මට සිතෙන විදිහට හැටන් නැෂනල් බැංකුව තමයි ලංකාවේ තියන චාටර් ම බැංකුව. පහුගිය දවසක මම ඩොලර් 178 මුදලක් මගේ visa card එකෙන් ඔන්ලිනේ pay කළා . නමුත් ඔවුන්ගේ ස්ටොක් එකේ බඩු ඉවර නිසා මට refund එකක් දුන්න. අදාල සමාගමෙන් refund එක නිකුත් කරලා දැන් සති දෙකකටත් වැඩයි . නමුත් HNB එක මගේ සල්ලි hold කරගෙන කියනවා ඇවිත් නැතිලු. සති දෙකක් යනවලු. දැන් සති දෙකේ කෑලිත් නැහැ. කෝල් සෙන්ටර් එකේ උනුත් අති පණ්ඩිතයි. මම හොදටම උන්ට කියන්න ඕන දේ කියල දැම්ම.
Last edited:

lol oi 
, issaranam godak hodai, mehema balu wada na, aaranchi widiyata HNB karayo vat wanchawakatath ahu wela ,dan dan chaaa enna ennama, elakiri eke HNB ekata hogala kade yana mahathmayek innawane 
