New JVP leader Anura Kumara Dissanayake

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    පක්ෂ පාට නැතුව සුබ පතනවා.ඔනම තැනක කෙලින් කතා කරන පොරක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය කියන තරම් සෝමවන්ශ සුදනෙක් නෙමෙයි. මිනිහා 88-89 කාලෙ හොරෙන් එන්ගලන්තෙට පැනල ගිහින් හිටපු බයගුල්ලෙක්. මොන හුයන්නකට නායකකම දුන්නද කියලා කවුරුවත් දන්නෙ නැහැ. හැබැයි අවසාන මොහොතෙ හරි පුටුව දීලා ගියපු එක හොඳයි. වෙලාවකට මුන් ෆොන්සේකට බයේ නායකත්වය වෙනස් කලාද කියලත් හිතෙනව:lol:
    ඔව් සුදනෙක් නෙමේ තීරන ගත්තෙ අරුන් වැඩි හරියක්,මනුස්සය මේ වෙද්දි හොදටම වයසයි. :yes:
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    උඹ ඔය කියන තරම් සෝමවන්ශ සුදනෙක් නෙමෙයි. මිනිහා 88-89 කාලෙ හොරෙන් එන්ගලන්තෙට පැනල ගිහින් හිටපු බයගුල්ලෙක්. මොන හුයන්නකට නායකකම දුන්නද කියලා කවුරුවත් දන්නෙ නැහැ. හැබැයි අවසාන මොහොතෙ හරි පුටුව දීලා ගියපු එක හොඳයි. වෙලාවකට මුන් ෆොන්සේකට බයේ නායකත්වය වෙනස් කලාද කියලත් හිතෙනව:lol:

    මොකට බයේ උනත් කරන්න ඕන වෙලාවේ ගත්ත හොද තීරණයක්,රනිලත් මේවගේ තීරනයක් ගත්තොත් අලියා බේරෙනවා,නැත්නම් ඒක ඉවරයි.මොනවා උනත් විපක්ෂය එකතු වෙලා වැඩිබලයක් අරන් මරාව බය කලොත් එච්චරයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ පැතුම් අනුර මහත්තයෝ ! :D පඩත්තර දේසපාලුවන්ගේ හෙළුව පෙන්නන කථා කියන්න ඉන්නේ ඔබ තුමා වගේ අය තමයි :cool:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    සල්ලි වලට ගන්ඩ බැරි මිනිස්සු පත් කරල යවන්ඩ ජනතාව වගේම දේශපාලන පක්ශ දැන ගන්ඩ ඔනෙ, මම නම් දන්නෙ නැ ආණ්ඩුව සල්ලි දිල ගත්තද කියලනම්,උබ දන්නවන්ම් ඔප්පු කරපන්.:cool:

    1655973_594164173998791_1647564102_n.png
    :lol::lol::lol::lol::lol:

    දැන් මොකද කියන්නෙ. අනේ යකෝ රෙද්ද ගලවලා දාපන් වැලේ. හෙලුවෙන් ඉඳගනින් පුටුවේ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකද කියන්නෙ. අනේ යකෝ රෙද්ද ගලවලා දාපන් වැලේ. හෙලුවෙන් ඉඳගනින් පුටුවේ :lol::lol::lol:
    මොන මල විකාරයක්ද මේ ඔක කොහොමද මට අදාල වෙන්නෙ ??? උබල හෙන මිහරක්නෙ බන්. :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wdk- මම නන්දන ගුනතිලකව දන්නව
    erozan-දැන් මොනවද නන්දන කරන්නෙ ?

    wdk සොයාගත නොහැකිය,:lol: තාමත් උත්තර සොයම්න් සිටි,:lol:ඉවොක් අපතයද මන්ද :lol::lol: මේකෙ ඉන්න මිහරක් මගෙන් කිච වෙන්නෙ උපරිමේට:cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොන මල විකාරයක්ද මේ ඔක කොහොමද මට අදාල වෙන්නෙ ??? උබල හෙන මිහරක්නෙ බන්. :confused::confused:

    පොන්ස් පැනල යන්න හරි දක්ශයි..මම කලින් කියපු එකට උත්තරත් නැ නෙද..තාම උ ආව විතරනෙ..තව ටික දවසකින් උගෙ පුකත් ලොවන්න වෙයි..ලැස්ති පිට ඉදපන් කොකටත්... :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    wdk- මම නන්දන ගුනතිලකව දන්නව
    erozan-දැන් මොනවද නන්දන කරන්නෙ ?

    wdk සොයාගත නොහැකිය,:lol: තාමත් උත්තර සොයම්න් සිටි,:lol:ඉවොක් අපතයද මන්ද :lol::lol: මේකෙ ඉන්න මිහරක් මගෙන් කිච වෙන්නෙ උපරිමේට:cool:

    wdk- මම නන්දන ගුනතිලකව දන්නව- ඔව් දන්නවා

    erozan-දැන් මොනවද නන්දන කරන්නෙ ? උබෙ අම්ම තමයි එක හරියටම දන්නෙ..

    wdk සොයාගත නොහැකිය,:lol: තාමත් උත්තර සොයම්න් සිටි,:lol:ඉවොක් අපතයද මන්ද :lol::lol: මේකෙ ඉන්න මිහරක් මගෙන් කිච වෙන්නෙ උපරිමේට- උබ මගෙන් කිච වෙලා පැනල ගිය ත්‍රෙඩ් වලට වරෙන්කො එහෙනම්..තම එවාට උත්තර නැ.. ලොල් තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් පැනල යන්න හරි දක්ශයි..මම කලින් කියපු එකට උත්තරත් නැ නෙද..තාම උ ආව විතරනෙ..තව ටික දවසකින් උගෙ පුකත් ලොවන්න වෙයි..ලැස්ති පිට ඉදපන් කොකටත්... :lol::lol:
    උබ මොනවද කලින් කියුවෙ,?? උබ තාම කියුවෙ නැනෙ @න්ස් නන්දන මොනවද දැන් කරන්නෙ කියන එකට උත්තර.පොර ටොක් දීල කිච උනා නේද? :lol::lol: නන්දන අදුරනවලු කරන්නෙ මොකක්ද දන්නෙ නැ,බලු වෙන්ඩ එපා බන් ප්‍රසිද්දියෙ.:lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒ වුනාට ඔය කියන කාරනා දෙකෙන්ම ජේවීපී එකට පාඩු වුනා. නැහැ කියනවනම් බොරුවක්. විමල් කියන්නෙ එදා මෙදා තුර ලන්කා ඉතිහාසයෙ විජේවීරට පස්සෙ බිහිවුන හොඳම කතිකය.

    උබල වගේ ගොන් මිනිස්සු නැත්නම් අද විමල්ලා හොයා ගන්නවත් නැහැ
    උබ උව හොදම කතිකය කියල හදුන්වන්න තරම් ඌ මොනවද කයල තියෙන්නේ
    කියන තරමක් කියන්නේ පට්ට පල් බේගල්, කොහෙවත් නැති මනස්ගාත කුමන්ත්‍රණ
    කරන තරමක් කරන්නේ ගොන් තක්කඩි කම්
    ගහන තරමක් ගහන්නේ ජරා කොමිස්
    ඒ උනාට උබලට ඌ හොදම කතිකය
    මට ඌ කියල තියෙන හොද වැදගත් බුද්දිමත් කතාවක් හොයල දාපන් පුලුවන්නම් බොරු කයිවාරු නැති
    අන්න එතකොට මම පිළිගන්නම් උබ හරි කියල
    :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wdk- මම නන්දන ගුනතිලකව දන්නව- ඔව් දන්නවා

    erozan-දැන් මොනවද නන්දන කරන්නෙ ? උබෙ අම්ම තමයි එක හරියටම දන්නෙ..

    wdk සොයාගත නොහැකිය,:lol: තාමත් උත්තර සොයම්න් සිටි,:lol:ඉවොක් අපතයද මන්ද :lol::lol: මේකෙ ඉන්න මිහරක් මගෙන් කිච වෙන්නෙ උපරිමේට- උබ මගෙන් කිච වෙලා පැනල ගිය ත්‍රෙඩ් වලට වරෙන්කො එහෙනම්..තම එවාට උත්තර නැ.. ලොල් තමයි

    ඕකා ගූ වලේ සොන්නයා බන් මුළු එලකිරියම දන්නවනේ ඒක ;) මුන්ට ලෙවින්න ලෙවින්න තමයි ගාන හම්බ වෙන්නේ .. මුන් අත පය හොල්ලලා සල්ලි හම්බු කරන එවුන් නෙමේනේ බන් අපත ඩයල් මුන් !! :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wdk- මම නන්දන ගුනතිලකව දන්නව- ඔව් දන්නවා

    erozan-දැන් මොනවද නන්දන කරන්නෙ ? උබෙ අම්ම තමයි එක හරියටම දන්නෙ..

    wdk සොයාගත නොහැකිය,:lol: තාමත් උත්තර සොයම්න් සිටි,:lol:ඉවොක් අපතයද මන්ද :lol::lol: මේකෙ ඉන්න මිහරක් මගෙන් කිච වෙන්නෙ උපරිමේට- උබ මගෙන් කිච වෙලා පැනල ගිය ත්‍රෙඩ් වලට වරෙන්කො එහෙනම්..තම එවාට උත්තර නැ.. ලොල් තමයි
    අන්න හොදටම රිදුන,:lol::lol::lol: පොර ටොක් දෙන්ඩ එන්ඩ එපා මාත් එක්ක නම් නිකන් @ වෙන්ඩ වෙන්නෙ මේ වගේ. මම කියුවනෙ තෙර්ඩ් එකක් දාපිය උත්තර දෙන්ඩ කියල,තොනෙ කොන්ද පන නැති කමට තෙර්ඩ් එකක් දාන්ඩ බයේ ඉන්නෙ, :lol::lol: දාපියකො ඇටකිච්ච තෙර්ඩ් එක @කොල ගන්නෙ,@ජ්ජ කොල්ල.:lol::lol: