Tattayek mama lan kara gatta!!!

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    janele_scurvy.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mokakada pons meh janel scene eka?? :confused:

    දැන් අපි මාසෙක විතර ඉඳන් උඹේ හැම thread එකකම ජනේලෙන් එබෙමුද, ජනේලෙන් එබෙමුද කියල ඇහුවම උඹ ඒවා දැක්කේ නෑ වගේ හිටියා. ඒවා quote කලෙත් නෑ. අනිත් ඒවාට විතරයි reply කලේ.

    උඹට දැන්ද මතක් වුනේ ජනෙල් සීන් එක මොකක්ද කියල හොයන්න? තෝ බබා. උඹ කියපන් එදා කතා කරද්දී උඹ ජනේලෙන් එබී එබී බැලුවේ නෑ කියල පුළුවන් නම්. අනික තෝ මාව block කලේ ඇයි එහෙම වුනේ නැත්නම්? මගේ කිසිම comment එකකට reply කරන්නේ නැත්තේ මොකද? මාව දැක්කේ නෑ වගේ ignore කර කර ඉන්නේ මොකද? දැන් මේකත් දැක්කේ නෑ වගේ හිටපන්.
    :lol::lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් අපි මාසෙක විතර ඉඳන් උඹේ හැම thread එකකම ජනේලෙන් එබෙමුද, ජනේලෙන් එබෙමුද කියල ඇහුවම උඹ ඒවා දැක්කේ නෑ වගේ හිටියා. ඒවා quote කලෙත් නෑ. අනිත් ඒවාට විතරයි reply කලේ.

    උඹට දැන්ද මතක් වුනේ ජනෙල් සීන් එක මොකක්ද කියල හොයන්න? තෝ බබා. උඹ කියපන් එදා කතා කරද්දී උඹ ජනේලෙන් එබී එබී බැලුවේ නෑ කියල පුළුවන් නම්. අනික තෝ මාව block කලේ ඇයි එහෙම වුනේ නැත්නම්? මගේ කිසිම comment එකකට reply කරන්නේ නැත්තේ මොකද? මාව දැක්කේ නෑ වගේ ignore කර කර ඉන්නේ මොකද? දැන් මේකත් දැක්කේ නෑ වගේ හිටපන්.
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::yes: