ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

aneasaranaya

Member
Jan 15, 2014
34
5
0
රට්ටු කියනවා හේෂණ මිලී ගෙ ගෙදර කවුරුත් නැතිවෙලාවට .... COD4 ගහන්න යනවලු ......:oo::oo::baffled::P:rolleyes::rofl::lol:

අහ් හරිනේ ඉතිං රෂ්මිත කියන්නේ හේෂාන් මිලිගේ ගෙදර කවුරුවත් නැති වෙලාවට COD ගහන්න යනවා කියලනේ.... ඒ කියන්නේ මිලිත් ගෙදර නෑ... අරූ දොර කඩාගෙන තමා යනවා ඇත්තේ :yes::yes::yes: :lol::lol::lol:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1533863_10201607345054201_205518260_n.jpg
     

    LionKiller

    Junior member
  • Jan 7, 2014
    49
    3
    8
    අසරණයා ගෙන එන, “දවසේ ලොල් සීන් එක“ - අදත් මම Promod එකේ සෙල්ලම් කරද්දි මම වගේම අලුත් හාදයෙක් ඇවිත් සෙල්ලම් කරන්න, කස්ටිය දන්නවනේ Promod එකේ weapons වල breath movements නෑ කියලා... ඉතිං මං ස්නයිපරයක් අරන් මානබලාගෙන ඉන්නකොට අරූ මාව spec කරලා chat දානවා “ane asaranaya hackkkk uge sniper eka paddenn naa kattiyama uwa spec karala balanna“ ඒ මදිවට ඌ මාව කික් කරන්නත් වෝට් කෝල් කරනවා, ලොල්ම හරිය තමයි අන්තිමට බලද්දි ඌ SOH ද කොහෙද දාගෙන ආපු එකෙක්, ඌට වැරදිලා aimbot ඔන් වෙලා දෙතුන් දෙනෙක්ට වැදුණා! ඊටපස්සේ ඌට වෙච්ච දේ කියන්න ඕනේ නෑනේ :) ඔන්න ඉතිං සිංහ හම පොරවගත්ත බූරුවෝ :lol::lol::lol::lol::lol:

    Uba wage thawa eka buruwek :P:P:P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ai bn mun okkoma hack gahanne :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පොඩි පොඩි අවුල් තියෙන සුවර් නැති උන් ටිකක් ඉන්නවා.... නමුත් promod ගහන උන් 2,3 න් දෙනෙක් ඉන්න්වා උන් හැක් නැ... එ ස්කිල් එක... :yes: ගන් එකයි ප්ලේ කරන විදියේන් හොයන්න පුලුවන් උ මොකාද කියලා.... :yes::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.