HNB - The Worst bank in Sri Lanka

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Hatton-National-Bank-PLC-1.jpg

මට සිතෙන විදිහට හැටන් නැෂනල් බැංකුව තමයි ලංකාවේ තියන චාටර් ම බැංකුව. පහුගිය දවසක මම ඩොලර් 178 මුදලක් මගේ visa card එකෙන් ඔන්ලිනේ pay කළා . නමුත් ඔවුන්ගේ ස්ටොක් එකේ බඩු ඉවර නිසා මට refund එකක් දුන්න. අදාල සමාගමෙන් refund එක නිකුත් කරලා දැන් සති දෙකකටත් වැඩයි . නමුත් HNB එක මගේ සල්ලි hold කරගෙන කියනවා ඇවිත් නැතිලු. සති දෙකක් යනවලු. දැන් සති දෙකේ කෑලිත් නැහැ. කෝල් සෙන්ටර් එකේ උනුත් අති පණ්ඩිතයි. මම හොදටම උන්ට කියන්න ඕන දේ කියල දැම්ම.

Last edited:
  • Like
Reactions: Neranjan1st

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හොඳම බැංකුවක් කියල එකක්නම් ලංකාවේ නැහැ. සම්පත් බැංකුව නම් වරදක් නැහැ. තාක්ෂණික අතින් උසස්.

mama mage HNB account eka close karanda inne ban. mokadda honda bank eka money danda ? kiyapallako!!
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
බැරිද උන්ට ඇන්ටිවෛරස් එකක් එහෙම හදල තාක්ශනය පැත්ත වැඩි දියුණු කරලා..
ඇමරිකාවෙන් අයුද ගෙනල්ලා ආරක්ෂාව පැත්තෙන් වැඩිදියුණු කරන්න..

නැත්නම් උබ ඇමරිකන් සොල්දාදුවෙක් වශයෙන් බැරියෑ පොඩ්ඩක් ගිහින් උබේ බිජ්ජ පෙන්නලා එන්න :lol:
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    බැරිද උන්ට ඇන්ටිවෛරස් එකක් එහෙම හදල තාක්ශනය පැත්ත වැඩි දියුණු කරලා..
    ඇමරිකාවෙන් අයුද ගෙනල්ලා ආරක්ෂාව පැත්තෙන් වැඩිදියුණු කරන්න..

    නැත්නම් උබ ඇමරිකන් සොල්දාදුවෙක් වශයෙන් බැරියෑ පොඩ්ඩක් ගිහින් උබේ බිජ්ජ පෙන්නලා එන්න :lol:

    :rofl: lol oi :rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මගෙත් refund එකක් hold කරගෙන දැන් සති දෙකකට වැඩියි.. අනිත් එක දැන් උන් ebanking වලටත් annual fee එකක් charge කරනව.. මගේ රු250 කැපිල දන්නෙම නැතිව .. commercial bank එකට මාරුවෙන්න ඕනෙ :confused:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    Hatton-National-Bank-PLC-1.jpg

    මට සිතෙන විදිහට හැටන් නැෂනල් බැංකුව තමයි ලංකාවේ තියන චාටර් ම බැංකුව. පහුගිය දවසක මම ඩොලර් 178 මුදලක් මගේ visa card එකෙන් ඔන්ලිනේ pay කළා . නමුත් ඔවුන්ගේ ස්ටොක් එකේ බඩු ඉවර නිසා මට refund එකක් දුන්න. අදාල සමාගමෙන් refund එක නිකුත් කරලා දැන් සති දෙකකටත් වැඩයි . නමුත් HNB එක මගේ සල්ලි hold කරගෙන කියනවා ඇවිත් නැතිලු. සති දෙකක් යනවලු. දැන් සති දෙකේ කෑලිත් නැහැ. කෝල් සෙන්ටර් එකේ උනුත් අති පණ්ඩිතයි. මම හොදටම උන්ට කියන්න ඕන දේ කියල දැම්ම.

    HNB eka gana katha karala wadak nam na machan :no: :dull:, issaranam godak hodai, mehema balu wada na, aaranchi widiyata HNB karayo vat wanchawakatath ahu wela ,dan dan chaaa enna ennama, elakiri eke HNB ekata hogala kade yana mahathmayek innawane :lol:
    ManojManathunga
    (ManojManathunga has a little shameless behaviour in the past)
    kiyala fake da manda account ekak hadagena eya me gana mokada danne na kiyanne :D
     
    Last edited:

    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    ඔය මොන මගුලෙත් මොකක් හරි ජලතරයක් වෙලා අපේ සල්ලි ගන්න ගියාම තමයි උන්ගේ පකේ සීන් බලන්න ඕන...