New JVP leader Anura Kumara Dissanayake

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,825
    2,393
    113
    ජවිපේ මලගම ඉක්මන් වේ,ලංකා දේශපාලනය තුල ජ්විපේ බුමිකාව අදින් අවසන් වේ.

    උබත් ඉතින් ආන්ඩුවට විරුද්ද පෝස්ට් එකක් හරි ආන්ඩුවට කෙල වෙන නිව්ස් එකක් හරි ගැන thread එකක් දාපු ගමන් ම රෙද්ද උස්සන් එනව නේද? ආන්ඩුව සුද්ද කරල forum ,News site වල කමෙන්ට් දාන එකද කොහෙද මුගෙ ජොබ් එක.....:yes::yes::yes:
     
    • Like
    Reactions: kokila rathnayake

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189

    :yes:ඕවට අර ගස් බල්ලා ගෙවනවා ඇත්තේ පන්දාහේ කොල වලින්.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබත් ඉතින් ආන්ඩුවට විරුද්ද පෝස්ට් එකක් හරි ආන්ඩුවට කෙල වෙන නිව්ස් එකක් හරි ගැන thread එකක් දාපු ගමන් ම රෙද්ද උස්සන් එනව නේද? ආන්ඩුව සුද්ද කරල forum ,News site වල කමෙන්ට් දාන එකද කොහෙද මුගෙ ජොබ් එක.....:yes::yes::yes:
    මේකෙන් කොහොමද බන් ආණ්ඩුවට කෙල වෙන්නෙ??? :confused::confused:මේකෙන් කෙල වෙන්නෙ ජවිපෙට, අපරාදෙ පක්ශෙ.දැන් කරන්ඩ දෙයක් නැ, ඉවසල බලපල්ලකො ලබන චන්ද වලදි වෙන්නෙ මොකද කියල.උබල ජවිපෙ ඇතුල ගැන දන්නෙ නැ ඉතින් චුන් කතා කියනව ලගදිම ආයෙ පක්ශෙ දෙකඩ වෙනව,අද මම කියුව කියල හිතෙ තියා ගනින්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    හරි හරි. උඹ තමයි ජවිපෙ ඇතුලෙ ඔක්කොම දන්නෙ.. මොකද්ද බන් උඹ මේ ෆෝරම් වලට ඇවිල්ලා කරන්නෙ. සෑහෙන්න වැඩ ඇතිනේ :shocked::shocked:

    :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර බය වෙන්න එපා බන්. දැන්මම ඔහොම බය වෙලා බෑ :lol:
    ඒ මොකටද බය වෙන්නෙ,:P ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් කොච්චර දෙයක්ද,ආයෙ ජවිපෙ දෙකට කැඩිල බාගයක් වෙන් වෙන හො බාගයක් ආණ්ඩුවට එක් වෙන එක.:cool: උබල මොනවද බන් දන්නෙ.:lol: මීහරක් වගේ තප්පුලනව.:confused:
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    මේකෙන් කොහොමද බන් ආණ්ඩුවට කෙල වෙන්නෙ??? :confused::confused:මේකෙන් කෙල වෙන්නෙ ජවිපෙට, අපරාදෙ පක්ශෙ.දැන් කරන්ඩ දෙයක් නැ, ඉවසල බලපල්ලකො ලබන චන්ද වලදි වෙන්නෙ මොකද කියල.උබල ජවිපෙ ඇතුල ගැන දන්නෙ නැ ඉතින් චුන් කතා කියනව ලගදිම ආයෙ පක්ශෙ දෙකඩ වෙනව,අද මම කියුව කියල හිතෙ තියා ගනින්.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    1_39019123107E+12.jpg
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    ඒ මොකටද බය වෙන්නෙ,:P ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් කොච්චර දෙයක්ද,ආයෙ ජවිපෙ දෙකට කැඩිල බාගයක් වෙන් වෙන හො බාගයක් ආණ්ඩුවට එක් වෙන එක.:cool: උබල මොනවද බන් දන්නෙ.:lol: මීහරක් වගේ තප්පුලනව.:confused:

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    :yes::yes::yes::yes:

    අනුර කුමාර නියම පොරක්..... පොයින්ට් එකකට කතා කරන මිනිහෙක්.....

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kokila rathnayake

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ මොකටද බය වෙන්නෙ,:P ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් කොච්චර දෙයක්ද,ආයෙ ජවිපෙ දෙකට කැඩිල බාගයක් වෙන් වෙන හො බාගයක් ආණ්ඩුවට එක් වෙන එක.:cool: උබල මොනවද බන් දන්නෙ.:lol: මීහරක් වගේ තප්පුලනව.:confused:
    උඹ වගේ මී හරකෙක් නෙමෙයි මචන් මම. මමත් දෙයක් දැනගෙන කතාකරන්නෙ. හැබැයි උඹ වගේ මෙතන පොර ටෝක් දීලා කිච වෙන්නෙ නෑ. අපි බලමු මොකද වෙන්නෙ කියලා. මොනව උනත් උබේ හිත දන්නවා ඇත්ත. යකෝ තමන්ගෙ ආත්මය ඔහොම පාවලා දෙන්න එපා බල්ලෙක් වගේ. :no::no::no: