රට්ටු කියනවා හේෂණ මිලී ගෙ ගෙදර කවුරුත් නැතිවෙලාවට .... COD4 ගහන්න යනවලු ......![]()














ඇයි උඹ හිනාවෙන්නේ ඌ යන්නේ Game එකක් ගහන්න නේ![]()





රට්ටු කියනවා හේෂණ මිලී ගෙ ගෙදර කවුරුත් නැතිවෙලාවට .... COD4 ගහන්න යනවලු ......![]()





nil???
what??

අසරණයා ගෙන එන, “දවසේ ලොල් සීන් එක“ - අදත් මම Promod එකේ සෙල්ලම් කරද්දි මම වගේම අලුත් හාදයෙක් ඇවිත් සෙල්ලම් කරන්න, කස්ටිය දන්නවනේ Promod එකේ weapons වල breath movements නෑ කියලා... ඉතිං මං ස්නයිපරයක් අරන් මානබලාගෙන ඉන්නකොට අරූ මාව spec කරලා chat දානවා “ane asaranaya hackkkk uge sniper eka paddenn naa kattiyama uwa spec karala balanna“ ඒ මදිවට ඌ මාව කික් කරන්නත් වෝට් කෝල් කරනවා, ලොල්ම හරිය තමයි අන්තිමට බලද්දි ඌ SOH ද කොහෙද දාගෙන ආපු එකෙක්, ඌට වැරදිලා aimbot ඔන් වෙලා දෙතුන් දෙනෙක්ට වැදුණා! ඊටපස්සේ ඌට වෙච්ච දේ කියන්න ඕනේ නෑනේඔන්න ඉතිං සිංහ හම පොරවගත්ත බූරුවෝ



ai bn mun okkoma hack gahanne![]()
ගන් එකයි ප්ලේ කරන විදියේන් හොයන්න පුලුවන් උ මොකාද කියලා.... 

e para kawda dan hack![]()


lionkiller kiyala ekek enne
oka nam hack ballek![]()


අර මල් පප්ප බලහන් කො.. gun එක අල්ලගන්න බැරුව හිටියෙ..![]()
![]()
![]()