ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
කවුරුහරි එකෙක් කියපන්කො ඇයි මෙහෙම වෙන්නෙ ?

1579690_528618753903596_1785133348_n.jpg
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Ah oka mama damma ethakota kyanawa already installed kyala :/

    67881_528629290569209_2110020573_n.jpg


    me redde multiplyer ekak attetna :/
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ah oka mama damma ethakota kyanawa already installed kyala :/

    67881_528629290569209_2110020573_n.jpg


    me redde multiplyer ekak attetna :/


    https://www.mediafire.com/?tmdoi03pdtsrm42

    මල්ටිප්ලේයර් ඕනෙ නෑ බන්.. ඔය තියෙන්නෙ players folder එක.. ඒකෙ profiles ෆෝල්ඩරේ තියන එව ටික delete කරහන්.. මොකද්ද vga එක ?
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හරියන්නෙ නෑ බන් අර මුලින් ආපු Error එක එනව :/ දාපු ගමන් සින්ගල් ප්ලේයර් වැඩ කරා..! :/
    දැන් වැඩ නෑ..! ගේම් රේන්ජර් එකේ ගහන්න අයිකන් එක රීනේම් කරා
    iw3mp කියල එවෙලෙ ඉදන් වැඩ නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හරියන්නෙ නෑ බන් අර මුලින් ආපු Error එක එනව :/ දාපු ගමන් සින්ගල් ප්ලේයර් වැඩ කරා..! :/
    දැන් වැඩ නෑ..! ගේම් රේන්ජර් එකේ ගහන්න අයිකන් එක රීනේම් කරා
    iw3mp කියල එවෙලෙ ඉදන් වැඩ නෑ

    file එකක් missing කියල නෙ බන් තියෙන්නෙ.. repair කරල බලහන්.. එහෙම නැත්තම් reinstall කරහන්..
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    හරියන්නෙ නෑ බන් අර මුලින් ආපු Error එක එනව :/ දාපු ගමන් සින්ගල් ප්ලේයර් වැඩ කරා..! :/
    දැන් වැඩ නෑ..! ගේම් රේන්ජර් එකේ ගහන්න අයිකන් එක රීනේම් කරා
    iw3mp කියල එවෙලෙ ඉදන් වැඩ නෑ

    exe eka rename karala hariyanne na ban multiplayer exe eka (iw3mp.exe) wenama thiyenna oona. umba daala thiyenne singleplayer witharak thiyana ekakda balapan.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගොඩ කාලෙකට පස්සෙ server එක පැත්තට ආව දවස් දෙකක් විතර.. දෙයියන්ගෙ පිහිටෙන් දැන් නම් හැකර්ල එකෙක්වත් නෑ වගේ.. ඉඳල හිටල wall, no recoil කට්ටිය ශේප් එකේ ප්ලේ කරනව.. හැබැයි දැන් නම් සුපිරි.. ඇඩ්මින්ල තුන් හතර දෙනාටම මගේ ප්‍රණාමය.. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගොඩ කාලෙකට පස්සෙ server එක පැත්තට ආව දවස් දෙකක් විතර.. දෙයියන්ගෙ පිහිටෙන් දැන් නම් හැකර්ල එකෙක්වත් නෑ වගේ.. ඉඳල හිටල wall, no recoil කට්ටිය ශේප් එකේ ප්ලේ කරනව.. හැබැයි දැන් නම් සුපිරි.. ඇඩ්මින්ල තුන් හතර දෙනාටම මගේ ප්‍රණාමය..

    ඔව් තී වගෙ වෙට්ට පාසියො ශේප් එකේ ප්ලේ කරනව නම් තමා මාත් දැකල තියනව.. පව් නිසා නිකං හිටිය දැකල

    9912020.gif


    9Y7qmQ3.png
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda


    ඔව් තී වගෙ වෙට්ට පාසියො ශේප් එකේ ප්ලේ කරනව නම් තමා මාත් දැකල තියනව.. පව් නිසා නිකං හිටිය දැකල

    9912020.gif


    9Y7qmQ3.png

    පල යන්න බිච් :growl: තොට හොඳක් වෙන්නෙ නෑ.. :( මං හැක් එකක් දාල තියෙන්නෙ අහක යන බුලට් මට වදින්න :yes:
     
    Status
    Not open for further replies.