බෞද්ධයන්ගේ_වැසිකිළි

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
බෞද්ධයන්ගේ_වැසිකිළි

බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්?

1619188_368635009946278_786899882_n.jpg

යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්…?
''මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි !'’

මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා හිමියන් යටතේ බෞද්ධ පුහුණුව ලද, බටහිර ශ්‍රේෂ්ඨ බෞද්ධ භික්ෂුවකි.
මා ඇමතූ එක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් මගෙන් මෙවන් පැනයක් ඇසීය:
‘‘යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්, ඔබ වහන්සේ කුමක් කරන්නේ ද?’’
කිසි පැකිළීමකින් තොරව මම මෙසේ කීමි:
‘‘යම් කෙනෙක් ශුද්ධ වු බෞද්ධ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත් මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි !’
මාධ්‍යවේදියා මහ හයියෙන් සිනාසී අවසන් වූ පසුව මා අමතා කීවේ, එම පැනයට අදාළව තමාට අසන්ට ලැබුණු වඩාත් බුද්ධිමත් පිළිතුර එය බවයි.
මම තවදුරටත් පැහැදිළි කෙළෙමි.
‘‘යමෙකු අනන්තවත් බුදු පිළිම විනාශ කරාවි. පන්සල්වලට ගිනි තියාවි. එපමණක් ද? භික්ෂූන් වහන්සේ සහ භික්ෂුනීන් වහන්සේ ඝාතනය කරන්නටත් පුලූවන්. ඔවුන් ඒ සියල්ල විනාශ කරාවි. ඒත්, බුදු දහම වනසන්ට මම කිසි විටෙකත් ඔවුන්ට ඉඩ නොදෙමි. ශුද්ධ වූ බෞද්ධ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දමා වතුර ගසා සෝදා හැරීම මොන තරම් පහසු ද? ඒත්, සමාව භජනය කිරීම, සාමය දානය කිරීම සහ කරුණා දයාව ආදිය එසේ වැසිකිළි වළකට දමා සෝදා හැරීමට කවුරු නම් සමත් වෙත් ද?

ආගමක් යනු, පොතක් නොව. එසේත් නැතහොත්, පිළිමයක්, ගොඩනැගිල්ලක් හෝ භික්ෂුවක් ද නොව. මේ කියන සියල්ල, ‘භාජන’ පමණි.
ශුද්ධ වූ ආගමික ග‍්‍රන්ථයකින් අපට උගන්වන්නේ කුමක් ද? පිළිමයකින් නියෝජනය කරන්නේ කුමක් ද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් තුළ තිබිය යුතු යැයි විශ්වාස කරන ගුණදම් කවරේ ද? ‘අඩංගුව’ යනු අන්න ඒවා ය.
භාජනය සහ අඩංගුව අතර ඇති වෙනස තේරුම් ගත් විට, භාජනය විනාශ කෙරෙද්දී පවා අන්තර්ගතය හෙවත් අඩංගුව ආරක්ෂා කරගන්ට අපට පුළුවන්.
පොත් තවත් මුද්‍රණය කළ හැකියි. පන්සල් සහ පිළිම තවත් හැදිය හැකියි. භික්ෂු භික්ෂුනීන් වහන්සේලා තවත් පුහුණු කළ හැකියි. ඒත්, අපේ ආදරය අපට අහිමි වූ විට, අප කෙරෙහි සහ අනුන් කෙරෙහි වන කරුණාව අපට අහිමි වූ විට සහ ඒ වෙනුවට හිංසනය හිස එසැවූ විට, සමස්ත ආගම ම, වැසිකිළි වළේ ගසාගෙන යන්නේය.

පූජ්‍ය ආජාන් බ‍්‍රාහ්ම්ගේ ප‍්‍රකාශයට පත්වීමට නියමිත ‘‘හොඳ? නරක? කවුද දන්නේ?’’ කෘතියෙන් ගත් උපුටනයකි. පරිවර්තනය 'යහපාලනය ලංකා 'අනුග‍්‍රහයෙනි |
විකල්ප වෙබ් අඩවියෙන්.

meka ape bodu bala Ghanasaragen ahamu

Question - බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්?

Answer - කවුද ඩෝ අපේ පොත් කක්කුස්සි වලවල් වලට දාන්නේ...
මේක අපේ ඩර්මේ හු@තෝ, තොපිලා එකෙක් තියෙන්නේ නැහැ හම්බ පරයි.
උබලගේ රටකට ගිහින් කරපං ඕවා.... උන් අපේ පොත් කක්කුස්සි වලවල් වලට දානකං අපි පොන්@යෝ වගේ බලන් ඉදියි කියලා හිතුවද? මේක අපේ රට යකෝව්.......

Source - FB:lol::lol:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
කෝ මේ රත්තරන් ඒහෙම ලග පාතකවත් නැද්ද :lol::lol:
 
anti-terror

Member
Aug 26, 2010
407
57
0
අපි කුරානේ වැසිකිලියකට දැම්මොත්. ලෙබ්බෙලා කියනවා මෙන්න මෙහෙම. ස්ලාම්කියන්නේ සාමයේ ආගම ඉතින් අපි කිසිම කෙනෙකුට වෛරකරන්නේ නැහැ.කුරානය වැසිකිලියට දාපු මහත්තයාට සහ ජාතියට අපි සමාවදෙනවා....
images

NO-Islam-200px.png
No%20Islam.jpg
 
  • Like
Reactions: DJCK

ලොවෙත් කතාව මචන්.
:yes::yes::yes::yes::yes::yes:

අනේ නිකන් පලයන් බන් ඉස්සෙල්ල තොගේ අර අල් වලලා ව හොයාගෙන ඉඳපන්.
කපුගෙදර නෙමෙයි තෝ පුක ගෙදර කියපන්, නැමිලා නමිලම.
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කෑප්ටන් Jack Sparrow;16229224 said:
ලොවෙත් කතාව මචන්.
:yes::yes::yes::yes::yes::yes:

අනේ නිකන් පලයන් බන් ඉස්සෙල්ල තොගේ අර අල් වලලා ව හොයාගෙන ඉඳපන්.
කපුගෙදර නෙමෙයි තෝ පුක ගෙදර කියපන්, නැමිලා නමිලම.

mu muslim ekek da ban? mama e scene danne na, mu dala tiyana deta ekaga wena nisai rep dunne uta. Muslim scene ekak mekata gawila wat nane, mama hithuwe meka dapu eka buddhist ekek kiyala
 
mu muslim ekek da ban? mama e scene danne na, mu dala tiyana deta ekaga wena nisai rep dunne uta. Muslim scene ekak mekata gawila wat nane, mama hithuwe meka dapu eka buddhist ekek kiyala

මු හම්බයන්ට කත් අදින එකෙක් බන්, සිංහල නමක් දා ගෙන ආපු අගless පොන්සියෙක්.

මෙන්න මේ ත්‍රෙඩ් කියවල බලපන්කො.
http://www.elakiri.com/forum/showthread.php?t=1597785
මේ වගේ සිංහලයන්ව බෙද බින්න කරන්න එන සිංහ හැම පෙරව ගත්ත නකුටු බල්ලන්ගෙන් පරිස්ස්සම් වෙන්න ඕනේ මචං.
 
Last edited:

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කෑප්ටන් Jack Sparrow;16229233 said:

ammata hudu dan ne dakke. mama hithuwe mu buddhist nisa damma kiyala.
thanks machan :yes:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0

අනේ බන් උබේ මාර මොලේ නේ. එලියට බහින්න එපා පිණි බායි බලාගෙන. කපුගෙදර මුස්ලිම් එකෙක් ද උ බේද බින්න කරන්න පැමිණියාද කියන එක වැදගත් නැහැ නේ. උගේ මේ පොස්ට් එකේ තියන අන්තර්ගතය තමයි වැදගත් වෙන්නේ.

කෑප්ටන් Jack Sparrow;16229233 said:
මු හම්බයන්ට කත් අදින එකෙක් බන්, සිංහල නමක් දා ගෙන ආපු අගless පොන්සියෙක්.

මෙන්න මේ ත්‍රෙඩ් කියවල බලපන්කො.
http://www.elakiri.com/forum/showthread.php?t=1597785
මේ වගේ සිංහලයන්ව බෙද බින්න කරන්න එන සිංහ හැම පෙරව ගත්ත නකුටු බල්ලන්ගෙන් පරිස්ස්සම් වෙන්න ඕනේ මචං.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හැක හැක හැක දැන්නෙ කමෙන්ට් ටික දැක්කෙ අම්මට කියල පටන් ගන්නෙ ධර්මෙ උතුරනව වගෙ :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,275
    113
    kazaan ban උනහම තමා kapugedara එළියට එන්නේ.:lol:.අර කිව්වා වගේ කුරානේ හින්දා මිනීමරන උබලට මේ දේ ගැන කථා කරන්න කිසිම අයිතියක් නැහැ..:yes:
     
    අනේ බන් උබේ මාර මොලේ නේ. එලියට බහින්න එපා පිණි බායි බලාගෙන. කපුගෙදර මුස්ලිම් එකෙක් ද උ බේද බින්න කරන්න පැමිණියාද කියන එක වැදගත් නැහැ නේ. උගේ මේ පොස්ට් එකේ තියන අන්තර්ගතය තමයි වැදගත් වෙන්නේ.

    තොපිල වගේ කාලකන්නි, යකෝ දැනගනින් කවදාහරි මේ රටට කෙලවෙන්නේ තොපිල වගේ එවුන් නිසා. යකෝ ඔය උබේ ඔලුව ඇතුලේ මොලයක් කියල එකක් තියෙනවා නම් පොඩ්ඩක් හිතල බලපන්.
    බොදු බලසේනා එකේ සමහර ඇත්තන්ගේ ක්‍රියා වලට අපිත් විරුද්දයි තමයි, එත් උන් එහෙම හරි කැගහන්නේ නැත්නම් අද හම්බය තෝ වගේ එවුන්ගේ කලිසම් ගලවන්නේ ඔලුවෙන්, එක තේරුම් ගනියවූ.
    යකෝ රටට ජාතියට ආදරය කරපන්, තොපිල වගේ එවුන් මේ රටට බරක් යකෝ. ලැජ්ජයි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිංහල නමකින් ඉන්නා තම්බියාට මෙය කෙසේ පහදා දෙන්නද? තමන්ගේම ලොක්කාව කාටුන් එකකට යෙදීමෙන් උන හුටපටය අල්ලා උයාට අමතක කෙරෙව්වද? ගිනිතිබ්බයයි කියන කුරාන නිසා ඇමරිකන් කාරයන් මරන්න ගිය පකිස්තානුවෝ මතකද?

    බොරුවට සිංහල නමකුයි ඇමරිකන් කොඩියකුයි දාගත්තාම හිතට දැනෙන සැනසීම කොහොමද?

    1. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ.
    2. බැටළු හමෙන් සිටින වුර්කයන් හඳුනාගන්න.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සිංහල නමකින් ඉන්නා තම්බියාට මෙය කෙසේ පහදා දෙන්නද? තමන්ගේම ලොක්කාව කාටුන් එකකට යෙදීමෙන් උන හුටපටය අල්ලා උයාට අමතක කෙරෙව්වද? ගිනිතිබ්බයයි කියන කුරාන නිසා ඇමරිකන් කාරයන් මරන්න ගිය පකිස්තානුවෝ මතකද?

    බොරුවට සිංහල නමකුයි ඇමරිකන් කොඩියකුයි දාගත්තාම හිතට දැනෙන සැනසීම කොහොමද?

    1. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ.
    2. බැටළු හමෙන් සිටින වුර්කයන් හඳුනාගන්න.

    :yes::yes::yes: aniwa, hambayek nam meka kiyanne u redi nathuwa inna ona :lol::lol: