PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 2

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 2

    291754203.jpg


    හරි එහෙනම් ඔන්න පොරොන්දු උනා වගේම part 2 එක පටන් ගන්නයි යන්නෙ. :cool:
    කලින් පෝස්ට් එක බලපු නැති යාලුවන්ට මෙතනින් ගිහින් ඒක කියවන්න පුලුවන්.
    දැන් ඉතින් එහෙනම් අර කලින් හදා ගත්ත bank details ටික එහෙම අරන් ලෑස්ති වෙමු ඊලඟ වැඩේට බහින්න.
    හැබැයි මේ වැඩේට බහින්න කලින් මැලේසියන්, පිලිපීන් වගේ රටක් දාලා හදපු PayPal account එකක් තියෙන්න ඕන. :yes:

    ඉස්සෙල්ලාම ඔයාලගෙ PayPal account එකට ලොග් වෙලා Profile කියන එකෙන්
    Add/Edit Bank Account කියන එක click කරන්න.

    9689469_orig.jpg


    එතකොට එන page එකේදි Country of bank කියන තැනින් United States තෝරන්න.

    4297078_orig.jpg


    දැන් අර අපි කලින් හදාගත්ත bank details ටික හරියට මෙතනට දීලා add කර ගන්න.
    ගොඩක් වෙලාවට කිසි ප්‍රශ්නයක් නැතුව bank account එක add වෙනව. :yes:
    නමුත් මේ දවස් වල ඔය තත්වය ටිකක් වෙනස්. මොකද PayPal වල අප්ඩේට්ස් වගයක් යනවලු. :shocked:
    මට මේ නූල දාන්න අන්න ඒකත් හේතුවක් උනා. මේ ගැන දන්නැති කෙනෙක් එතකොට දැනගන්නවනේ.
    ඒ නිසා bank account එක add වෙන් නැති වෙන්න පුලුවන්.
    එහෙම උනොත් මෙන්න මේ වගේ error මැසේජ් එකක් එයි.

    1539525_orig.jpg


    හරි දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ.
    පොඩි වැඩක් තමා කරන්න තියෙන්නෙ.
    මාත් මේ කරලයි ඔයාලට කියලා දෙන්නෙ.
    ඒ නිසා බඩු ෂුවර්.
    පේපැල් එකට මේල් එකක් දාලා විස්තරේ කියන්න.
    ඔයාලගේ අකවුන්ට් එකෙ වෙන මුකුත් කේස් එහෙම නැතිනම් රිප්ලයි එකක් එයි දැන් අවුලක් නෑ add කර ගන්න කියලා. (සින්හලෙන් නම් නෙවෙයි කඩ්ඩෙන් තමා මේල් එක නම් එන්නෙ :lol:)
    එහෙමත් හරි ගියේ නැත්නම් මට PM එකක් දාන්න. :P

    මේ වෙනකොට අපි PayPal එකට bank account එක add කරන වැඩේ අහවරයි ඕං. :cool:
    දැන් ඔයාලා add කරපු bank account එක මෙන්න මේ විදියට බලාගන්න පුලුවන්. :yes:

    6280713_orig.jpg


    PayPal account එක කලින් Credit or Debit කාර්ඩ් එකක් මගින් verify කරලා තියෙනවා නම් ආයේ verify කරන්න ඕන වෙන්නෑ. :no:
    PayPal account එකේ withdraw ටැබ් එක click කරලා "Withdraw to your bank account" ලින්ක් එක click කරන්න.
    දැන් ඔයාට කැමති amount එකක් දීලා withdraw කරන්න.
    process එක complete වෙන්න business days 3-4 විතර යනවා. :nerd:
    complete උනාට පස්සේ ඔයාගේ Payoneer prepaid debit master card එකෙන් ඔයාට සල්ලි ගන්න පුලුවන්.
    ඔන්න දැන් පුලුවන් ඔයාගේ PayPal එකේ තියෙන සල්ලි ලංකාවේ ATM එකක් හරහා ඔයාගේ අතටම ගන්න. :cool:

    සැ.යු - PayPal account එක ගොඩාක් කල් පාවිච්චි කරපු එකක් නම් වඩා හොදයි.
    අනිවාර්යෙන්ම verify කරලා තියා ගන්න.
    මොකද අලුත් PayPal එකකින් එකපාරම ලොකු ගානක් withdraw කරොත් account එක limit වෙන්න පුලුවන්.
    එහෙම උනොත් නම් වැඩ කොරලා හමාරයි :P

    මෙන්න තියෙනවා Payoneer prepaid debit master card එකේ Pricing and Fees

    6554382_orig.jpg


    ඔන්න එහෙනම් වෙනදා වගේම ඔයාලට වැදගත් වෙන නූලක එකක අවසාන ටික ලියන්න හදන්නෙ. :D
    මේ ගැන ඔයාලට මොනවා හරි අවුලක් ආවොත් මෙතනම අහන්න.
    මන් පුලුවන් විදියට උදවු කරන්නම් ඒවට.
    හරි ඔන්න එහෙනම් මන් ගියා! සලකලා ගියාට වරදක් නෑ හොදේ. ;)
     
    Last edited:

    dishanwis

    Well-known member
  • good post thanks for share your konw rep + bro mee acc aika ebay buying walata & other e money income walata use karoth limited wenawaa daa & month eikata ki parak withdrow karanna puluwandaa godak koroth limited wena case eikak thiyenawaaa nee amount eika wage kiyadaa eika parakata thanks
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    good post thanks for share your konw rep + bro mee acc aika ebay buying walata & other e money income walata use karoth limited wenawaa daa & month eikata ki parak withdrow karanna puluwandaa godak koroth limited wena case eikak thiyenawaaa nee amount eika wage kiyadaa eika parakata thanks

    elaz..ehema limit wen na mchn :no: habai limit karaganna epa :shocked:
    verified karapu malaysian PP ekakin bank account ekakata withdraw limit ekak na. api payoneer haraha gaddi aththatama PP eken ape virtual US bank account ekakata tma salli withdraw wenne.
    card ekakata withdraw karanawa nam daily limit eka $500k wenawa mchn :yes:
     
    • Like
    Reactions: codegeek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,671
    40,253
    113
    පේපැල් එකට මේල් එකක් දාලා විස්තරේ කියන්න
    mokak da ban email eka?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    mchn uba ahanne adsense wage ewage check da? ee gana nam dn na kollo. man hithanne com bank eken maru kara ganda pluwan :yes:

    ekanam mama danne na bun. oya eka eka site wala thiyenne bun withdraw karaddi check kiyala daaala payble to kiyala email eka illanne :eek::eek: