JVP+UNP+UPFA+Fonseka

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලන් යනකොට රනිල් තමයි වැඩකාරයා. එකනේ මාත් කියන්නේ. ඕව ඉතින් සජිත්ලට තේරෙන්නේ නැහැ. රනිල්ගේ මොලේ තමයි මොලේ.

    COMMANDO RANIL WICKRAMASINHE

    තව එකක්. අනේ මචන් මම රනිල්ගේ හොද කියල නුල් දානකොට කට්ටිය -රේප් දෙනවනේ.

    ඔව් රනිල් වැඩ කාරයා තමයි එත් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නෑ මේ වගේ හොඳ මොළ වලින් වැඩ ගන්න. අපේ මිනිස්සුන්ට ඕනේ හැම දාම බොරු කියන නයි අරින නායකයෝ. ඒකනේ හැම දාම උන්වම පත් කරන්නේ. ඒක ඉතින් රටේ කරුමේ. මිනිස්සුන්ගේ කරුමේ. හොඳ නායකයෙක් ආවොත් උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24ම ඒ මනුස්සයාට මඩ ගහලම චරිතේ ඝාතනේ කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. අපේ මෝඩ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ.
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    රනිල් වැඩ කාරයා ? මට පුකෙනුත් හිනා ඕයි .:lol::lol: උබලට කවදා මොලේ පැදේවි ද මන්ද. යකෝ අපේ අති උතුම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මොලේට සම කරන්නේ වෙන නායකයෙක් ලොවෙත් නැහැ. එක දැනගනින් අදවත්. කුරිරු තස්ත්‍රවාදයට බට දුන්නේ එතුමාගේ මොලෙන්. ඒ උතුම් මොලෙන් තමයි ඔය ෆොන්සේකලාව මෙහෙයවල තියෙන්න. ෆොන්සේකා නිකන් රෝබෝවක් වගේ. ජනාධිපති තුමාගේ අන පිළිපැද්ද එක විතරයි කලේ.

    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් රනිල් වැඩ කාරයා තමයි එත් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නෑ මේ වගේ හොඳ මොළ වලින් වැඩ ගන්න. අපේ මිනිස්සුන්ට ඕනේ හැම දාම බොරු කියන නයි අරින නායකයෝ. ඒකනේ හැම දාම උන්වම පත් කරන්නේ. ඒක ඉතින් රටේ කරුමේ. මිනිස්සුන්ගේ කරුමේ. හොඳ නායකයෙක් ආවොත් උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24ම ඒ මනුස්සයාට මඩ ගහලම චරිතේ ඝාතනේ කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. අපේ මෝඩ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ.

    :yes::yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් වැඩ කාරයා ? මට පුකෙනුත් හිනා ඕයි .:lol::lol: උබලට කවදා මොලේ පැදේවි ද මන්ද. යකෝ අපේ අති උතුම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මොලේට සම කරන්නේ වෙන නායකයෙක් ලොවෙත් නැහැ. එක දැනගනින් අදවත්. කුරිරු තස්ත්‍රවාදයට බට දුන්නේ එතුමාගේ මොලෙන්. ඒ උතුම් මොලෙන් තමයි ඔය ෆොන්සේකලාව මෙහෙයවල තියෙන්න. ෆොන්සේකා නිකන් රෝබෝවක් වගේ. ජනාධිපති තුමාගේ අන පිළිපැද්ද එක විතරයි කලේ.

    ලබ්බ තමයි. දන්නෝ දනී. නිකන් උදේම මෝඩ ජෝක් දාන්නේ නැතුව ඉඳපන් :lol::lol::lol::lol:
     
    AresSpears

    Member
    Jan 10, 2014
    16
    2
    0
    රනිල් වැඩ කාරයා ? මට පුකෙනුත් හිනා ඕයි .:lol::lol: උබලට කවදා මොලේ පැදේවි ද මන්ද. යකෝ අපේ අති උතුම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මොලේට සම කරන්නේ වෙන නායකයෙක් ලොවෙත් නැහැ. එක දැනගනින් අදවත්. කුරිරු තස්ත්‍රවාදයට බට දුන්නේ එතුමාගේ මොලෙන්. ඒ උතුම් මොලෙන් තමයි ඔය ෆොන්සේකලාව මෙහෙයවල තියෙන්න. ෆොන්සේකා නිකන් රෝබෝවක් වගේ. ජනාධිපති තුමාගේ අන පිළිපැද්ද එක විතරයි කලේ.

    ගොන් පොඩ්ඩො උඹ දන්නවද මාණ්ඩලික ප්‍රධානී කියන තනතුර මොකද්ද කියලා?හරියට හොයන් වරෙන් ඊට පස්සෙ කතා කරමු යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලය පමණක් තියන විධායක ජනාධිපතියි,යුධ මාණ්ඩලික ප්‍රධානී තරු හතරේ එකම හමුදාපතිතුමා වුනු ෆොන්සේකා සර් ගැනයි
     
    • Like
    Reactions: westpra

    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    ගොන් වස්සෝ උබ මිනීමරුවන්ට සර් කියලත් කියනවද.

    ගොන් පොඩ්ඩො උඹ දන්නවද මාණ්ඩලික ප්‍රධානී කියන තනතුර මොකද්ද කියලා?හරියට හොයන් වරෙන් ඊට පස්සෙ කතා කරමු යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලය පමණක් තියන විධායක ජනාධිපතියි,යුධ මාණ්ඩලික ප්‍රධානී තරු හතරේ එකම හමුදාපතිතුමා වුනු ෆොන්සේකා සර් ගැනයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොන් වස්සෝ උබ මිනීමරුවන්ට සර් කියලත් කියනවද.

    ඇයි දැන් උඹලා මිනීමරු කරුණා අම්මාන්ට සර් නෙමේද කියන්නේ?? උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට්. :lol::lol::lol:
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    කරුණා ට අපි කවුරුවත් සර් කියන්නේ නැහැ. නමුත් උගෙන් ගන්න ඕන ප්‍රයෝජනේ අපි උපරිමයට ගත්ත. උ සැහෙන්න සප් එක දුන්න අපේ ජනාධිපති තුමාට.

    ඇයි දැන් උඹලා මිනීමරු කරුණා අම්මාන්ට සර් නෙමේද කියන්නේ?? උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට්. :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    කරුණා ට අපි කවුරුවත් සර් කියන්නේ නැහැ. නමුත් උගෙන් ගන්න ඕන ප්‍රයෝජනේ අපි උපරිමයට ගත්ත. උ සැහෙන්න සප් එක දුන්න අපේ ජනාධිපති තුමාට.

    ඔව් රනිල්ට පින්සිද්ද වෙන්ඩ නේද?? :lol::lol::lol::lol:
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    යකොව් මේවා මාස්ටර් මයින්ඩ් ගේම්. රනිල කේලම් කියා කියා ඇමරිකාවට යුරෝපෙට පුක දිදී ගියා විතරයි කලේ. මම මේ දැන් එක දෙයක් කිවා කියල හොදින් හිතේ තියාගනින්. අපේ මහින්ද රාජපක්ෂ මැති තුමා තමයි ඊළගටත් ජනාධිපති වෙන්නේ. ඊට පස්සේ අපේ නාමල් මැතිතුමා තමයි තව වසර 20 ක් වත් පාලනය කරන්නේ. වෙන කතා අනවශ්‍යයි.

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එරෝසන් නව ක්‍රමවේදයකට අනුව පුක දීමක් වගේ තමයි මටනම් පෙනෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාගේ අදහස. රාජපක්ෂ පාලනය බිද හෙලීමට තරම් බලවත් විපක්ෂයක් ලංකාවේ තවම නොමැත. නමුත් නොදුරේදීම රජය කැබලි කිහිපයකට පුපුරා යාමේ අවදානමක් පවතී. මෙයට හේතුව වන්නේ සියලු වරප්‍රසාද තානාන්තර රාජපක්ෂ පවුල් අය විසින් දැරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාන්තයෙන් පුපුරා යනු ඇති. කවුද කැමති තමන්ගේ පක්ෂයේ ඉන්න අනෙක් අයට අවස්තාව නොලැබී යනකොට .
    ඒක නම් හිතන්ඩ අමරුයි ආණ්ඩුව ඇත්ලෙන් පුපුරයි කියල මොකද අපේ රටවල වෙන්නෙ බලය තියෙන තැනට එකතු වෙන එක. ඔන්න ජනදිපතිතුමා කවද හරි යන දවසක නාමල්ට වගේ දිල යන්ඩ ගියොත් වගේ නම් අනිවර්යෙන් තුන්වෙනි ලොක යුද්දෙ පටන් ගන්නව ඉන් මෙහා නම් ඔහොම එකක් වෙන්නෙ නැ.:cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකොව් මේවා මාස්ටර් මයින්ඩ් ගේම්. රනිල කේලම් කියා කියා ඇමරිකාවට යුරෝපෙට පුක දිදී ගියා විතරයි කලේ. මම මේ දැන් එක දෙයක් කිවා කියල හොදින් හිතේ තියාගනින්. අපේ මහින්ද රාජපක්ෂ මැති තුමා තමයි ඊළගටත් ජනාධිපති වෙන්නේ. ඊට පස්සේ අපේ නාමල් මැතිතුමා තමයි තව වසර 20 ක් වත් පාලනය කරන්නේ. වෙන කතා අනවශ්‍යයි.

    ඔව් ඉතින් ලංකාවේ වැඩිම හරියක් ඉන්නේ උඹලා වගේ මෝඩ සිපාටුවෝ. ඒක නිසා කොහොමත් මහින්ද දිනයි උඩින්ම මොකද උඹලා වගේ උන්ව ලේසියෙන්ම මෝඩයෝ කරන්න පුළුවන් නිසා. නාමල් ගැන නං ෂුවර් නෑ මොකද උඹලගේ නිදහස් පක්ෂේ තව ලොකු පුටු ඉන්නවා. මහින්ද ඉන්නකන් විතරයි ඔය ඔක්කොම. බලපන්කො බොරුද කියලා. දැන් ටටා බායි. යන දිල්ලියක පරිස්සමෙන් පලයන්. දුන්නු පොඩි ආතල් එකට තෑන්ක් යු කිව්වා. :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් රනිල් වැඩ කාරයා තමයි එත් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නෑ මේ වගේ හොඳ මොළ වලින් වැඩ ගන්න. අපේ මිනිස්සුන්ට ඕනේ හැම දාම බොරු කියන නයි අරින නායකයෝ. ඒකනේ හැම දාම උන්වම පත් කරන්නේ. ඒක ඉතින් රටේ කරුමේ. මිනිස්සුන්ගේ කරුමේ. හොඳ නායකයෙක් ආවොත් උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24ම ඒ මනුස්සයාට මඩ ගහලම චරිතේ ඝාතනේ කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. අපේ මෝඩ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ.
    :lol::lol::lol::lol: අනේ අම්මපල්ල ඔච්චර හොද නායකය මොකද බන් කොටියට තෑගි ඔප්පුවෙන් රටෙන් කෑල්ලක් ලියල දිල,ලොක ඉතිහාසයේ පලමු වතාවට තමගෙ බුද්ධි අශය සතුරට පාවල දුන්නෙ ???? හොද නායකය අනේ මගෙ කට.:confused::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    . ඊට පස්සේ අපේ නාමල් මැතිතුමා තමයි තව වසර 20 ක් වත් පාලනය කරන්නේ. වෙන කතා අනවශ්‍යයි.
    ඒක නම් ටිකක් අමාරු වෙයි මම හිතන්නෙ.:no::no::no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol: අනේ අම්මපල්ල ඔච්චර හොද නායකය මොකද බන් කොටියට තෑගි ඔප්පුවෙන් රටෙන් කෑල්ලක් ලියල දිල,ලොක ඉතිහාසයේ පලමු වතාවට තමගෙ බුද්ධි අශය සතුරට පාවල දුන්නෙ ???? හොද නායකය අනේ මගෙ කට.:confused::eek:

    රනිල්ට පින්සිද්ද වෙන්නනේ බන් දැන් ඔය යස අගේට මහින්ද බේරිලා ඉන්නේ. කරුණා අම්මාන් උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් උනේ.. :lol::lol::lol:
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0

    අනේ සුත්තෝ දැන්වත් මෝඩ කතා කියා කියා ඉන්න නැතුව ඇගිල්ලක් ගහගෙන බුදිය ගනින්.