ලස්සන ෆොටෝ එකක්...
බලපං තමන්ගේ යාළුවා වැටෙන්න යද්දි මිනිහව චාටර් නොවෙන්න එයාව දරාගෙන ඉන්න විදිහ...
මේක හොද කැප්ෂන් දාපල්ලා බලන්න
Last edited:
mama cadet karala thiyenawa,oka normal deyak,godak wela awuwe hitiyama,kala nathi unama,low blood pressure awama ohoma thama.
post edited machan.. balapan
තමන්ගෙ ජීවිතය ගැන නොසිතන පිරිසක් ලංකාව තුළ සිටිය නිසයි අද දවසේ බයක් සැකක් නැතිව එලියට බැහැලා ලංකාව වටේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ
අනිවාරයෙන්ම මචං...
දැන් තමන් තමයි යුද්ධෙ දින්නේ කිය කිය කට්ටය කෑගහනවා..
මමනම් කියන්නේ සම්පූර්ණ ගෞරවේ යන්න ඕනේ ත්‍රිවිඩ හමුදාවට කියලයි
තමන්ගෙ ජීවිතය ගැන නොසිතන පිරිසක් ලංකාව තුළ සිටිය නිසයි අද දවසේ බයක් සැකක් නැතිව එලියට බැහැලා ලංකාව වටේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ

ubata mona camp da anathayoape camp eketh kellek dados gala watuna![]()

අනිවාර්යෙන්,ඒ කාලේ කකුලෙන් ඇද්ද සමහරක් පට්ට දේෂප්‍රේමියෝ,
ජනාධිපති,ත්‍රිවිධ් හමුදාපතිවරු,ආරක්ෂක ලේකම්,ජේවිපි ඔය ඔක්කොම එක මතයක හිටිය නිසයි දින්නේ,ඒත් දින්නට පස්සේ මේක තනියෙන් අයිති කරගන්න හා බල තණ්හාව නිසා ආණ්ඩුව කරපු *රි වැඩ නිසා ලංකාව අර්ථික අතින් දියුණු වෙන්න තිබ්බ අවස්ථාව නැති කරගත්තා.



