2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩේ සිංහලයෙක්ට රිදිල :cool:

    අපිනම් අහන්නෙ ඉන්ග්ලිෂ් සින්දු විතරයි :cool:

    ingirisi sinduwak ahala jack Denials bothalayak urumas dingak boreta uyala gahanna thibunanam maru
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පහන් ටැබ යට සොහොන් කොත ලග කවුද කාටද අත වන්නනේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ
    ඔබේ වියොවෙන් වේදනාවෙන් හින් හිරි පොද වැටුනු දවසක
    නැසියන් හා කරපිටින් මා ගෙන ගියා ඔබ සොහොන් පිටියට

    ඒ සොහොන් කොත පෙනෙන මානේ පුංචි කුටියක කවුලුවක් ලග
    බලා ඉන්නෙමි සිතින් හමු වී කියා ගන්නට සිතක බැදි පෙම

    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ​
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පත්තරේට කාටුන් එක ඇදලා යවන්නේ.....
    කස්ටම් එකෙ ලොකු පුකවල් ඉඹ ඉඹ ඉන්නේ....
    මෙයා...කස්ටම් එකෙ ලොකු පුකවල් ඉඹ ඉඹ ඉන්නේ....
    පත්තරේට කාටුන් එක ඇදලා යවන්නේ.....
    අඩපිය ගස් බැල්ලි :angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පහන් ටැබ යට සොහොන් කොත ලග කවුද කාටද අත වන්නනේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ
    ඔබේ වියොවෙන් වේදනාවෙන් හින් හිරි පොද වැටුනු දවසක
    නැසියන් හා කරපිටින් මා ගෙන ගියා ඔබ සොහොන් පිටියට
    පහන් ටැබ යට සොහොන් කොත ලග කවුද කාටද අත වන්නනේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ
    ඒ සොහොන් කොත පෙනෙන මානේ පුංචි කුටියක කවුලුවක් ලග
    බලා ඉන්නෙමි සිතින් හමු වී කියා ගන්නට සිතක බැදි පෙම
    පහන් ටැබ යට සොහොන් කොත ලග කවුද කාටද අත වන්නනේ
    දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකි හඩ දෝ ඇසෙන්නේ ඇසෙන්නේ​

    පහන් ටැඹ ගොඩක් කාලයකින් ඇහුවේ මගේ මතකයේ හැටියට පද අජන්තා රණසිංහ සංගීතය සරත් දසනායකයන් වෙන්න ඕනෑ කිඹුලාට ස්තූතියි