒකිට නම් ගෙදරින් උනත් කැමති වෙන බව මම දන්නවා.

    මම දැන් මොකද්ද මචංල කරන්නේ. මගේ තමයි ලොකුම වරද. මම එක පිලිගන්නවා මචංල.:sorry::sorry: උබල මට බනියි. මම fake එකකින් මෙ thread එක දාන්නේ ඇත්ත එකෙන් දැම්මොත් කෙල්ලෝ දෙන්නගෙන් කාටහරි අනිව මට්ටු වෙන නිසා.

    කෙල්ලෝ දෙන්නම මට ගොඩක් අවංකයි..හැම දේම කියනවා..මම අනිත් ගති ලක්ෂණත් උඩට වෙන්න කියල ඇති..

    මට උපදෙසක් දෙන්න මචංල. උබල මට බැනපල්ලා.. මම ඕනෑකමින් කරපු වරදක් නෙවෙයි මට වෙච්ච දේවල් එක්‌ක මට මගේ හිත පාලනය කරගන්න බැරි උනා. :(මම ගොඩක් අව්ලෙන් ඉන්නේ. මට අර කෙල්ල අඩනවා බලන්නත් බෑ..මම ඒකිට තාමත් ආදරෙයි.. අනිත් කෙල්ලව අඬවන්නත් මට බෑ එකී ඒ තරම්ම අහිංසකයි.:(:(
     
    • Like
    Reactions: AGSUPUN

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං කෙල්ලෙක් ඉද්දී තව කෙල්ලෙක්ට ඔයාගේ හිත ගියානම්. අනිවාර්යෙන්ම පළවෙනි කෙල්ලව අයින් කරල දෙවැනි කෙල්ල එක්ක ඉන්න.

    ඕක මම කියන දෙයක් නෙමේ කවුදෝ කියපු එකක්. තේරුම තේරෙනවනේ.. :D
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...:yes::yes::yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...:yes::yes::yes:

    :D ජොනී තමයි කියල තියෙන්නේ. :yes:
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    Uba ammatah hora minissu innawa ekai ubata ohoma wela thiyenne
    මේ බලපන් උපදෙසක් ඉල්ලුවේ මගේ අතින් උනේ වරදක් බව දන්න නිසා එක හදාගන්න ඕන නිසා. කියල තියෙන සිංහල තේරෙන්නේ නැත්නම් අම්මට තාත්තට අපහස කරන්නැතුව කට පියාගෙන ඉදපන්.

    මචං කෙල්ලෙක් ඉද්දී තව කෙල්ලෙක්ට ඔයාගේ හිත ගියානම්. අනිවාර්යෙන්ම පළවෙනි කෙල්ලව අයින් කරල දෙවැනි කෙල්ල එක්ක ඉන්න.
    ඕක මම කියන දෙයක් නෙමේ කවුදෝ කියපු එකක්. තේරුම තේරෙනවනේ.. :D
    ඔව් මචන් මට තේරෙනවා..:( එත් මම ආදරෙයි බන්.

    :(:(:(
     
    Last edited:

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    මචන් ම්න් අහල තියනවා johnny depp quotes 1ක් ඔබ දෙදෙනෙකුට එකවර ආදරයෙන් බැදේ නම් ,දෙවැන්නාව තොරගන්න,මොකද ඔබ 1 වෙනියාට ඇත්තටම ආදරෙ කරා නම් දෙවැන්නෙක් වෙත නොයන නිසා...:yes::yes::yes:
    එත් මම ආදරේ නැතුව නෙවේ බන් මේක උනේ... :(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කිව්වට. උඹ දෙවෙනි කෙල්ලට කරලා තියෙන්නෙත් හොඳ වැඩක් නෙවෙයි. උඹ එකී එක්ක දැන් යාලු වෙලත් දැන් මාස ගානක්. එත් තවම එකී උඹට කලින් කෙල්ලෙක් ඉන්නවා කියල දන්නේ නැහැනේ. තවත් කෙල්ලෙක් සෙට් වෙලා උඹ කවදාහරි උඹේ දෙවෙනි කෙල්ලටත් මුල් කෙල්ලට කරපු දේ කරන එකක් නෑ කියල උඹට ෂුවර්ද?

    කොහොමහරි උඹට පලවෙනි කෙල්ල ගැලපෙන්නේ නෑ කියල විශ්වාස නම් එක නවත්තාපන්. ගැලපෙන්නේ නැතුව කසාද බැන්දොත් උඹ කසාද බැඳලා ඉන්දිද්දීම වෙන ගෑනු එක්ක යයි. දෙවෙනි කෙල්ලටත් ඇත්ත කතන්දරේ කියපන්. නැත්නම් ඒකිට පිටින් ආරංචි උනොත් එකටත් බඩු බනිස් තමයි. ඒ කෙල්ල උඹට ඇත්තටම ආදරේ නම් උඹ ඇත්ත කිව්වට පස්සෙත් උඹ එක්ක ඉදිවී. නැත්නම් ඉතින් ඔය දෙකම නවත්තල හොඳ ජොබ් එකක් සෙට් කරගෙන ජිවිතේ අලුතින් පටන් ගනින්. මම හිතන්නේ උඹට තවම 22 ක් විතර වෙන්න ඇති වයස. ඒ කියන්නේ කසාද බඳින්නත් තව ගොඩක් කල් තියෙනවනේ බං.
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    uba hadanne apiwath oya pawata kara gassawannada..uba balu wada karala apen mkatada upades illanne..
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කිව්වට. උඹ දෙවෙනි කෙල්ලට කරලා තියෙන්නෙත් හොඳ වැඩක් නෙවෙයි. උඹ එකී එක්ක දැන් යාලු වෙලත් දැන් මාස ගානක්. එත් තවම එකී උඹට කලින් කෙල්ලෙක් ඉන්නවා කියල දන්නේ නැහැනේ. තවත් කෙල්ලෙක් සෙට් වෙලා උඹ කවදාහරි උඹේ දෙවෙනි කෙල්ලටත් මුල් කෙල්ලට කරපු දේ කරන එකක් නෑ කියල උඹට ෂුවර්ද?

    කොහොමහරි උඹට පලවෙනි කෙල්ල ගැලපෙන්නේ නෑ කියල විශ්වාස නම් එක නවත්තාපන්. ගැලපෙන්නේ නැතුව කසාද බැන්දොත් උඹ කසාද බැඳලා ඉන්දිද්දීම වෙන ගෑනු එක්ක යයි. දෙවෙනි කෙල්ලටත් ඇත්ත කතන්දරේ කියපන්. නැත්නම් ඒකිට පිටින් ආරංචි උනොත් එකටත් බඩු බනිස් තමයි. ඒ කෙල්ල උඹට ඇත්තටම ආදරේ නම් උඹ ඇත්ත කිව්වට පස්සෙත් උඹ එක්ක ඉදිවී. නැත්නම් ඉතින් ඔය දෙකම නවත්තල හොඳ ජොබ් එකක් සෙට් කරගෙන ජිවිතේ අලුතින් පටන් ගනින්. මම හිතන්නේ උඹට තවම 22 ක් විතර වෙන්න ඇති වයස. ඒ කියන්නේ කසාද බඳින්නත් තව ගොඩක් කල් තියෙනවනේ බං.

    මම පස්ස්සේ යාලු උන කෙල්ලට කියල තියෙන්නේ බන් මට සම්බන්දයක් තිබුන බව. මම ඒ ගැන ඇත්ත විස්තර ඔක්කොම කියල තියෙන්නේ එකක් ඇර.. ගෙදරින් අකමැති නිසා එක නැවැත්තුව කියලයි මම කියල තියෙන්නේ. මගෙන් ආයේ මේ වගේ දෙයක් වෙන්නෑ මචන්. එක මට විශ්වාසයි. වැරදිලාවත් මේ සම්බන්ද දෙකම නවතුනොත් මම ආයේ කෙල්ලෝ එක්ක යාලු වෙන්නෙත් නෑ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අවුරුදු 5ක් ලව් කරපු මගේ යාලුවෙක්ටත් ඔය වගේ සීන් එකක් වුණා..මචං උඹ 1st කෙල්ලට ආදරෙ නෑ..උඹ ආදරේ එයා ගැන උඹේ හිතේ මැවුණු එක්තරා සුන්දර ආකෘතියකටයි..උඹ ඔය ඉන්නේ කවදාහරි හැමදේම හොඳ විදියට සිද්ද වෙයි කියන බලාපොරොත්තුවෙන්..එත් එක එහෙම නොවුනොත් එදාට උඹට කෙල්ලව දාල යන්න බැරි තරම් දුර උඹ ගිහින් තියෙයි..ඒ නිසා දැන් 1st කෙල්ලව ඇත ඇරපන්...කොහොමත් ටිකක් කල් ගියාම උඹටම හිතෙනවා "මේ මොන මගුලක්ද ?? අහිංසක මම ඇයි මේකිගෙන් නිකරුණේ බැනුම් අහන්නේ" කියල ..ඒ නිසා දැන්ම ඈත් වෙයන් සහෝ..
     
    ඔව් මචන් උඹ හරි.. කවදාහරි හැමදේම හොදින් විසදෙයි කියල මම හිතුව. එත් ප්‍රශ්නේ එන්න එන්න serious වෙනවා.. ඒ කෙල්ලව අඩවන්නේ නැතුව මට අයින් වෙන්න තිබුනානම්.:(

    උඹට තවම 22 ක් විතර වෙන්න ඇති වයස. ඒ කියන්නේ කසාද බඳින්නත් තව ගොඩක් කල් තියෙනවනේ බං.

    ඔව් මචන්.මට තාම 21..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් මචන් උඹ හරි.. කවදාහරි හැමදේම හොදින් විසදෙයි කියල මම හිතුව. එත් ප්‍රශ්නේ එන්න එන්න serious වෙනවා.. ඒ කෙල්ලව අඩවන්නේ නැතුව මට අයින් වෙන්න තිබුනානම්.:(

    කෙල්ල සම්බන්දෙ කැඩුනට වඩා අඬයි සහ කලකිරෙයි උඹ double game කියල දැන ගත්තොත්...කෙල්ලට කියපන් උඹට අනාගතේ හදා ගන්න අවුරුදු 3ක් ඕන කියල..බැරි නම් යන්න කියපන්...අනික බන් මැත්ස් කලේ මාත් 1st shy SFF..2nd shy CSS..උඹ මේ C3ක් තියන් කෙල වුනාලු...
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    කෙල්ල සම්බන්දෙ කැඩුනට වඩා අඬයි සහ කලකිරෙයි උඹ double game කියල දැන ගත්තොත්...කෙල්ලට කියපන් උඹට අනාගතේ හදා ගන්න අවුරුදු 3ක් ඕන කියල..බැරි නම් යන්න කියපන්...අනික බන් මැත්ස් කලේ මාත් 1st shy SFF..2nd shy CSS..උඹ මේ C3ක් තියන් කෙල වුනාලු...

    මට ලැජ්ජයි බන් මන් ගැනම... උපදෙස් වලට ගොඩක් පින්.. මම ඉක්මනින් මේක විසදගන්නව මචන්... thanks
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අවුරුදු 5ක් ලව් කරපු මගේ යාලුවෙක්ටත් ඔය වගේ සීන් එකක් වුණා..මචං උඹ 1st කෙල්ලට ආදරෙ නෑ..උඹ ආදරේ එයා ගැන උඹේ හිතේ මැවුණු එක්තරා සුන්දර ආකෘතියකටයි..උඹ ඔය ඉන්නේ කවදාහරි හැමදේම හොඳ විදියට සිද්ද වෙයි කියන බලාපොරොත්තුවෙන්..එත් එක එහෙම නොවුනොත් එදාට උඹට කෙල්ලව දාල යන්න බැරි තරම් දුර උඹ ගිහින් තියෙයි..ඒ නිසා දැන් 1st කෙල්ලව ඇත ඇරපන්...කොහොමත් ටිකක් කල් ගියාම උඹටම හිතෙනවා "මේ මොන මගුලක්ද ?? අහිංසක මම ඇයි මේකිගෙන් නිකරුණේ බැනුම් අහන්නේ" කියල ..ඒ නිසා දැන්ම ඈත් වෙයන් සහෝ..

    machan uba oya qwa yaluwage name eke first letter eka H da?:confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    machan uba oya qwa yaluwage name eke first letter eka H da?:confused:

    no saho I..mage yaaluwata wune bn me wage utath gedari akamethi wuna..eth gedarata paadamak ugannanna ona kiyala u ammala baniddith a kella ekkama hitiya..mu kare maths..kella commerce..anthime mage yaalauawatama epa wela atha ariya bn..u adatath duk wenawa ammalage hithata dunnu duka gena..