මම අද උදේ බස් එකක වැටිල තිබුන ෆෝන් එකක් ඇහින්දා, ඒක Sony xperia v එකක්. ෆෝන් එකේ සිම් එකක් තිබුනෙ නෑ ඔන් කරල බැලුවත් password එකට pin එකක් දාල..
මට මේකෙ අයිතිකාරය හොයල බාර දෙන්න විදිහක් තියනවද? නැත්නම් මම මේක පොලිසියට ගිහින් දෙන්නද?
...........................
මම ෆෝන් එක දුන්න, පොර කිව්ව ඔක්කොම හරි, pin code එක, ෆෝන් එකේ තිබුන contact වගයක්, නෝට් පෑඩ් එකේ සේව් කරල තිබුන නෝට් එකක විස්තර.
පොර අලුත් ෆෝන් එකක් අරන් මේක වයිෆ්ට දෙන්න හිතාගෙන යනකොට තමා වැටිල තියෙන්නෙ.. මට සල්ලි දෙන්නත් හැදුව මම ගත්තෙ නෑ, හිතේ සතුට ඇති මේ වගේ උදව්වක් කරල.
මට උදව් කරපු හැමෝට බොහොම ස්තුතී.

Last edited: