ජාති_වාදය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු මිතුරා මගෙන් ක්‍ෂණික ප‍්‍රශ්නයක් ඇසීය.

‘‘ඇයි, අපේ ළමයින් දෙමාපියන්ට වඳිනවාට කැමති නැද්ද?’’

අපේ සංස්කෘතිය ගැන කියූ පමණින්ම අපට මතකයට එන්නේදෙමාපියන්ට වැඳ නමස්කාර කිරීමයි. පෙර පාසල් වියේ දී ශ‍්‍රී ලංකාවේ සිට කැනඩාවට පැමිණි, දැන් සිංහලෙන් බහ තෝරන්නට පවා හරි හැටි බැරි, යොවුන් වියේ සිටින මගේ බාලපුතා සෑම රැයකම නින්දට යන්නේ ඉතා පැහැදිලි සිංහලෙන් ‘‘බුදු සරණයි’’ කියා අපට වැඳීමෙන් පසු ය. මා දන්නා තරමට ඔහු ඉතා නිවැරදිව උච්චාරණය කරන එකම සිංහල පාඨය මෙයයි. මෙය කවදා කෙසේ ඇරැඹි පුරද්දක් ද යන්න ගැන මට නිච්චියක් නැතත්, මා දන්නා කලෙක සිට මෙය කරයි.

එය එසේ වූ පමණින් මුළු ශ‍්‍රී ලාංකික සංස්කෘතියම දෙමාපියනට වැඳීම දක්වා ලඝු කරන්නට මගේ මිතුරාට මෙන් මට නොහැකිය. මගේ බාල පුතා අපේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියට අයිති නොවන බව මම හොඳින් දනිමි. එහෙත් වරින් වර අප විසින් ඔවුන්ගේ ජීවිතයට ඇතුලූ කළ පුරුදු මේ ලෙස පවත්වාගෙන යන බව පෙනේ.

දිනක් මගේ බාල පුතාගේම වියෙහි වූ තවත් ශ‍්‍රී ලාංකික මිතුරෙකුගේ පුතෙකු හා ඔහුගේ සංවාදයකට අහම්බෙන් සවන් දෙන්නට මට හැකි විය.

‘‘අපේ දෙමාපියන් හරිම ජාතිවාදීන්.’’ ඒ මිතුරාගේ පුතාය.

(ඉංග‍්‍රීසියෙන් වූ සංවාදයේ ඔහු භාවිත කළ Racist යන්නට ජාතිවාදය කෙතරම් ගැලපේදැයි නොදනිමි.)

‘‘ඔව් ඒක නම් හරියට හරි.’’ මගේ පුතා එය අනුමත කරයි.

‘‘අපේ තාත්තා කලින් වැඩ කරපු තැන දී එයාට කරදර කරපු චීනෙක් නිසා එයා හැම චීන මිනිහෙක් එක්කම තරහයි.’’ මගේ මිතුරාගේ පුතා තම මතය සනාථ කරනු වස් සාධක සපයයි.

‘‘අපේ තාත්තත් එහෙම තමයි.’’ ඒ මගේ පුතාගේ අදහසයි. මම එකවර තිගැස්සුණෙමි.

මෙතෙක් කල් සිතා සිටියේ මා ජාතිවාදය පිළිකුල් කරන්නෙකු ලෙසය. එහෙත් පළමුවරට ඊට එරෙහිව මගේ පුත‍්‍රයා සිය ප‍්‍රහාරය එල්ල කරයි. ඔහුට අනුව මා ද ජාතිවාදියෙකි. විශ්ව විද්‍යාල සමයේ මගේ සිංහල මිතුරන් විසින් ඉතා අකාරුණික ලෙස හේතු රහිතව අප හා එකට සිටි දෙමළ සහෝදරයින්ට ගරහන විට ඔවුන් වෙනුවෙන් කතා කළ නිසා සිංහල කොටියා කියා නමක් ලැබු මට, දැන් අපේ පුතා ජාතිවාදියෙකැයි පරිභව කරයි.

‘‘මං පංතියේ ළමයෙකුගේ නමක් කිව්වාම අපේ තාත්තා අහනවා එයා ඉන්දියානුවෙක් ද කියලා. අපට කවදාවත් අපේ පංතියේ ළමයින් මොන ජාතියේ ද කියලා කල්පනා වෙන්නේ නැති වුණාට අපේ තාත්තලාට කෙලින්ම යන්නේ ඔවුන්ගේ ජාතිය හොයන්න.’’

මගේ පුතා සිය මතය සනාථ කළේ එලෙසිනි. එය සත්‍යයකි. පුතා තම මිතුරෙකුගේ නමක් කියන විට එය ඉන්දියානු නමක් නම් හැම විටෙකම වාගේ මා මේ පැනය ඔහුගෙන් අසා ඇත. ජාති වාදය ගැන මෙරට දී අපේ දරුවනට ලැබී ඇති සංවේදීතාවය අපට අපේ රටේ දී කිසිවිටෙකත් ලැබී නැති බව මට දැන් හැඟී යයි. තමන් ජාතිවාදීන් නොවේ යැයි සිතන මා වැනිම ශ‍්‍රී ලාංකික ජාතිවාදීන් අප අතර කෙතරම් සිටිනවා දැයි මට සිතේ. ජාතිවාදය අපේ සංස්කෘතිය හරහා ජාතිවාදයක් නොවන ලෙස අපේ සිත් තුළට කාවද්දා ඇති බව මගේ බාල පුතා මට පෙන්වා දෙයි.

සචින් අරුණෝද් ජයනෙත්ති

doggy10000

Member
Jul 28, 2007
618
42
0
බල්ලොත් එක්ක
ලංකාවේ කිසි දිනක ජාතිවාදයක් තිබුනේ නැත. අතිත ලංකාවේ දෙමල රජවරුන් සිටියෝය. ඔවුන් යහපත්ව රට පාලනය කලතාක් ඔවුන්ට සියලුදෙනා සහය දැක්විය. අපේ රටට ජාති වාදය වපුරා ගියේ සුද්දන්ය. එය කලේ racism නැති තැනක no racism යන්න මාකට් කිරීමෙනි. ජාති වාදයෙන් තොරව සිටි ජනතාවට ජාතිවාදයකින් තොරව ජීවත් වෙන්නයැයි පුන පුනා කීමෙන් නැති ජාතිවාදයක් ඇතිවුනි. යම් කිසි ජන කොටසක් තවත් ජනකොටසකට විරුද්ධව නැගීසිටින විට අමෙරිකාව වැනි රටවල් ඔවුන්ට ආයුධ ලබා දෙමින් එම ජාතීන් සදා කාලික වෛරක්කාරයන් බවට පත් කරමින් කරන විනාෂය සුලුපටු නොවේ. ඇමරිකාව වැනි රටවල දන්න දා සිටම racism යන්න ගැටලුවකි. එයට හේතුව එවකට ඇමර්කාවේ සිටි රතු ඉන්දියානුවන්ගෙන් රට අල්ලා ගැනිමත් සමගම මෙම වර්න භේදය ඇති වීමය. එයින් පසුව එන අභ්‍යන්තර ගැටලු නැති කිරීමට උන් ගෙනාවේ no racism කතන්දරයය. පිට රටවලට ගොස් සුද්දන්ගේ ගැත්තන් වූ එවුන්ට නම් සුද්දාගේ මේ මොඩලය මාර ආතල් එකක් ගෙනදෙයි. ලංකාවේ සංස්කෘතිය යනු දෙමාපියන්ට වැඳිම පමනක් ලෙස දකින්නන්ට එම ආතල් එක වැඩියෙන් දැනෙන එක නම් පුදුමයක් නොවේ. ඇමරිකාවට තමන්ට කියා රකින්නට සංස්කෘතියක් හා හර පද්ධතියක් නැත. පුරාන ඇමරිකාවේ තිබූ සංස්කෘතිය හා හර පද්ධතිය රතු ඉන්දියානු සංහාරය සමග විනාෂ විය.ඇමරිකාව යන්නේ බලය සොයාගෙනය. ඒ නිසා යහතින් තිබු සෝවියට සමුහාන්ඩුව කෑලි කලේය. එය කලේද racism වැපිරීමෙනි. ලංකාව් අදද ජාතිවාදී ගැටලුවක් නැත ඇත්තේ යම් ජාතියකට අයත් පිරිසකගෙනුත් යම් කොටසක ක්‍රියාවන් නිසා සිදුවන හංස්කෘතික සංහාරයට විරුද්ධ වීමක් පමනි. නමුත් මෙය ජාති වාදී අරගලයක් ලෙස දකින්නේ සුද්දාය, එහෙමත් නැත්තන් ලංකාවේ උපන් කලු සුද්දන්ය. උන්ගේ ඇසින් ලංකාවේ සිංහල හා බෞද්ධ සංස්කෘතිය අගයන රකින හැම එකෙක්ම racist කෙනෙකි.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0

ජාතිවාදීන් ලොව කොතනත් ඇත. ලංකාවෙත් ඇත ලොව අන් රටවලත් ඇත. අතීතයේත් සිටියේය. අනාගතයේත් සිටීවි.

ජාතිවාදීන් කොපමණ සිටියත් ගැටළුවක් නැත. නමුත් ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවීම තුලුන් සුළු ජනය පිඩාවට පත්වීමක් තමයි ලංකාවේ දක්නට ලැබෙන්නේ. තවද ශ්‍රී ලංකා රජය අන්තවාදීන්ට සහයෝගය දැක්වීම තුල අපේ රට අන්තවාදී රජයක් බවට ලොවට ඒත්තු විය.

පිළිතුර : ශ්‍රී ලංකාව ගෝත්‍රික සමාජ ක්‍රමයක් තුලට ගමන් කිරීමක් දක්නට ලැබේ.
හේතුව. ශ්‍රී ලංකාවේ යහපත් රජයක් නොපැවතීම .

මචන් සෝවියට සමුහාන්ඩුව ජාතිවාදය හා සම්බන්ද කල නොහැක. සෝවියට දේශයෙන් පිඩා විදින්දේ රුසියානුවෝය. සෝවියට දේශයේ මැතිවරණ තිබ්බේ නැත , සැමදාම කුරිරු පාලනයක් ගෙන ගියේය. විරුද්ධව කතා කල උන් වෙඩි තබා ඝාතනය කළේය. විරුද්ධ වාදීන් සිර ගෙවල් වල ජිවත් උනි. එමගින් දුක් වින්දේ රුසියානුවෝය.

ඔන්නම රුසියානුවෝ 10 දෙනෙක් ගෙන් අහල බලන්න සෝවියට් දේශය හොදයිද කියල. 10/10 අකමැතිය. ඉතින් අපි කොහොමද කියන්නේ සෝවියට් දේශය හොඳයි කියල.

ඒ නිසා යහතින් තිබු සෝවියට සමුහාන්ඩුව කෑලි කලේය.
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    :yes::yes::yes::yes:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මචන් සෝවියට සමුහාන්ඩුව ජාතිවාදය හා සම්බන්ද කල නොහැක. සෝවියට දේශයෙන් පිඩා විදින්දේ රුසියානුවෝය. සෝවියට දේශයේ මැතිවරණ තිබ්බේ නැත , සැමදාම කුරිරු පාලනයක් ගෙන ගියේය. විරුද්ධව කතා කල උන් වෙඩි තබා ඝාතනය කළේය. විරුද්ධ වාදීන් සිර ගෙවල් වල ජිවත් උනි. එමගින් දුක් වින්දේ රුසියානුවෝය.

    ඔන්නම රුසියානුවෝ 10 දෙනෙක් ගෙන් අහල බලන්න සෝවියට් දේශය හොදයිද කියල. 10/10 අකමැතිය. ඉතින් අපි කොහොමද කියන්නේ සෝවියට් දේශය හොඳයි කියල.

    ඔය කියන්නේ සාර් වරුන්ගේ පාලනය තිබ්බ අවධිය ගැනය. සාර් පාලනය බිඳවැටීමත් සමග ඒ ගැටලුව අවසන් විය. සෝවියට් දේෂය කැලි වලට කැඩුනේ ඉන් බොහෝ කලකට පසුවය. මා රුසියාවේ සිටි කාලයේ නම් රුසියානුවන් සෝවියට් දේෂයේ බිඳවැටීම් ගැන දුක් විය. ඔබ රුසියාවේ සිටියේ කුමන කාලයේදැයි දැන ගනු කැමැත්තෙමි.. ඔවුන් එය ඇමරිකන් කුමන්ත්‍රනයක් ලෙස හෙලා දැක්කෝය.. සෝවියට් සමූහාන්ඩුව කඩා වැටීමත් සමග බල්ගේරියාව වැනි අවට රටවල් පවා ඉන් පීඩා වින්දෝය. අද බල්ගේරියානු ජනතාව පවා එම සිද්ධිය ගැන දුක් වෙති. ඔවුන් පවා කියන්නේ සෝවියට් සමුහාන්ඩුව තිබ්බනම් ඇමරිකාවට මෙතරම් සෙල්ලම් දාන්නට නොලැබෙන බවයි.
     
    • Like
    Reactions: dath kimbula

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    ජාතිවාදීන් ලොව කොතනත් ඇත. ලංකාවෙත් ඇත ලොව අන් රටවලත් ඇත. අතීතයේත් සිටියේය. අනාගතයේත් සිටීවි.

    ජාතිවාදීන් කොපමණ සිටියත් ගැටළුවක් නැත. නමුත් ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවීම තුලුන් සුළු ජනය පිඩාවට පත්වීමක් තමයි ලංකාවේ දක්නට ලැබෙන්නේ. තවද ශ්‍රී ලංකා රජය අන්තවාදීන්ට සහයෝගය දැක්වීම තුල අපේ රට අන්තවාදී රජයක් බවට ලොවට ඒත්තු විය.

    පිළිතුර : ශ්‍රී ලංකාව ගෝත්‍රික සමාජ ක්‍රමයක් තුලට ගමන් කිරීමක් දක්නට ලැබේ.
    හේතුව. ශ්‍රී ලංකාවේ යහපත් රජයක් නොපැවතීම .

    ඔබේ හේතුව මමද මෙම ගැටලුවට හේතුව ලෙස දකිමි. නමුත් ඔබේ දෘෂ්ඨිකෝණයෙන් නොව. ප්‍රධාන ජාතියෙහි හා ආගමේහි පැවැත්මට රජය නිසි ක්‍රියා පටිපාටියක් සකස් නොකෙරීම ප්‍රධාන වැරැද්දය. එසේ කලා නම් මේ කිසි ගැටලුවක් මතු වන්නේ නැත. සංස්කෘතියක් හර පද්ධතියක් නැතිව ජීවත් වීමට වඩා ගෝතික ලේබලය සැපවත්ය..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kawru monawa kiwwat Europeans and north Americans are the least racists. anit un okkoma (including sri lankans) suddonta wada racist
     
    waligamaya

    Well-known member
  • ලංකාවේ කිසි දිනක ජාතිවාදයක් තිබුනේ නැත. අතිත ලංකාවේ දෙමල රජවරුන් සිටියෝය. ඔවුන් යහපත්ව රට පාලනය කලතාක් ඔවුන්ට සියලුදෙනා සහය දැක්විය. අපේ රටට ජාති වාදය වපුරා ගියේ සුද්දන්ය. එය කලේ racism නැති තැනක no racism යන්න මාකට් කිරීමෙනි. ජාති වාදයෙන් තොරව සිටි ජනතාවට ජාතිවාදයකින් තොරව ජීවත් වෙන්නයැයි පුන පුනා කීමෙන් නැති ජාතිවාදයක් ඇතිවුනි. යම් කිසි ජන කොටසක් තවත් ජනකොටසකට විරුද්ධව නැගීසිටින විට අමෙරිකාව වැනි රටවල් ඔවුන්ට ආයුධ ලබා දෙමින් එම ජාතීන් සදා කාලික වෛරක්කාරයන් බවට පත් කරමින් කරන විනාෂය සුලුපටු නොවේ. ඇමරිකාව වැනි රටවල දන්න දා සිටම racism යන්න ගැටලුවකි. එයට හේතුව එවකට ඇමර්කාවේ සිටි රතු ඉන්දියානුවන්ගෙන් රට අල්ලා ගැනිමත් සමගම මෙම වර්න භේදය ඇති වීමය. එයින් පසුව එන අභ්‍යන්තර ගැටලු නැති කිරීමට උන් ගෙනාවේ no racism කතන්දරයය. පිට රටවලට ගොස් සුද්දන්ගේ ගැත්තන් වූ එවුන්ට නම් සුද්දාගේ මේ මොඩලය මාර ආතල් එකක් ගෙනදෙයි. ලංකාවේ සංස්කෘතිය යනු දෙමාපියන්ට වැඳිම පමනක් ලෙස දකින්නන්ට එම ආතල් එක වැඩියෙන් දැනෙන එක නම් පුදුමයක් නොවේ. ඇමරිකාවට තමන්ට කියා රකින්නට සංස්කෘතියක් හා හර පද්ධතියක් නැත. පුරාන ඇමරිකාවේ තිබූ සංස්කෘතිය හා හර පද්ධතිය රතු ඉන්දියානු සංහාරය සමග විනාෂ විය.ඇමරිකාව යන්නේ බලය සොයාගෙනය. ඒ නිසා යහතින් තිබු සෝවියට සමුහාන්ඩුව කෑලි කලේය. එය කලේද racism වැපිරීමෙනි. ලංකාව් අදද ජාතිවාදී ගැටලුවක් නැත ඇත්තේ යම් ජාතියකට අයත් පිරිසකගෙනුත් යම් කොටසක ක්‍රියාවන් නිසා සිදුවන හංස්කෘතික සංහාරයට විරුද්ධ වීමක් පමනි. නමුත් මෙය ජාති වාදී අරගලයක් ලෙස දකින්නේ සුද්දාය, එහෙමත් නැත්තන් ලංකාවේ උපන් කලු සුද්දන්ය. උන්ගේ ඇසින් ලංකාවේ සිංහල හා බෞද්ධ සංස්කෘතිය අගයන රකින හැම එකෙක්ම racist කෙනෙකි.

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ඔය කියන්නේ සාර් වරුන්ගේ පාලනය තිබ්බ අවධිය ගැනය. සාර් පාලනය බිඳවැටීමත් සමග ඒ ගැටලුව අවසන් විය. සෝවියට් දේෂය කැලි වලට කැඩුනේ ඉන් බොහෝ කලකට පසුවය. මා රුසියාවේ සිටි කාලයේ නම් රුසියානුවන් සෝවියට් දේෂයේ බිඳවැටීම් ගැන දුක් විය. ඔබ රුසියාවේ සිටියේ කුමන කාලයේදැයි දැන ගනු කැමැත්තෙමි.. ඔවුන් එය ඇමරිකන් කුමන්ත්‍රනයක් ලෙස හෙලා දැක්කෝය.. සෝවියට් සමූහාන්ඩුව කඩා වැටීමත් සමග බල්ගේරියාව වැනි අවට රටවල් පවා ඉන් පීඩා වින්දෝය. අද බල්ගේරියානු ජනතාව පවා එම සිද්ධිය ගැන දුක් වෙති. ඔවුන් පවා කියන්නේ සෝවියට් සමුහාන්ඩුව තිබ්බනම් ඇමරිකාවට මෙතරම් සෙල්ලම් දාන්නට නොලැබෙන බවයි.

    :yes::yes:
    USSR ~ Communism

    • Free healthcare
    • No unemployment
    • No homelessness
    • Good education
    • Religion or Race are not an issues
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    kawru monawa kiwwat Europeans and north Americans are the least racists. anit un okkoma (including sri lankans) suddonta wada racist

    machan USA wala tamai Racism lokuwata tibbe :lol:
    poddak kiyawala balapan USA wala colonial era slavery era gana...
    Native americans lawa marala African minissunwa slaves la widiyata aran marawa marawa weda gatte USA tamai...

    Abraham Lincoln wage minissu tamai owata satan kale... nattam racism kiyana de lokuwata tibba jatiyak tamai suddo... USA witarak nemei BRITISH ayat e wage :) Nationalist concepts nisa tamai maragatte ekineka :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan USA wala tamai Racism lokuwata tibbe :lol:
    poddak kiyawala balapan USA wala colonial era slavery era gana...
    Native americans lawa marala African minissunwa slaves la widiyata aran marawa marawa weda gatte USA tamai...

    Abraham Lincoln wage minissu tamai owata satan kale... nattam racism kiyana de lokuwata tibba jatiyak tamai suddo... USA witarak nemei BRITISH ayat e wage :) Nationalist concepts nisa tamai maragatte ekineka :D

    tibba eka gana nevei mama kata karanne, dan situation eka. mama dapu post eka kiyawala balapan.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    I was born in Moscow machan. I know A- to Z මම මචන් BBC එකේ freelancer writer කෙනෙක් විදිහට අදටත් දන්නවා රුසියාවේ මොකද වෙන්නේ කියලා. මචන් කොමුයුනිස්ට් පාලනය ගැන ඕනනම් පොතක් ලියන්න පුළුවන්.

    අද ලෝකේ මිනිස්සුන්ට ඕන නිදහස. කාටවත් කාවවත් බලෙන් හිර කරගෙන පාලනය කරන්න බැහැ. මේ කුරිරු සමාජවාදය ගැන ඔන්නනම් වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු.

    jhcx8j.jpg

    ඔය කියන්නේ සාර් වරුන්ගේ පාලනය තිබ්බ අවධිය ගැනය. සාර් පාලනය බිඳවැටීමත් සමග ඒ ගැටලුව අවසන් විය. සෝවියට් දේෂය කැලි වලට කැඩුනේ ඉන් බොහෝ කලකට පසුවය. මා රුසියාවේ සිටි කාලයේ නම් රුසියානුවන් සෝවියට් දේෂයේ බිඳවැටීම් ගැන දුක් විය. ඔබ රුසියාවේ සිටියේ කුමන කාලයේදැයි දැන ගනු කැමැත්තෙමි.. ඔවුන් එය ඇමරිකන් කුමන්ත්‍රනයක් ලෙස හෙලා දැක්කෝය.. සෝවියට් සමූහාන්ඩුව කඩා වැටීමත් සමග බල්ගේරියාව වැනි අවට රටවල් පවා ඉන් පීඩා වින්දෝය. අද බල්ගේරියානු ජනතාව පවා එම සිද්ධිය ගැන දුක් වෙති. ඔවුන් පවා කියන්නේ සෝවියට් සමුහාන්ඩුව තිබ්බනම් ඇමරිකාවට මෙතරම් සෙල්ලම් දාන්නට නොලැබෙන බවයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    I was born in Moscow machan. I know A- to Z මම මචන් BBC එකේ freelancer writer කෙනෙක් විදිහට අදටත් දන්නවා රුසියාවේ මොකද වෙන්නේ කියලා. මචන් කොමුයුනිස්ට් පාලනය ගැන ඕනනම් පොතක් ලියන්න පුළුවන්.

    අද ලෝකේ මිනිස්සුන්ට ඕන නිදහස. කාටවත් කාවවත් බලෙන් හිර කරගෙන පාලනය කරන්න බැහැ. මේ කුරිරු සමාජවාදය ගැන ඔන්නනම් වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු.

    jhcx8j.jpg

    uba A-Z dannawa kiyala hitan inna ekanam moda kamak. :lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මෙතනින් මම අදහස් කලේ 100 % කියන දේ නොවෙයි මචන්. මට සමාජවාදය සහ කොමියුනිස්ට් පක්ෂය ගැන දැනීමක් තියනවා කියන එක. කොමියුනිස්ට් පක්ෂය මිනිස්සුන්ට කලේ මොකද මොනවද කියල මම දන්නවා. ඔචරම මිනිස්සු සෝවියට් දේශයට ආදරේ කලේ නම් ඇයි මේ සා විශාල රාජ්‍යයක් කඩා වැටුනේ. සෝවියට් දේශයට ආදරේ කලේ රටින් පිට ඉන්න aය විතරයි.

    mcn maat more than 5 years Russia wala hitiya. apita ehema kiyanna ba. soviet union eka kada watunata passe e okkoma ratawal ambanata duppat una, technology eka pirihuna.

    mage ela fit ewun innawa russia wala army eke awurudu 30 wada karapu unut. soviet union eka kada watuna dawas wala minissunta wada karata salli gewannawat company walata salli tibila na un kiyanne. danut Russia wala inna godak ewun russia wala dan tiyena tatweta kamati na.

    padi adui, living expenses very high. anit eka russia walin kadila giya ratawal godak dan chater wela, unta Russia ekka hitiyanam meeta wada godak hodai. eka danna samaharu e kadichcha ratawal walin Russia walata ayit enawa dan Russia wala jeewat wenna.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Amerikawe Jathi waadaya nehe kiyana eka gena mama kiyanna danne nehe hebei K.K.K (KU KLUX KLAN)wage groups thama thenin thena kriyathmaka wenawa kiyana eka nam dannawa... Hollywood movie ekak heduwath aniwaryen BLACK AMERICAN kenek inna ona kiyala deyak thiyanawa ehe.

    ku_klux_klan.jpg
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    I was born in Moscow machan. I know A- to Z මම මචන් BBC එකේ freelancer writer කෙනෙක් විදිහට අදටත් දන්නවා රුසියාවේ මොකද වෙන්නේ කියලා. මචන් කොමුයුනිස්ට් පාලනය ගැන ඕනනම් පොතක් ලියන්න පුළුවන්.

    අද ලෝකේ මිනිස්සුන්ට ඕන නිදහස. කාටවත් කාවවත් බලෙන් හිර කරගෙන පාලනය කරන්න බැහැ. මේ කුරිරු සමාජවාදය ගැන ඔන්නනම් වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු.

    jhcx8j.jpg

    කිසිම දාක කිසිවෙකුගේ දැනුම අංග සම්පූර්න නැත. ඔබ කොයිතරම් කාලයක් රුසියාවේ සිටියාද හා දැන් ඔබගේ වයස කීයද? කියා දැන ගනු කැමැත්තෙමි. එමෙන්ම ඔබ ඇමරිකාවට ගොස් කොතරම් කලක්දැයි දැනගනු කැමැත්තෙමි. මිනිසුන්ට අවෂ්‍ය නිදහස හා ජාති වාදය අතර සම්බන්ධ කමක් නැත. මේහි ගැටලුවනම් තම්න්ගේ රට ජාතියට ආදරේ කර එවුන් ජාතිවාදීන් ලෙස හැඳින් වීමය. මා කලින් කීවා සේ ඇමරිකානුවන්ට සංස්කෘතියක් නැත. ඇත්තේ කවලමකි. ඒ නිසා උන්ට රකින්නට දෙයක් නෑත. හරියට ගනිකාවකට විලිබිය නැත්තාසේය. ඒ නිසා උන්ට නැතිවන්නට දෙයක් නැති සංස්කෘතියක් ගැන උන්ට කැක්කුමක් නැත. නමුත් විලි බිය ඇතිව හැදුනු ගැහැනියකට තම ගෞරවය පන මෙන් වටී. අපරටේ බහුතරයකටද එසේය. සංස්කෘතිය හා අපේ කම ඉතා වටි. එයට යමක් වනු දුටු විට ලේ කුපිත වේ. නිවන් දැක නැති අයට එසේ වීම සර්ව සාදාරනය. අපට මුස්ලිම් එකෙක් හෝ කතෝලිකයෙක් හෝ දෙමලෙක් හෝ මේ රටේ ජීවත්වනවාට කම් නැත. නමුත් උන් එකෙක් හෝ අපේ දේවල් වලට පොඩි හෝ හානියක් කරනවානම් ඒයට විරුද්ධ වන්නට සිතෙන්නේ නිරායාසයෙනි. ඒ අප අපේ රටට හා ආගමට ආදරය කරන නිසාය. නිවන් දැක්ක අයට නම් මෙම ප්‍රෂ්නය නැත මන්ද ඔවුන් කිසිම දේකට ආදරය නොකරන නිසාය. නමුත් අප නිවන් දැක නැත. මෙලෙස අපේ කමට නිගරු කරන අන්‍යාගමික යන් පමනක් නොව අපේම උන් වුවද උන්ට විරුද්ධ වෙමු. නමුත් ඒ ගැන කථා නැත. දැන් වෙන ආගමක එකෙක් ඇවිත් දලදා මාලිගාව ඉස්සරහ මල පහ කලද අප ජාතිවාදය ඇවිස්සේයැයි බයෙන් නිහඬ විය යුතුය. එය කොතෙක් සාධාරනදැයි මට නොවැටහේ.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මගේ වයස 32 වෙනවා මචන්. මගේ වයස 14 වෙනකම් මොස්කව් වල හිටියා. පස්සේ ලංකාවට අවා. ඊට පස්සේ 2000 වර්ෂයේ තමයි ඇමරිකාවට ගියේ. සෝවියට් දේහය කඩා වැටුන කාලවකවානුවේ පවා අපි අද්දැකීම් වින්ද. මචන් කවලම කියන වචනයට පමණක් පිළිතුරක් දෙන්නම්. අද අවශ්‍ය ජාතින් අතර මිශ්‍ර විමයක්. තනි ජාතියක් වශයෙන් සිටින විට ඉතා දුර්වලය. එය විද්‍යා විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා.

    මේක මචන් උබ උබේ මතේ කවදාවත් වෙනස් වන්නේ නැහැ. මොකද අපි තව වසර 100 වාද කලත් උබේ මතයේ උබ ඉන්නවා මගේ මතයේ මම ඉන්නවා. නමුත් අමතක කරන්න එපා සෝවියට් දේශයේ මානව හිමිකම් උල්ලන්ගනයන් කොපමණ සිද්ද උනාද කියන එක.