Phone ekak ahinda

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
මම අද උදේ බස් එකක වැටිල තිබුන ෆෝන් එකක් ඇහින්දා, ඒක Sony xperia v එකක්. ෆෝන් එකේ සිම් එකක් තිබුනෙ නෑ ඔන් කරල බැලුවත් password එකට pin එකක් දාල..

මට මේකෙ අයිතිකාරය හොයල බාර දෙන්න විදිහක් තියනවද? නැත්නම් මම මේක පොලිසියට ගිහින් දෙන්නද? :confused:

...........................

මම ෆෝන් එක දුන්න, පොර කිව්ව ඔක්කොම හරි, pin code එක, ෆෝන් එකේ තිබුන contact වගයක්, නෝට් පෑඩ් එකේ සේව් කරල තිබුන නෝට් එකක විස්තර.

පොර අලුත් ෆෝන් එකක් අරන් මේක වයිෆ්ට දෙන්න හිතාගෙන යනකොට තමා වැටිල තියෙන්නෙ.. මට සල්ලි දෙන්නත් හැදුව මම ගත්තෙ නෑ, හිතේ සතුට ඇති මේ වගේ උදව්වක් කරල.

මට උදව් කරපු හැමෝට බොහොම ස්තුතී. :yes::yes:
 
Last edited:
  • Like
Reactions: ÆSP

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    oka policiyata dunnoth eke ekek ganivi. imi no eka use karala hoya ganna widihak tiyeda kiyala balapan oya mobile company ekakin
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    oka policiyata dunnoth eke ekek ganivi. imi no eka use karala hoya ganna widihak tiyeda kiyala balapan oya mobile company ekakin

    එහෙම කරන්නෙ කොහෙද? ඔය Dialog, Mobitel outlet එකකට ගියොත් කරන්න පුලුවන්ද? නැත්නම් TCRSL එකෙන් හරි..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    එහෙම කරන්නෙ කොහෙද? ඔය Dialog, Mobitel outlet එකකට ගියොත් කරන්න පුලුවන්ද? නැත්නම් TCRSL එකෙන් හරි..

    gihinma tama balanna wenne
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොලිසියට දෙනවට වඩා හොදයි ඔය කුඩ්ඩෙකුට දීපන් ...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කුඩෙක්ට දුන්නොත් උ ඕක විකුණලා එක පොලිසියට ගිහින් අන්තිමට මුට දෙයි ඇට 2 ලාච්චුවේ දාලා

    මචන් හොදම දේ තමය් බන් ඕක trcsl එකට ගිහින් වැඩේ බලාගන්න එක
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    කුඩෙක්ට දුන්නොත් උ ඕක විකුණලා එක පොලිසියට ගිහින් අන්තිමට මුට දෙයි ඇට 2 ලාච්චුවේ දාලා

    මචන් හොදම දේ තමය් බන් ඕක trcsl එකට ගිහින් වැඩේ බලාගන්න එක

    ඔව් මචං මම ගිහින් බලන්නම්.

    onna oka tiyaganin,wessanthara nowi.
    unlock karan sim ekk daganin.

    සිම් එකක් තිබුනෙත් නැති නිසා කව්ද දන්නෙ මොන ජිල්මාට් එකක්ද කියල.. එහෙම නැතත් අනුන්ගෙ දෙයක් මට ඕනෙ නැහැ මචං.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Oka Flash karoth ubata unlock karaganna puluwan , ehema karala IMEI eka ganna puluwan. ita wada hodai oka TRC ekata dena 1
     
    asaranaya.

    Banned
    Jan 13, 2014
    88
    3
    0
    dena eka thamai hoda, mokada aithi kena gava IMEI no. eka thibboth oke location eka track karanna puluwan

    ඔව් මචං මට මේක ඕනෙ නැහැ, එත් මට ඕනෙ හරි අයිතිකාරයා හොයල බාර දෙන්න, බස් එකේ කොන්දටත් මම මගෙ නම්බර් එකේ දීල ආවේ ඒත් කව්රු හරි කෝල් කලොත් මම කොහොමද ෂුවර් කරගන්නෙ මේක උගෙමද කියල :confused:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    TRC approved una ekak nam IMEI eken reg una kena hoya ganda pluwan :yes:
    horata gennapu ekak nam ekath ba puthe :(
    owner waddek nam ithin uta puluwan oya IMEI number ekata SIM ekak use karanda bari wenda lock karanda. me blog eka blapan. ee gana visthara athi.
    http://tipfortricks.blogspot.com
    ema unoth aye oya 4n eka mehe SIM walata wada na :no:
     
    මට මේක අයිතිකාරය හොයල දෙන්නයි ඕනෙ, වෙන මොකුත් ඕනෙ නැහැ. මචං TRC එකට යන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියපන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මචං මට මේක ඕනෙ නැහැ, එත් මට ඕනෙ හරි අයිතිකාරයා හොයල බාර දෙන්න, බස් එකේ කොන්දටත් මම මගෙ නම්බර් එකේ දීල ආවේ ඒත් කව්රු හරි කෝල් කලොත් මම කොහොමද ෂුවර් කරගන්නෙ මේක උගෙමද කියල :confused:

    password eka kiyanna kiyapan 4n eke...
    umba eka type karala balapan unlock wenawada kiyala...