New JVP leader Anura Kumara Dissanayake

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ මී හරකෙක් නෙමෙයි මචන් මම. මමත් දෙයක් දැනගෙන කතාකරන්නෙ. හැබැයි උඹ වගේ මෙතන පොර ටෝක් දීලා කිච වෙන්නෙ නෑ. අපි බලමු මොකද වෙන්නෙ කියලා. මොනව උනත් උබේ හිත දන්නවා ඇත්ත. යකෝ තමන්ගෙ ආත්මය ඔහොම පාවලා දෙන්න එපා බල්ලෙක් වගේ. :no::no::no:
    මොකක්ද මොඩයො මේකෙ තියෙන පාවල දිම??:confused::confused: ජවිපෙ දෙකඩ වෙනව නම් මම අල්ලල නතර කරන්ඩද???:lol: උබල මේ මරු කියවනව.ඔනෙ නම් කියන්නම් කඩාගෙන යන්නෙ/ අණ්ඩුවට එන්නෙ කවුද කියන එකත්,:cool: එක්කො ඔනෙ නැ ආපුවම බලපන්කො, එදාට බොලාට මාතක් වෙයි මම කියපුව හරි කියල.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කලු පූසා;16229833 said:
    Wimal JVP eke iddi anurala kele wimal thama anduwata game edde. nohithana ewa wenne. nohithana minissu paksha maru kara. anurath ithin sure nehe.

    anna ethanai machan JVP eke wenasa thiyenne. JVP eka pudgalayan matha radapawatinne naha. heta anura giyath anidda tilwin giyath JVP eka ehemama thiyanawa. 2 parak maralath nathi karanna bari una. kattiya kadagena giya. eth thawamath JVP eka kiyana eka thiyanawa :nerd::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;16229833 said:
    Wimal JVP eke iddi anurala kele wimal thama anduwata game edde. nohithana ewa wenne. nohithana minissu paksha maru kara. anurath ithin sure nehe.
    සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි. :cool:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොකක්ද මොඩයො මේකෙ තියෙන පාවල දිම??:confused::confused: ජවිපෙ දෙකඩ වෙනව නම් මම අල්ලල නතර කරන්ඩද???:lol: උබල මේ මරු කියවනව.ඔනෙ නම් කියන්නම් කඩාගෙන යන්නෙ/ අණ්ඩුවට එන්නෙ කවුද කියන එකත්,:cool: එක්කො ඔනෙ නැ ආපුවම බලපන්කො, එදාට බොලාට මාතක් වෙයි මම කියපුව හරි කියල.

    හා කියමු බලන්න. අපිත් දැනගන්න ආසයි. උඹ ඉතින් හැමදේම දන්න එකානෙ. :lol:හැබැයි එහෙම උනේ නැත්නම් උඹ මේ ID එකෙන් ආයෙ එලකිරි එන්න බෑ හරිද ?
    :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    anna ethanai machan JVP eke wenasa thiyenne. JVP eka pudgalayan matha radapawatinne naha. heta anura giyath anidda tilwin giyath JVP eka ehemama thiyanawa. 2 parak maralath nathi karanna bari una. kattiya kadagena giya. eth thawamath JVP eka kiyana eka thiyanawa :nerd::nerd:
    ඇත්තට, නන්දන ගුනතිලකල, විමල්ල කුමාර් ගුනරත්නල ගියාට පස්සෙත් ජ්විපෙ දිනුවද??? පුද්ගලයො වැඩක් නැත්තන් තිබ්බ පාර්ලිමේන්තු ආසන 41,විමල්ල එලියට දැම්මට පස්සෙ 3 බැස්සෙ මොකො ???????????????? :lol: අනේ පුතා නොදන්න හරුප කියවන්ඩ එපා.:confused::confused:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113

    හා කියමු බලන්න. අපිත් දැනගන්න ආසයි. උඹ ඉතින් හැමදේම දන්න එකානෙ. :lol:හැබැයි එහෙම උනේ නැත්නම් උඹ මේ ID එකෙන් ආයෙ එලකිරි එන්න බෑ හරිද ?
    :no::no:

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හා කියමු බලන්න. අපිත් දැනගන්න ආසයි. උඹ ඉතින් හැමදේම දන්න එකානෙ. :lol:හැබැයි එහෙම උනේ නැත්නම් උඹ මේ ID එකෙන් ආයෙ එලකිරි එන්න බෑ හරිද ?
    :no::no:
    අනිවාර්යෙන් බලපන් මොකො වෙන්නෙ කියල, අද තමයි ඩුම් දාන්ඩ පටන් ගත්තෙ බලාගෙන හිටපන්, ලගදිම පුපුරනව.නම කියන්නම් කාලෙ ආපුවම, :cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇත්තට, නන්දන ගුනතිලකල, විමල්ල කුමාර් ගුනරත්නල ගියාට පස්සෙත් ජ්විපෙ දිනුවද??? පුද්ගලයො වැඩක් නැත්තන් තිබ්බ පාර්ලිමේන්තු ආසන 41,විමල්ල එලියට දැම්මට පස්සෙ 3 බැස්සෙ මොකො ???????????????? :lol: අනේ පුතා නොදන්න හරුප කියවන්ඩ එපා.:confused::confused:

    අනෙ පුතා ඔයත් නොදන්න හරුප කියන්න එපා..නන්දන ගුනතිලක ගියා කියල ජවිපෙට උන පාඩුවක් නැ..නන්දන ගුනතිලකව මම හොදට දන්නවා..මිනිහට දැන් වැලෙ වැල් නැතුව ඉන්නෙ...... :lol::lol::lol:
     
    • Like
    Reactions: kokila rathnayake

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලව්වෙ හාමු;16229863 said:
    විමල් අද ජේවීපී එකේ හිටියනම් අද පොර තමයි නායකයා:cool:
    ඒක නම් කියන්ඩ අමාරුයි, එත් නන්දන ගුනතිලකල,විමල්ල වගේ දිදුලන තරු එලියට දාපු එකට අනුර හවුල්.ඔය හැන්දම තමයි උට වැඩිය ජනප්‍රිය ..... ඇතුලු නඩේටත්, අනුරය කොනක ඉදන් සුද්ද කරන්නෙ,හරියට ස්ටාලින් කරා වගේ.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනුර කුමාර දිසානායකගෙ ඉදිරි කෙරුවාව බලලා ජේවීපී එකට ආපහු සහයෝගය දෙනවද නැද්ද කියලා තීරනය කරනව.:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ පුතා ඔයත් නොදන්න හරුප කියන්න එපා..නන්දන ගුනතිලක ගියා කියල ජවිපෙට උන පාඩුවක් නැ..නන්දන ගුනතිලකව මම හොදට දන්නවා..මිනිහට දැන් වැලෙ වැල් නැතුව ඉන්නෙ...... :lol::lol::lol:
    එතකොට නන්දනල යද්දි තිබ්බ ආසන 41 තුනට බැස්සෙ ඇයි?? වැලේ වැල් නැත්තන් හොදයිනෙ,ඒ මනුස්සය මනුස්සය ප්‍රතිපත්ති ගරුකයිනෙ,ඒකට හිනාවෙන්ඩ එපා.:no::no: ඔය තේජොබල අනුර දිසානායකල වැඩ පෙන්නල නැනෙ ෆේල්නෙ,ඉදල තියෙන වැඩ කරුවො නන්දනල.නන්දනල නෙමේ නම් වැඩ කරුවො අදත් ජ්ව්පෙ ආසන් 41 තියෙන්ඩ ඔනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුර කුමාර දිසානායකගෙ ඉදිරි කෙරුවාව බලලා ජේවීපී එකට ආපහු සහයෝගය දෙනවද නැද්ද කියලා තීරනය කරනව.:cool::cool:
    කෙරුවාව ලගදිම බලා ගන්ඩ පුලුවන්, .... එලියට ආපුවම :cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එතකොට නන්දනල යද්දි තිබ්බ ආසන 41 තුනට බැස්සෙ ඇයි?? වැලේ වැල් නැත්තන් හොදයිනෙ,ඒ මනුස්සය මනුස්සය ප්‍රතිපත්ති ගරුකයිනෙ,ඒකට හිනාවෙන්ඩ එපා.:no::no: ඔය තේජොබල අනුර දිසානායකල වැඩ පෙන්නල නැනෙ ෆේල්නෙ,ඉදල තියෙන වැඩ කරුවො නන්දනල.නන්දනල නෙමේ නම් වැඩ කරුවො අදත් ජ්ව්පෙ ආසන් 41 තියෙන්ඩ ඔනෙ.

    අම්මො ඔව් සැහෙන්න ප්‍රතිපත්ති ගරුකයි...උබ මට උ ගැන කියල දෙන්න එපා යකො...තොපි අනුර දිසානායකට බය වෙලා තියෙන තරමක් :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙරුවාව ලගදිම බලා ගන්ඩ පුලුවන්, .... එලියට ආපුවම :cool:
    ජේවීපී ආයෙ දෙකට කැඩෙන්නෙ නැහැ. අනුර දිසානායක කියන්නෙ පරයෙක් නෙමෙයි:yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇත්තට, නන්දන ගුනතිලකල, විමල්ල කුමාර් ගුනරත්නල ගියාට පස්සෙත් ජ්විපෙ දිනුවද??? පුද්ගලයො වැඩක් නැත්තන් තිබ්බ පාර්ලිමේන්තු ආසන 41,විමල්ල එලියට දැම්මට පස්සෙ 3 බැස්සෙ මොකො ???????????????? :lol: අනේ පුතා නොදන්න හරුප කියවන්ඩ එපා.:confused::confused:
    අනේ යකෝ විමල් ගියාම කිව්වෙ ජවිපෙ ඉවරයි කියලා. ඊට පස්සෙ පෙරටුගාමී සෙට් එක ගියාමත් කිව්වෙ එහෙමයි. ඒත් උඹලා තාම බයේ මැරෙන්න හදනවා... :lol::lol:
    පුතාත් නොදන්න කුනුහරුප කියන්න එපා :yes::yes: