love or marriage ???

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Bump kukul
thank u bro ;)

love,marrage oya dekatama wada lving together kiyana eka hoda naedhdha....

ඒක සම්ප්‍රදායට පටහැනියි නේ ?? :(:(
498.jpg

:confused::confused::confused::confused::confused:
kawuda kiyanne bandahama adare kiyana eka naha kiyala....hithana vidiha thamayi ithin.....kadawal gane gihin kanawata wada...gedara hadala kana ekata kamathi naththan badin nathuwa inna

lol ..... ඒක නං ඇත්ත තමයි ඉතින් .... ඒත් බැඳපු අය කියන කතා අහත්දී මෙහෙම හොඳයි කියල දහස් වාරයක් හිතෙනවා :sorry::sorry:
Congratz akke.. :)
thanx malli ;););)

ඔයා දුක් වෙන්න එපා අක්කෙ....:) ඔයාව හොයාගෙනත් කලු කොට කැත සින්හලයෙක් කවදාහරි එයි :cool: ඒ දවස එනකන් ඉන්න :yes::P:lol:
නෑ නෑ ... එහෙම අවශ්‍යතාවයක් නං දැන් නෑ ... :eek::eek::eek: මේ ඉන්න විදිහ ඇඟට සැපයි වගේ :yes::yes::yes:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
thank u bro ;)



ඒක සම්ප්‍රදායට පටහැනියි නේ ?? :(:(


:confused::confused::confused::confused::confused:


lol ..... ඒක නං ඇත්ත තමයි ඉතින් .... ඒත් බැඳපු අය කියන කතා අහත්දී මෙහෙම හොඳයි කියල දහස් වාරයක් හිතෙනවා :sorry::sorry:

thanx malli ;););)


නෑ නෑ ... එහෙම අවශ්‍යතාවයක් නං දැන් නෑ ... :eek::eek::eek: මේ ඉන්න විදිහ ඇඟට සැපයි වගේ :yes::yes::yes:

api badimu yunomi:D
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බඳිනවා කියන්නේ මොකද්ද කියන එක මත ඔය ඔක්කොම වෙනස් වෙනවා..
කෙනෙක් කියනව නම් ඒක ලියවිල්ලක්ම පමණයි කියලා එවැනි සම්බන්ධ කම් ලියවිල්ලකින්ම අවසාන වෙනවා..
අද අපේ රටෙත් දික්කසාද නඩු ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ ඒ නිසා..
මොන මඟුලට බැන්ද ද වෙඩිමක් ගන්න අස්ප ගානක් වියදම් කරලා
නඩුවලටත් ගානක් කපාගෙන ඒ මිනිස්සු මොනවද මේ හොයන්නේ..


කෙනෙක් හොයන දේ අනික් කෙනාගෙන් ලැබෙනතාක් ඒ කෙනා ඉඳී.

එකට විසීම Living Together සංකල්පය තුළ පිරිසක් ‍
රැ‍ඳෙන්නේ ඔය නිසා.


:shocked::shocked::shocked::shocked:

(1 Vote form Rashee_irosh )


කොහොමත් කසාදය ගැන රසය දන්නේ කන කෙනා විතරයි.
පිට ඉඳන් ඒක නරකද හොඳ ද කියලා විග්‍රහ කිරීම අනේ මන්දා..
හොඳ එකාට කෝකත් හොඳය නරක එකාට කෝකත් නරකය..

:yes::yes::yes::yes:


දෙන්නට දෙන්න තේරුම් ගන්නවා නම් ඔය දෙකම හොදයි. ඕනෙම කෙනෙක්ව මනුස්සයෙක් කරන්නත් තිරිසනෙක් කරන්නත් ආදරේට පුළුවන්. තමන්ට ලැබෙන සහකරුවා/සහකාරිය අනුව තමා ඒ දේ වෙනස් වෙන්නේ..

ආදරයේදී යුතුකම් සහ වගකීම් නෑ. තනිකඩ ජීවිතේ සැපයි කියල ගොඩක් කට්ටිය කියන්නේ අන්න ඒ හින්දා (මමත් ඇතුළුව) ;) අපිට ඕන තැනක යන්න පුළුවන්. කන්න බොන්න ඕන මගුලක් කරන්න පුළුවන්. කරන එකම දේ ආදරේ උපරිම විදිනවා.:yes::yes:

විවාහ උනාට පස්සේ අපි කරන්නේ ආදරය පැත්තකින් තියලා යුතුකම් සහ වගකීම් ටික කරට ගන්න එක. අන්න එදාට අපි කියනවා තනිකඩ ජීවිතේ සැපයි කියල.. මොකද ආදරය කරන කාලේ ගත්ත ආතල් හැමදෙයක්ම නැති වෙන හින්ද..:yes::yes:

හැබැයි විවාහයෙන් පසු ආදරයයි යුතුකම් හා වගකීම් ටිකයි ලස්සනට බැලන්ස් කරගෙන ගියොත් කවදාවත් තනිකට ජීවිතේ ගැන හිතල දුක් වෙන්න ඕනේ නෑ.. :):)

කොල්ලෙක් ජීවිතය ගැන වගකීමෙන් හිතන්න ගන්නේ කවදා හරි සිරා ලව් එක හිතට වැදුන දාට.. :P:P

සුබ පැතුම් අක්කා.. එළකිරියේ සෙට් උන හොදම යාලුවන්ගෙන් කෙනෙක් ඔයා.. :love::love:

පහු ගිය ටිකේම ගොඩක් අය කියන අත්දැකීම් අහන්න ලැබුණා ... එළකිරි එකේ thread ගොඩකුත් දැක්ක ... :yes::yes::yes:
ආදරේ කරන අයගේ ප්‍රශ්න සහ marry කරපු අය කියන ප්‍රශ්න ( සමහර විට ප්‍රශ්නයක් වුනහම විතරනේ අපි කතා කරලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ . ඒ නිසාත් වෙන්න ඇති ... සතුටින් ඉන්න අය "මචං මේක මාර ජොලි ... මගේ සහකාරය/ සහකාරිය මට හොඳට ගැලපෙනවා" ... bla bla bla කියල කියන් නෑ නෙ. ඒ නිසාත් වෙන්න ඇති . ඒත් ..:D:D:D )
බැඳපු අය කියන ප්‍රශ්න නිසා ඔය කියන්න වගේ living together කියන දේටත් හිත යනවා ..:rolleyes::rolleyes::rolleyes:
ඒත් එක සමාජ සංස්කෘතියට අටහැනියි නේද ??? :(:(:(
එහෙම ඉන්න කෙනෙක් ගැන (විශේෂයෙන් කෙල්ලෙක් ගැන ) මිනිස්සු බලන විදිහ හරිම නරකයි නේද ??? අන්තිමට මුළු ජීවිතේම එපා වෙලයි නවතින්නේ (එතනින් එහාට කියන්න ඕන නෑ නෙ:eek::eek::eek:

දෙන්නට දෙන්න තෙරුන් අරං අවුරුදු ගණන් කිසිම ප්‍රශ්නයක් නැතුව ආදරේ කරලත් බැන්දට පස්සේ වෙනස් වෙලා කියන එක වැඩියෙන් අහන්න ලැබෙනවා ...
මට නං හිතෙන්නේ it's my style කිව්ව විදිහට වාසනාව මත මේ ඔක්කොම තීරණය වෙනවා කියලයි ...
ඒ නිසා වැඩි දුර නොහිත දැනට දෙන දෙයක් කාල , වෙන දෙයක් බලන් ඉන්න එක තමයි නුවනට හුරු
11.gif
11.gif
11.gif
 

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    තමන් අතට තම අතමය සෙවනැල්ල ...​

    පුද්ගලයාගෙන් පුද්ගලයාට ඕක වෙනස් වෙනවා මන් හොදට දන්නා කෙනෙක් ඉන්නවා අවුරුදු 12 ක් ලව් කරලා මැරී කලා බට් මාස දෙකයි හිටියේ එකට ඉන්න බැරි උනා ... ලව් කරපු කාලේ මාරම ලව් එකක් ඒක ...:love::love::love:

    ඒ වගේම ඉතින් ඔයා නෙහාරා වගේ මැරී කරලා .. පස්සේ ලව් කරලා .. ආයෙත් මැරී කරන අයත් ඉන්නවා ... ඔන්න ඔහේ වෙන දෙයක් වෙන්න දීලා බලන් ඉන්න අක්කේ මේ අපේ ගෙදරිනුත් මාව කන්න හදනවා ... මැරී කරන්න කියලා .. :angry::angry::angry:
     
    • Like
    Reactions: U_knw_me