පට්ට Movie එක HER (2013)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මචං කව්ද බැලුවේ HER (2013) film එක.. ලගදි බලපු පට්ට ෆිල්ම් එකක්.. මේක බැලුවට පස්සේ, සිරාවටම අලුත් තාක්ෂණය එපා වෙනවා. Iphone, Siri, Laptop,Google එපා වෙනවා..

    මේක ගෙන artical එකක දාල තිබ්බ blog එකක සිංහලෙන්.. මම එක Copy ,Paste කරන්නම් උඹලට ෆිල්ම් එක ගැන ටිකක දැන ගන්න...

    බැ ගන්නවානම් තවම තියෙන්නේ DVD sereener ,WebRip විතරයි..


    her-movie-poster.jpg




    2agnuac.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)

    මම මේක බැලුවා,,,
    කාලෙකින් නරබන්නට ලැබෙන අමුතුම විදිහේ කථාවක්.
    මේ වගේ දේවල් අපට අහුවුනොත් ඇත්තටම මොනවා වෙයිද කියලා කියන්න බැහැ.
    බොහෝම ස්තුතියි යාළුවා අපිත් එක්ක බෙදාගත්තට..

    +14
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පට්ට film එක. හැබැයි headphones දාල බලපන් ගෙදර මිනිස්සු ඉන්නවනම්.:lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    :):):)

    මම මේක බැලුවා,,,
    කාලෙකින් නරබන්නට ලැබෙන අමුතුම විදිහේ කථාවක්.
    මේ වගේ දේවල් අපට අහුවුනොත් ඇත්තටම මොනවා වෙයිද කියලා කියන්න බැහැ.
    බොහෝම ස්තුතියි යාළුවා අපිත් එක්ක බෙදාගත්තට..

    +14

    patta ne ban atthtama...pissu hedenawa..