කවුරුහරි එකෙක් කියපන්කො ඇයි මෙහෙම වෙන්නෙ ?
![]()
Ah oka mama damma ethakota kyanawa already installed kyala :/
![]()
me redde multiplyer ekak attetna :/
hari dan oya patch eka damma ethakota mehema enawa
හරියන්නෙ නෑ බන් අර මුලින් ආපු Error එක එනව :/ දාපු ගමන් සින්ගල් ප්ලේයර් වැඩ කරා..! :/
දැන් වැඩ නෑ..! ගේම් රේන්ජර් එකේ ගහන්න අයිකන් එක රීනේම් කරා
iw3mp කියල එවෙලෙ ඉදන් වැඩ නෑ
හරියන්නෙ නෑ බන් අර මුලින් ආපු Error එක එනව :/ දාපු ගමන් සින්ගල් ප්ලේයර් වැඩ කරා..! :/
දැන් වැඩ නෑ..! ගේම් රේන්ජර් එකේ ගහන්න අයිකන් එක රීනේම් කරා
iw3mp කියල එවෙලෙ ඉදන් වැඩ නෑ
ගොඩ කාලෙකට පස්සෙ server එක පැත්තට ආව දවස් දෙකක් විතර.. දෙයියන්ගෙ පිහිටෙන් දැන් නම් හැකර්ල එකෙක්වත් නෑ වගේ.. ඉඳල හිටල wall, no recoil කට්ටිය ශේප් එකේ ප්ලේ කරනව.. හැබැයි දැන් නම් සුපිරි.. ඇඩ්මින්ල තුන් හතර දෙනාටම මගේ ප්රණාමය..
ඔව් තී වගෙ වෙට්ට පාසියො ශේප් එකේ ප්ලේ කරනව නම් තමා මාත් දැකල තියනව.. පව් නිසා නිකං හිටිය දැකල
![]()
![]()
තොට හොඳක් වෙන්නෙ නෑ..
මං හැක් එකක් දාල තියෙන්නෙ අහක යන බුලට් මට වදින්න
පල යන්න බිච්තොට හොඳක් වෙන්නෙ නෑ..
මං හැක් එකක් දාල තියෙන්නෙ අහක යන බුලට් මට වදින්න

+1
Sahi hack karala gahanna epa eka hoda nae naraka apaye yana wedak![]()

Sahi hack karala gahanna epa eka hoda nae naraka apaye yana wedak![]()