ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    No 3Frag anymore

    Server 1en 3 Farg අයින් කල ඇඩ්ඩිO මස්සිනාලාට අපගේ මෙව්ව එක.. :yes::yes::yes::yes:

    (3 Frag වලින් තොර හෙටක්) :):):):):):):):):):):) :lol::lol::lol::lol:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Server 1en 3 Farg අයින් කල ඇඩ්ඩිO මස්සිනාලාට අපගේ මෙව්ව එක.. :yes::yes::yes::yes:

    (3 Frag වලින් තොර හෙටක්) :):):):):):):):):):):) :lol::lol::lol::lol:

    මොනා කරන්නද බන් ඒක රූල් එකක්..... සොරි ඕල් ප්ලේයර්ස්... මටත් කරන්න දෙයක් නෑ.... :no:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොනා කරන්නද බන් ඒක රූල් එකක්..... සොරි ඕල් ප්ලේයර්ස්... මටත් කරන්න දෙයක් නෑ.... :no:

    ඒක අයින් කරපු එක හොදයි බO.. ඕක මල ඇනයක්:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,907
    9,328
    113
    එක තැනක නෑ
    ado apitath introduction ekak deepallako COD 4 online game eka gana. danat api halo thamai set wenne. wada karana code4 multiplayer crack(only crack) ekakuth deepallako! apith set wennam :)
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යකුනේ පුනක් බස්ටර් COD 4 වලට නෑනේ? :shocked:
    හදාගන්න උදව්වක් කරපියෝ :(

    මම දන්න විදිහට දැන් PB වලින් COD4 වලට දෙන Service එක නවත්තලද කොහෙද. ඒත් මේක ට්‍රයි කරහන්.. itsnotmeදාල තිබ්බේ[432 page].. aneasranayata වැඩ කලා කිව්වා.. try පාරක් දාල බලහන්

    http://www.mediafire.com/download/uh...v3mg/pbsvc.exe
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දන්න විදිහට දැන් PB වලින් COD4 වලට දෙන Service එක නවත්තලද කොහෙද. ඒත් මේක ට්‍රයි කරහන්.. itsnotmeදාල තිබ්බේ[432 page].. aneasranayata වැඩ කලා කිව්වා.. try පාරක් දාල බලහන්

    http://www.mediafire.com/download/uh...v3mg/pbsvc.exe

    thanks machan. bt me link eke file eka makala lu :(
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    thanks machan. bt me link eke file eka makala lu :(

    mama daapu link 1en yanne nathuwa 432 page 1e tiyana link 1en palan mchn balanna. mama daapu 1en nikamata gihin baluwa mamath. ookamai qwe. 432 page 1e tiyana 1en try karahan. may b hari yai..
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ado apitath introduction ekak deepallako COD 4 online game eka gana. danat api halo thamai set wenne. wada karana code4 multiplayer crack(only crack) ekakuth deepallako! apith set wennam :)

    HALO eke IP kiyapan machan kalekin set une ne

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1544472
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    p97e6.jpg

    ඔය මාර්ක් කරපු එවා යුස් කරන්න එපා...... තව එකක්....

    සර්වර් එකට ලොග් උන ගමන් !rules කියලා ගහලා එන්න....

    ඊට පස්සේ අපි කික් කලා කියලා කැගහන්න එපා...
     
    LionKiller

    Junior member
  • Jan 7, 2014
    49
    3
    8
    p97e6.jpg

    ඔය මාර්ක් කරපු එවා යුස් කරන්න එපා...... තව එකක්....

    සර්වර් එකට ලොග් උන ගමන් !rules කියලා ගහලා එන්න....

    ඊට පස්සේ අපි කික් කලා කියලා කැගහන්න එපා...

    Aiyyooo RPG and 3 frag nadooo:no::no:
    Ain karapu ekata henama gahapan :P:P:P:P
     
    Status
    Not open for further replies.