කිරිපිටි මිල අද සිට ඉහලට

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    kanye-moving-gif-lol.gif
     
    ගොන් හරකුනේ, තොපි බූරු හැත්තට තේරෙන්නේ නැද්ද, මුන් මේ තොපේ බුද්ධිය ටෙස්ට් කරන්නේ කියල,
    සාමන්යෙන් ඕඉනම රටක ආණ්ඩුවක්, (විශේෂයෙන් ආසියාතික කලාපයේ) මැතිවරණයක් තියෙනකොට මේවගේ දේවල් කරන්නේ නැහැ.
    ඒත් මුන්
    උන් දන්නවා උන් මොන අලුගුත්තේරු පඩත්තල වැඩේ කරත් තොපි වගේ බුරු පොන්නයො ටිකක් ඉන්නකල් උන්ට චන්ද දිනන එක නතින් කියලා..............
    මේපාරවත් මොලේ කල්පනා කරල වැඩ කරපල්ලා
    නැතිනම් හැමදාම යුඩ්ධේ දින්නනේ කිය කියා ඉඳලා අන්තිමේදි මුන් යුද්ධේටත් වඩා වැඩි හානියක් කරලයි යන්නේ.

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පිස්සු පුසා;16226860 said:
    ගොන් හරකුනේ, තොපි බූරු හැත්තට තේරෙන්නේ නැද්ද, මුන් මේ තොපේ බුද්ධිය ටෙස්ට් කරන්නේ කියල,
    සාමන්යෙන් ඕඉනම රටක ආණ්ඩුවක්, (විශේෂයෙන් ආසියාතික කලාපයේ) මැතිවරණයක් තියෙනකොට මේවගේ දේවල් කරන්නේ නැහැ.
    ඒත් මුන්
    උන් දන්නවා උන් මොන අලුගුත්තේරු පඩත්තල වැඩේ කරත් තොපි වගේ බුරු පොන්නයො ටිකක් ඉන්නකල් උන්ට චන්ද දිනන එක නතින් කියලා..............
    මේපාරවත් මොලේ කල්පනා කරල වැඩ කරපල්ලා
    නැතිනම් හැමදාම යුඩ්ධේ දින්නනේ කිය කියා ඉඳලා අන්තිමේදි මුන් යුද්ධේටත් වඩා වැඩි හානියක් කරලයි යන්නේ.

    කමක් නෑ , යුද්ධේ දින්නනේ !!!!!!!!!!!!!!!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කියලා වැඩක් නැ ඒ ගැන.මුන් හෙට අනිද්දා ප්‍රසිද්දියේ කියනවා හොරා කනවා ඇයි අවුල්ද තොපිට කියලා.අපේ ගොන් ජනතාව, ඒත් කතිරේ ගහයි..
     
    කියලා වැඩක් නැ ඒ ගැන.මුන් හෙට අනිද්දා ප්‍රසිද්දියේ කියනවා හොරා කනවා ඇයි අවුල්ද තොපිට කියලා.අපේ ගොන් ජනතාව, ඒත් කතිරේ ගහයි..
    එතකොට මේ වේසිගෙ පුතාල කියන්නේ උන් හොරාකනවත උඹලට ඊරිසියයි නේද කියලා...........
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ලංකාවෙන් දියවැඩියාව තුරන් කරන්න මහින්ද මාමා ගත්ත වටින තීරනයක්... ආයුබෝවේවා මහරජානණි
     
    රෝහිතට හා තත්යානාට ඉර්ශ්‍යා කිරීමේ සමාජ කුහකත්වය
    --------------------------------------------------------------------------
    රෝහිත රාජපක්ෂ නව යොවුන් කඩවසම් තරුණයෙකි . තත්යානා සුරූපී යුවතියකි
    සෑම තරුණයෙකුටම ඇති ආශාවන් හා උවමනාවන් ඔහුටද ඇත ලුවී විතොං වැනි උසස් පන්නයේ සපත්තු පැළඳීමට ඔහුට ඇති උවමනාව සහ හැකියාව දෙස ඊර්ශ්‍යා පරවශව බැලීම වරදකි ! ඔහුගේ පියා මේ රට බේරාගත් ජනාධිපති වරයාය

    නව යොවුන් වියේ ප්‍රේමය අත්විඳීමට ඔහුට ඉඩ තිබිය යුතුය පෙම්වතිය සමග සුඛෝපභෝගී නෞකාවක ලොව වටා යාම හෝ වහලය විවුර්ත කළ අධි සුඛෝපබෝගී රේසිං රියක , පවනට බඳු වේගයෙන් පැද යාම ඕනෑම තරුණයෙකුගේ සිහිනයකි සමාජයට එය ප්‍රශ්නයක් නම් ඒ සමාජයේ කුහක කම පිළිබඳව ප්‍රශ්නයකි ! 30 වසරක ශාප ලත් යුද්ධයෙන් රටක් බේරාගත් පියෙකුගේ පුතෙකුට ඉතිරි අවුරුදු 30 වත් රිසි පරිදි ජීවිතයේ රස බලන්නට අයිතියක් තිබිය යුතුය !

    අවධානය යොමු විය යුතු සැබෑ ප්‍රශ්නය එය නොවේ . නොන්ඩි කරුනාපාලගේ ,ගමේ පාසලට යන පුතා, සුසන්ත තම පෙම්වතිය වූ සමන්මලිව ඇඟේ ගෑවෙමින් , බයිසිකල් පොල්ලේ තබාගෙන පාලු බඩ වැටි දිගේ පැදගෙන යාම ඔබ අනුමත කරන්නේද ? චිරාත් කාලයක පටන් අප රැකගත් සදාචාරයක් ඇත .ඒ සදාචාරයේ මුදුන් මල්කඩ අපේ "ගම"යි . ගොම්මන් කළුවර වැටෙන විට , යොවුන් වියේ ගැමි , නුගත් , නාවර පෙරාගත් පෙම්වතුන් , මාදං පඳුරු යට , පුකේ වැලි ඇණි ,ඇණී පෙම් කෙළීම පන මෙන් රැක ගත් සදාචාරයට පටහැනි බව ,දෙගුරුන්ගේ අවසරය ඇතිව , කොළඹ 7 සමාජ ශාලා වල එළිවෙනතුරු විනෝද වන නව පරපුර දකින ඔබට නොතේරෙනු ඇත !

    අනෙක් අතට නොන්ඩි කරුණේ තරුණ කාලේ තිබුණු විසේට යුද්ධයට ගොස් , කකුලක් අහිමිකරගත් අබ්බගාතයෙකි , උගේ පුතා හදා ගැනීමට ඌ දැනගත යුතුය .
    සුසන්තයා , හරි හමන් රස්සාවක් නැති , අප්පුහාමිගේ දුවගේ අතින් අල්ලාගෙන ඇඹරි ඇඹරී සිටිනු ගමේ බොදු හැඟීමෙන් පිබිදුනු යොවුන් කැළ දැක තිබේ . නැහැදිච්ච යුවළගේ ගෙවල් වලට ගල් ගසා , මහා පාරේදී මුහුණට කෙල ගසා , පැල්පතේ පැළලි වල සුද්ධ සිංහලෙන් පෝස්ටර් ගසා ගමේ ,අවංක ,එඩිතර තරුණයින් දැක්වූ නිර්භීත බව නොවන්නට මේවා කොහෙන් නතර වේ දැයි කිවනොහැක

    එදා ජාතියට මඟ පෙන්වු අනගාරිකලා , මෙදා තාරුණ්‍යයට හෙටක් තනන්නට කැපවුණු අනර්කලීලා වැනි පරමාදර්ශි චරිත නොවන්නට මේ වැනි දැවෙන ප්‍රශ්න හඳුනා ගැනීමට ගමට හැකියාවක් නොලැබෙන්නට තිබිණි

    සුසන්තලාගේ හා සමන්මලීලාගේ ඩා දිය ගඳ තැවරුණු ප්‍රේමය කෙලවර වන තැන අපි ඉවෙන් මෙන් දනිමු . කුස පුරවන්නට සුනු සහල් පොදක් නැතත් , යාන්තම් ඇටෙන් පොත්තෙන් එනවිට ඔවුන් කුස පුරවා ගනු ඇත . කොල්ලා ගල් වැඩපොලකට හෝ කසිප්පු පෙරීමට යනු ඇත . කන්න අඳින්නට නැති මුත් දරු මල්ලන් හදාගෙන අන්තිමේ පොඩි උන්ටත් වස පොවා ,ලිඳේ පනිනු ඇත . නැතිනම් ජෝඩු පිටින් සියඹලා ගස්වල එල්ලී පැද්දි පැද්දී සිටිනු ඇත .මේ කාලකන්නින්ගේ කතාවලට ඇත්තේ අඬු වැඩියාවෙන් යුතු ඛේදාන්තයකි

    එහෙත් තත්යානාගේ හා රෝහිතගේ පින් වන්ත මුහුණු පුරා පැතිරුණු ශ්රුංගාරය අපට ගෙන එන්නේ ආශ්වාදයකි .එ මුහුණු දෙස බලාගෙන ගමේ උන්ට ස්වයන්වින්දනයේ වුව යෙදෙන්නට හැකිය . ඒ තරමට වාසනාවන්ත පෙනුමක් තිබේ !

    ඔවුන් කිසිකලෙක අනාචාරයේ හැසිරෙන්නේ නැත .දෙමාපියනට අකීකරු වන්නේ නැත .
    බඩවැටි වල සැතපෙන සුසන්තලා ,සමන්මලී ලට මෙන් බඩවල් වලට රහසින් කළල ඇතුල් වන්නේ නැත .ගමේ මෙන් ගස්සා වෙදුන්ගේ අවශ්‍යතා මතු නොවේ ; එහෙයින් උපන් හැටියේ බිලිඳුන් වැසිකිලි වලවල් වලට දමන්නටද අවශ්‍ය නොවේ !

    හිංදි සිනමාවේ වැනි සුරංගනා ලෝකයක් රෝහිතලාට , තත්යානාලාට ලැබුනේ පෙර පිං මහිමයෙන්ම නොවේ , රෝහිතලාගේ පියාණන් රට බේරා දුන් පිනම ඊට සෑහේ !
    යුද්ධයෙන් කකුලක් අහිමි කරගත් නොන්ඩි කරුනේලාගේ කරුමය යුද්ධය දිනාදුන් නායකයාගේ පුතාට තිබියයුතු නැත ! ඔබ එසේ කල්පනා කරන්නේ නම් ඔබ කුහකයෙකි , ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කරුවෙකි , අඩුම තරමේ ඩයස්පෝරාවට හෝ එන ජී ඕවකට කඩේ යන්නෙකි ! මෙලෙස සාධාරණ හා යතාර්ත්වාදි ලෙස හිතන්නට මට හැකි වුයේ මා උපතින්ම අභිමානවත් හෙළයෙකු වීම නිසාය ! මෙවන් කලගුණ දන්නා දැයක සසර වසනතුරු ඉපදෙන්නට හේතුවාසනා වේවා ! ඔබට සුභ අනාගතයක් !

    මම මේක ගත්තේ 33000. කියන බ්ලොග් එකේ පොස්ට් එකකට එක පාඨකයෙක් දාල තිබුන කොමෙන්ට් එකකින්, සියලු අයිතිය රචකයා සතුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මල ජරාව බොනවට වැඩිය හොද වතුර විදුරුවක් උදේට බිපල්ල ඒක ඇගට හොදයි,කිරි පිටි බිපුවාම අමුතුවෙන් හම්බෙන දෙයක් කියපල්ල බලන්ඩ, රොඩු බියුවට වැඩක් නැ ලෙඩ වෙනව ඇරෙන්ඩ හොද තීරනයක්.
     
    ඔය මල ජරාව බොනවට වැඩිය හොද වතුර විදුරුවක් උදේට බිපල්ල ඒක ඇගට හොදයි,කිරි පිටි බිපුවාම අමුතුවෙන් හම්බෙන දෙයක් කියපල්ල බලන්ඩ, රොඩු බියුවට වැඩක් නැ ලෙඩ වෙනව ඇරෙන්ඩ හොද තීරනයක්.
    උඹ එහෙම කරන්නේ නැති බව උඹේ හිත දන්නවානේ, උඹේ අම්ම පල්ලයි ඒ බැල්ලි මැරිලා යන්න ඕන කුණුවෙලා උඹ කියන ඒවා ඇත්ත නෙවෙයිනම් සත්තයි. ඇත්තනම් මගේ ආයුශත් අරගෙන නිරොගීව චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕන
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් හෙට ඉදන් අයිටීන් එකේ මහරජාට කඩේ යන දොස්තර සෙට් එකක් ගෙනල්ලා කිරි බීමේ ආදීනව පෙන්නයි..