කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(:no::no::no:
    කක්කි පැකට් නම් තව කමක් නැහැ මචෝ ,,,
    පොඩි gay පැකට් සීන් එකකුත් තියනවා.
    ඒකයි බය ......

    හුටා නිදිමතත් ගියා වගෙයි.:shocked::shocked:.. ඒක තමයි මාත් මේ බැළුවේ හැබෑටම උඹ කියනකම් ක්ලික් උන් නැහැනේ මචන්.. හපොයි හපොයි:no::no: Be Aware Of Gay PPL
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    wal ura nuwan buwa thama yalu malu kiyan gay seen walata enne :growl::growl::growl::growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හුටා නිදිමතත් ගියා වගෙයි.:shocked::shocked:.. ඒක තමයි මාත් මේ බැළුවේ හැබෑටම උඹ කියනකම් ක්ලික් උන් නැහැනේ මචන්.. හපොයි හපොයි:no::no: Be Aware Of Gay PPL
    :(
    උබ බනින නිසා උබට ටෝක් කරන්න නැතුව ඇති මචෝ ...:yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    හුටා නිදිමතත් ගියා වගෙයි.:shocked::shocked:.. ඒක තමයි මාත් මේ බැළුවේ හැබෑටම උඹ කියනකම් ක්ලික් උන් නැහැනේ මචන්.. හපොයි හපොයි:no::no: Be Aware Of Gay PPL

    :(
    උබ බනින නිසා උබට ටෝක් කරන්න නැතුව ඇති මචෝ ...:yes:

    hena gahpiya iriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii :growl::growl::growl::growl::growl:

    haha oya mawa dala asage ruchiya balanawane :lol: hodai hodai ohoma yamu :rofl::rofl::rofl::rofl::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :shocked:
    ඇයි මේ මුසාවාදා ...
    අපි යාළු කියලා කතාකරන්නේ බොක්කෙන්ම තියන ෆිට් එකටනේ මල්ලියෝ ,,,
    ඔයා එහෙමද :rolleyes:

    ow e man athulu wena aya. eth uya yalu kiyana eka bhayanakai :shocked::shocked::shocked::yes::yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    hena gahpiya iriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii :growl::growl::growl::growl::growl:

    haha oya mawa dala asage ruchiya balanawane :lol: hodai hodai ohoma yamu :rofl::rofl::rofl::rofl::rofl:

    ow e man athulu wena aya. eth uya yalu kiyana eka bhayanakai :shocked::shocked::shocked::yes::yes::yes::yes:
    :(
    ඇයි බන් උබ යාළුවො ගැන ඔහොම වැරදි නිර්වචන වලට එළබෙන්නේ ,,,
    හැමකෙනා දිහාම බලන්නේ වපර ඇහෙන්.
    කොල්ලෙක් වගේ ෆිට් එකේ ඉදපන්කෝ බන්. :)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :(
    ඇයි බන් උබ යාළුවො ගැන ඔහොම වැරදි නිර්වචන වලට එළබෙන්නේ ,,,
    හැමකෙනා දිහාම බලන්නේ වපර ඇහෙන්.
    කොල්ලෙක් වගේ ෆිට් එකේ ඉදපන්කෝ බන්. :)

    hari ayya joke ekak kare . Samawenna hitha ridunanam :sorry::sorry::sorry::(:(:(
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    images
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :(
    උබ බනින නිසා උබට ටෝක් කරන්න නැතුව ඇති මචෝ ...:yes:
    ඒකනේ ඒකනේ මචන්... හොද වෙලාවට දැනගත්තේ:yes:
    hena gahpiya iriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii :growl::growl::growl::growl::growl:

    haha oya mawa dala asage ruchiya balanawane :lol: hodai hodai ohoma yamu :rofl::rofl::rofl::rofl::rofl:

    Asa ගේ රුචිය කෙල්ලෝ විතරයි පුතේ;)...මුට්ටි දැම්මට වැඩක් නැහැ ඔයා:lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown:කෝ යකෝ මේ කලින් නිදියගත්ත කම්මැලියෝ ටික?:confused:අඩුම උදෙන්ම ඇහැරලාවත් නැද්ද?:eek: නැගිටපියව්.:angry::angry:..හොරෙන්ම මග ඇරියා සමහරුනම් රෑ:oo::oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    හැමදෙනාට සුබ උදැසනක් කිව්වා :love:
    නොදන්වා යාමට සිදුවීම ගෙන බලවත් කණගාටුව :(
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හැමදෙනාට සුබ උදැසනක් කිව්වා :love:
    නොදන්වා යාමට සිදුවීම ගෙන බලවත් කණගාටුව :(

    එහෙම බැහැ දඩුවම් විදිය යුතුයි.:growl:.පේනවානේ රෑ කොයිතරම් අමාරුවෙන්ද කියලා කස්ටිය එකතු කරන් හිටියේ..:eek:.එනවා යනවා.අපි නැති දවසට ජනතාව ගොඩයි:eek:..පච මල්ලත් නැහැ ඊයෙ රෑ:yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙම බැහැ දඩුවම් විදිය යුතුයි.:growl:.පේනවානේ රෑ කොයිතරම් අමාරුවෙන්ද කියලා කස්ටිය එකතු කරන් හිටියේ..:eek:.එනවා යනවා.අපි නැති දවසට ජනතාව ගොඩයි:eek:..පච මල්ලත් නැහැ ඊයෙ රෑ:yes:

    :eek::eek::eek: හ්ම්ම් බෝතලයක් අරගෙන අවොත් ඔකේද ?:yes::yes::yes::yes:
    අනිවරෙන් දඩුවමට යටත් වෙනවා දැනට කැපෙනවා ලේක් නිසා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :eek::eek::eek: හ්ම්ම් බෝතලයක් අරගෙන අවොත් ඔකේද ?:yes::yes::yes::yes:
    අනිවරෙන් දඩුවමට යටත් වෙනවා දැනට කැපෙනවා ලේක් නිසා

    හවසට බලාගමු..:growl:. හොඳට ලෙක් කරගනින්:yes::yes: