බැනර් එකේ "විරහ කඳුලු" සීන් එකක් තියෙන්නේ අද බූට් සින්දුද දාන්න යන්නේ......![]()
ඔව් අද අපිව අඩවන්න යන්නේ.......

current වදියිකඩවත වැඩකට යන්න බලාගෙන ආවේ....... ඒ අතරේ මතක් උනා කියහන්කෝ අද කිඹුල් මාමා විලට පනිනවා කියලා....... වැඩේ කැන්සල් කරලා, රේඩියෝ එකට ප්ලග් උනා....![]()
![]()
![]()


සඳ හිරු තරු පවතින තුරු අපි අඬන්නෙ නෑ......ඔව් අද අපිව අඩවන්න යන්නේ.......
![]()
![]()


බල්ලා/බැල්ලි කියන වචන භාවිතයට පෙර මගෙන් ලිඛිත අවසරයක් ගනින්......balli


