කවි ලියන්න ළග ඉන්නේ මෙයා![]()
ඔයාගේ එයා අද එන්නේ නෑලු..
මෙයා ලියන කවි මෙයාගේ එයාටනේ හරියන්නේ අනේ.
...මගේ එයා අද එන්නේ නෑ කියල ඔය කොහොමද හරියටම දන්නේ.
.mmm....කවි ලියන්න ළග ඉන්නේ මෙයා![]()
ඔයාගේ එයා අද එන්නේ නෑලු..
...මගේ එයා අද එන්නේ නෑ කියල ඔය කොහොමද හරියටම දන්නේ.
.mmm....මෙයා ලියන කවි මෙයාගේ එයාටනේ හරියන්නේ අනේ....මගේ එයා අද එන්නේ නෑ කියල ඔය කොහොමද හරියටම දන්නේ.
.mmm....

ඔව් බලන්නකෝ එනවද කියලා..![]()
හ්ම්...එන්නේ නෑ තමයි...ඔයා කොහොමද දන්නේ එන්නේ නෑ කියලා.එයා ඔයාට කිව්වද..හික්..හික්..

එනවා නං Saki_Yes යනුවෙන්ද..එන්නේ නැත්තං Saki_NO යනුවෙන්ද සදහන් කර 7788ට එස් එම් එස් හැකිතාක් යොමු කිරීමෙන් මොන මගුලක්ද ඕයි කියා බැනුම් ඇසීමට පුලුවන
එයා ඒවි අනේ.. 
හ්ම්ම් හරිම සුන්දරයි..හික්..හික්.. මොන මගුලක්ද ඕයි....එයා ඒවි අනේ..
![]()

හික්..හික්.. මොන මගුලක්ද ඕයි....එයා ඒවි අනේ..
![]()
එනවා නං Saki_Yes යනුවෙන්ද..එන්නේ නැත්තං Saki_NO යනුවෙන්ද සදහන් කර 7788ට එස් එම් එස් හැකිතාක් යොමු කිරීමෙන් මොන මගුලක්ද ඕයි කියා බැනුම් ඇසීමට පුලුවන

පට්ට පට්ට
මම කෙල්ලට යැව්වා මේක මම ලිව්වා වගේ
පස්සේ කියනෝ යාලුවෙක් ලියපු 1ක් කියලා
![]()

හ්ම්ම් හරිම සුන්දරයි..![]()
කකුල් හතරෙන් ආපු නිසයි පරක්කු වෙලා තියෙන්නේ ඔව්..හ්ම්...අති සුන්දරයි..ඔයා එන්නෙ නෑ කිව්වට එයා ආවා ඊයේ.. හූ...
හූ...
කකුල් හතරෙන් ආපු නිසයි පරක්කු වෙලා තියෙන්නේ ඔව්..හූ...
![]()

ආ..ඔයා වගේ එයා කකුල් හතරෙන් එන්නේ නෑ හරිද..මැට්ටා... 

ආ..ඔයා වගේ එයා කකුල් හතරෙන් එන්නේ නෑ හරිද..මැට්ටා...
![]()