හද-විලේ..

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
කවි ලියන්න ළග ඉන්නේ මෙයා
avatar169735_24.gif

ඔයාගේ එයා අද එන්නේ නෑලු..;)

මෙයා ලියන කවි මෙයාගේ එයාටනේ හරියන්නේ අනේ.:yes: ...මගේ එයා අද එන්නේ නෑ කියල ඔය කොහොමද හරියටම දන්නේ.:confused::confused:.mmm....
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මෙයා ලියන කවි මෙයාගේ එයාටනේ හරියන්නේ අනේ.:yes: ...මගේ එයා අද එන්නේ නෑ කියල ඔය කොහොමද හරියටම දන්නේ.:confused::confused:.mmm....
:lol::lol:
ඔව් බලන්නකෝ එනවද කියලා..:P
 
saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
:lol::lol:
ඔව් බලන්නකෝ එනවද කියලා..:P

හ්ම්...එන්නේ නෑ තමයි...ඔයා කොහොමද දන්නේ එන්නේ නෑ කියලා.එයා ඔයාට කිව්වද..හික්..හික්..
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එනවා නං Saki_Yes යනුවෙන්ද..එන්නේ නැත්තං Saki_NO යනුවෙන්ද සදහන් කර 7788ට එස් එම් එස් හැකිතාක් යොමු කිරීමෙන් මොන මගුලක්ද ඕයි කියා බැනුම් ඇසීමට පුලුවන
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හ්ම්...එන්නේ නෑ තමයි...ඔයා කොහොමද දන්නේ එන්නේ නෑ කියලා.එයා ඔයාට කිව්වද..හික්..හික්..

    :no::shocked:
    එනවා නං Saki_Yes යනුවෙන්ද..එන්නේ නැත්තං Saki_NO යනුවෙන්ද සදහන් කර 7788ට එස් එම් එස් හැකිතාක් යොමු කිරීමෙන් මොන මගුලක්ද ඕයි කියා බැනුම් ඇසීමට පුලුවන :lol:

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    එනවා නං Saki_Yes යනුවෙන්ද..එන්නේ නැත්තං Saki_NO යනුවෙන්ද සදහන් කර 7788ට එස් එම් එස් හැකිතාක් යොමු කිරීමෙන් මොන මගුලක්ද ඕයි කියා බැනුම් ඇසීමට පුලුවන

    හික්..හික්.. මොන මගුලක්ද ඕයි.... :P එයා ඒවි අනේ.. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හික්..හික්.. මොන මගුලක්ද ඕයි.... :P එයා ඒවි අනේ.. :D

    :no::shocked:
    එනවා නං Saki_Yes යනුවෙන්ද..එන්නේ නැත්තං Saki_NO යනුවෙන්ද සදහන් කර 7788ට එස් එම් එස් හැකිතාක් යොමු කිරීමෙන් මොන මගුලක්ද ඕයි කියා බැනුම් ඇසීමට පුලුවන :lol:

    :lol::lol::lol::lol::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හ්ම්...අති සුන්දරයි..ඔයා එන්නෙ නෑ කිව්වට එයා ආවා ඊයේ.. හූ...
    කකුල් හතරෙන් ආපු නිසයි පරක්කු වෙලා තියෙන්නේ ඔව්..:cool:හූ...:lol:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    කකුල් හතරෙන් ආපු නිසයි පරක්කු වෙලා තියෙන්නේ ඔව්..:cool:හූ...:lol:

    :growl::growl: ආ..ඔයා වගේ එයා කකුල් හතරෙන් එන්නේ නෑ හරිද..මැට්ටා... :frown::frown: