JVP+UNP+UPFA+Fonseka

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අද හැමෝම වත්මන් දේශපාලන පක්ෂ එකිනෙකාට විවේචනය කරගන්නවා. මම හිතුව ඔබලාගේ අදහස් ටිකක් දැන ගන්න.

වත්මන් රජයට ඔවුන්ගේ ඉලක්කයන් වෙත යා හැකිවේවිද. නැත්නම් ඔවුන් අතරමගදී කඩා වැටේවිද ? ජවිපෙ සහ ආණ්ඩු පක්ෂය අතර ඇති වෙනස මොකක්ද . ජනතා විමුක්ති පෙරමුණ තුලින් රජයේ ගමන් මග අඩාල විය හැකිද ? මේ අතර රනිල් සහ ෆොන්සේකාගේ පක්ෂ වලිනුත් බලපෑමක් එල්ල වේවිද.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
මාගේ අදහස. රාජපක්ෂ පාලනය බිද හෙලීමට තරම් බලවත් විපක්ෂයක් ලංකාවේ තවම නොමැත. නමුත් නොදුරේදීම රජය කැබලි කිහිපයකට පුපුරා යාමේ අවදානමක් පවතී. මෙයට හේතුව වන්නේ සියලු වරප්‍රසාද තානාන්තර රාජපක්ෂ පවුල් අය විසින් දැරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාන්තයෙන් පුපුරා යනු ඇති. කවුද කැමති තමන්ගේ පක්ෂයේ ඉන්න අනෙක් අයට අවස්තාව නොලැබී යනකොට .
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මාගේ අදහස. රාජපක්ෂ පාලනය බිද හෙලීමට තරම් බලවත් විපක්ෂයක් ලංකාවේ තවම නොමැත. නමුත් නොදුරේදීම රජය කැබලි කිහිපයකට පුපුරා යාමේ අවදානමක් පවතී. මෙයට හේතුව වන්නේ සියලු වරප්‍රසාද තානාන්තර රාජපක්ෂ පවුල් අය විසින් දැරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාන්තයෙන් පුපුරා යනු ඇති. කවුද කැමති තමන්ගේ පක්ෂයේ ඉන්න අනෙක් අයට අවස්තාව නොලැබී යනකොට .

    :yes::yes::yes::yes::yes::yes:
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    හෆෝ ෆොන්සේකා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ෆොන්සේකා දන්නා දේශපාලන ඉටි ගෙඩිය. ෆොන්සේකා ට වඩා 10 වසරේ ඉන්න ළමයකුගේ දේශපාලන දැනුම ඉහලයි. JVP එකේ ඉන්නෙත් තනිකරම ලෝල්ලෝ ටිකක්. 88 කාලේ කරපුව මතක ඇති නේ. ඒ අතින් අපේ රජතුමා ඇති ශ්‍රේෂ්ටයි .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    gu kapan
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    අහවල් රෙද්දකටද යකෝ ගූ කන්නේ. තොපිලානේ ෆොන්සේකගෙයි වැස්සකටවත් ඉස්කෝලේ ගියා නැති ෆොන්සි ජේ වී පි ලෝල්ලන්ගේ පුකවල් ලෙව කෑවේ. උබට තව ඕනනම් මම කියල දෙන්නම්. යකෝ අපේ රජතුමා නොහිටින්න තොපි LTTE පරයින්ගේ බෝම්බයකට අහුවෙලා මෙලහකට මැරිලා .
     
    • Like
    Reactions: siripala

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෆෝ ෆොන්සේකා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ෆොන්සේකා දන්නා දේශපාලන ඉටි ගෙඩිය. ෆොන්සේකා ට වඩා 10 වසරේ ඉන්න ළමයකුගේ දේශපාලන දැනුම ඉහලයි. JVP එකේ ඉන්නෙත් තනිකරම ලෝල්ලෝ ටිකක්. 88 කාලේ කරපුව මතක ඇති නේ. ඒ අතින් අපේ රජතුමා ඇති ශ්‍රේෂ්ටයි .

    හානේ .... වටේ කැරකිලා ආපු හැටි :lol:
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    ෆොන්සේකා ඇවිල්ල තනිකරම LTTE පොරක්. එකනේ කිවේ ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරමටවත් අපේ අති ගරු මහින්ද රාජපස්ක්ෂ මැති තුමාව වටින්නේ නැහැ කියල. එකෙන් තේරෙනවනේ ෆොන්සේකා කියන්නේ කවුද කියලා. ජේ විපි ලෝල්ලෝ ටිකත් කොටින්ගේ පස්ස හෝදනවා ඉඳගෙන.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහවල් රෙද්දකටද යකෝ ගූ කන්නේ. තොපිලානේ ෆොන්සේකගෙයි වැස්සකටවත් ඉස්කෝලේ ගියා නැති ෆොන්සි ජේ වී පි ලෝල්ලන්ගේ පුකවල් ලෙව කෑවේ. උබට තව ඕනනම් මම කියල දෙන්නම්. යකෝ අපේ රජතුමා නොහිටින්න තොපි LTTE පරයින්ගේ බෝම්බයකට අහුවෙලා මෙලහකට මැරිලා .

    gu kapan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆොන්සේකා ඇවිල්ල තනිකරම LTTE පොරක්. එකනේ කිවේ ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරමටවත් අපේ අති ගරු මහින්ද රාජපස්ක්ෂ මැති තුමාව වටින්නේ නැහැ කියල. එකෙන් තේරෙනවනේ ෆොන්සේකා කියන්නේ කවුද කියලා. ජේ විපි ලෝල්ලෝ ටිකත් කොටින්ගේ පස්ස හෝදනවා ඉඳගෙන.

    gu kapan
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    හෆෝ ෆොන්සේකා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ෆොන්සේකා දන්නා දේශපාලන ඉටි ගෙඩිය. ෆොන්සේකා ට වඩා 10 වසරේ ඉන්න ළමයකුගේ දේශපාලන දැනුම ඉහලයි. JVP එකේ ඉන්නෙත් තනිකරම ලෝල්ලෝ ටිකක්. 88 කාලේ කරපුව මතක ඇති නේ. ඒ අතින් අපේ රජතුමා ඇති ශ්‍රේෂ්ටයි .

    අනේ නිකන් පලයන් ලොල්ලෝ යන්නඩ. මහින්ද ජනාධිපති උන හැටියම කොටියත් එක්ක යුද්දෙට ගියාද? නෑ. මහින්දත් උන් එක්ක සාම සාකච්චා තිබ්බා මතක නැද්ද නෝර්වේ ගිහින්? පස්සේ කාලයක් ගියාට පස්සේ මාවිල් සොරෝව්වූ කේස් එකෙන් පස්සේ JVP උන්ගේ ප්‍රෙෂර් එකට තමයි මහින්ද යුද්දෙට බැස්සේ. උඹලා දන්න ඉටිගෙඩිය. අනික සරත් දේශපාලනේ දන්නේ නෑ කියමු එතකොට උඹ විතරද දන්නේ දේශපාලනේ? සරත්, JVP නැත්තන් උඹේ මහින්දත්ටත් ලොව ලොව තමයි ඉන්ඩ වෙන්නේ තාම නිදහස් පක්ෂේ ධීවර ඇමති හැටියට. ආ තව එකක් රනිල්ට පින්සිද්ද වෙන්න මහින්ද අද බේරිලා ඉන්නවා රනිල් අත්සන් කරපු රෝම ගිවිසුම නිසා. :lol::lol::lol::lol:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    හෆෝ ෆොන්සේකා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ෆොන්සේකා දන්නා දේශපාලන ඉටි ගෙඩිය. ෆොන්සේකා ට වඩා 10 වසරේ ඉන්න ළමයකුගේ දේශපාලන දැනුම ඉහලයි. JVP එකේ ඉන්නෙත් තනිකරම ලෝල්ලෝ ටිකක්. 88 කාලේ කරපුව මතක ඇති නේ. ඒ අතින් අපේ රජතුමා ඇති ශ්‍රේෂ්ටයි .

    Nodakin Huk*nna.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    අනේ නිකන් පලයන් ලොල්ලෝ යන්නඩ. මහින්ද ජනාධිපති උන හැටියම කොටියත් එක්ක යුද්දෙට ගියාද? නෑ. මහින්දත් උන් එක්ක සාම සාකච්චා තිබ්බා මතක නැද්ද නෝර්වේ ගිහින්? පස්සේ කාලයක් ගියාට පස්සේ මාවිල් සොරෝව්වූ කේස් එකෙන් පස්සේ JVP උන්ගේ ප්‍රෙෂර් එකට තමයි මහින්ද යුද්දෙට බැස්සේ. උඹලා දන්න ඉටිගෙඩිය. අනික සරත් දේශපාලනේ දන්නේ නෑ කියමු එතකොට උඹ විතරද දන්නේ දේශපාලනේ? සරත්, JVP නැත්තන් උඹේ මහින්දත්ටත් ලොව ලොව තමයි ඉන්ඩ වෙන්නේ තාම නිදහස් පක්ෂේ ධීවර ඇමති හැටියට. ආ තව එකක් රනිල්ට පින්සිද්ද වෙන්න මහින්ද අද බේරිලා ඉන්නවා රනිල් අත්සන් කරපු රෝම ගිවිසුම නිසා. :lol::lol::lol::lol:

    බලන් යනකොට රනිල් තමයි වැඩකාරයා. එකනේ මාත් කියන්නේ. ඕව ඉතින් සජිත්ලට තේරෙන්නේ නැහැ. රනිල්ගේ මොලේ තමයි මොලේ.

    COMMANDO RANIL WICKRAMASINHE

    තව එකක්. අනේ මචන් මම රනිල්ගේ හොද කියල නුල් දානකොට කට්ටිය -රේප් දෙනවනේ.
     
    Amila dinush

    Junior member
  • Aug 15, 2013
    36
    1
    8
    Eththada mcn. Ubata mathakada mahinda maamata satan viname censal karanda sahaya dunne j.v.p eka kiyala. Mathaka neththam ithin ethin mathak karaganin. Eda mahindata satan viraame censal karanda oy ekekwath sup kare ne. J.v.p eka erenna. Mathaka neththam chuttak hoyala balapan. J.v.p. Eka eda sup nokaranna thawamath ltte eka innawa. Yudde kare mahinda newe. Hemoma ekathuwelai. Eka iwaru unama hema nanbu naamayakma ekekuta vitharak dena eka hari lol neda. :p