මචන්
Anushanga777 සහ Randir කියපු අදහස් දෙකේ එකතුවක් විදිහට මෙහෙම දෙයක් කරන්න පුළුවන්
http://www.milco.lk/sterilized_milk.html
Non Fat Sterilized Milk Flavours
Price
Rs 75.00
Fat 0.25g

ප්‍රෝටීන් 17g

එකනම් පට්ටයි. එත් මට දැනෙන දේ නම් තර්නිකම natural වත් තනිකර supplement වලින්වත් ගොඩ යන්න බැ. මේ දෙකේම balance එකක් ඕනේ වෙනවා. එත් එක කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ.
කොටින්ම ලාබදායි ක්රනමයට අවදානමක් නෙම්ගෙන නිරෝගිව ඇග හදන්නන්න එක තමයි ගේම.
එහෙම කරන්න එකෙන් , දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

මචන් මන් කියන්නේ ඉන්ජෙක්ෂන් නෙමෙයි බන් ... ප්‍රෝටීන් supplement.

. ඉතින් ප්‍රශ්නේ පැහැදිලිනේ බන්. supplement ගන්නෙත් අමාරුවෙන් එකෙනුත් කොටසක් අරුට පුජ කරන්න බෑ නේ බන්
. එකයි එළකිරි ඉන්න සෙට් එකෙන් ඇහුවේ. දන්නා එකෙක් ඉන්නවනම් කියවී කියල හිතල. 