බලන් යනකොට රනිල් තමයි වැඩකාරයා. එකනේ මාත් කියන්නේ. ඕව ඉතින් සජිත්ලට තේරෙන්නේ නැහැ. රනිල්ගේ මොලේ තමයි මොලේ.
COMMANDO RANIL WICKRAMASINHE
තව එකක්. අනේ මචන් මම රනිල්ගේ හොද කියල නුල් දානකොට කට්ටිය -රේප් දෙනවනේ.

උබලට කවදා මොලේ පැදේවි ද මන්ද. යකෝ අපේ අති උතුම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මොලේට සම කරන්නේ වෙන නායකයෙක් ලොවෙත් නැහැ. එක දැනගනින් අදවත්. කුරිරු තස්ත්‍රවාදයට බට දුන්නේ එතුමාගේ මොලෙන්. ඒ උතුම් මොලෙන් තමයි ඔය ෆොන්සේකලාව මෙහෙයවල තියෙන්න. ෆොන්සේකා නිකන් රෝබෝවක් වගේ. ජනාධිපති තුමාගේ අන පිළිපැද්ද එක විතරයි කලේ. ඔව් රනිල් වැඩ කාරයා තමයි එත් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නෑ මේ වගේ හොඳ මොළ වලින් වැඩ ගන්න. අපේ මිනිස්සුන්ට ඕනේ හැම දාම බොරු කියන නයි අරින නායකයෝ. ඒකනේ හැම දාම උන්වම පත් කරන්නේ. ඒක ඉතින් රටේ කරුමේ. මිනිස්සුන්ගේ කරුමේ. හොඳ නායකයෙක් ආවොත් උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24ම ඒ මනුස්සයාට මඩ ගහලම චරිතේ ඝාතනේ කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. අපේ මෝඩ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ.
ඔව් රනිල් වැඩ කාරයා තමයි එත් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නෑ මේ වගේ හොඳ මොළ වලින් වැඩ ගන්න. අපේ මිනිස්සුන්ට ඕනේ හැම දාම බොරු කියන නයි අරින නායකයෝ. ඒකනේ හැම දාම උන්වම පත් කරන්නේ. ඒක ඉතින් රටේ කරුමේ. මිනිස්සුන්ගේ කරුමේ. හොඳ නායකයෙක් ආවොත් උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24ම ඒ මනුස්සයාට මඩ ගහලම චරිතේ ඝාතනේ කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. අපේ මෝඩ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ.

රනිල් වැඩ කාරයා ? මට පුකෙනුත් හිනා ඕයි .උබලට කවදා මොලේ පැදේවි ද මන්ද. යකෝ අපේ අති උතුම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මොලේට සම කරන්නේ වෙන නායකයෙක් ලොවෙත් නැහැ. එක දැනගනින් අදවත්. කුරිරු තස්ත්‍රවාදයට බට දුන්නේ එතුමාගේ මොලෙන්. ඒ උතුම් මොලෙන් තමයි ඔය ෆොන්සේකලාව මෙහෙයවල තියෙන්න. ෆොන්සේකා නිකන් රෝබෝවක් වගේ. ජනාධිපති තුමාගේ අන පිළිපැද්ද එක විතරයි කලේ.

ගොන් පොඩ්ඩො උඹ දන්නවද මාණ්ඩලික ප්‍රධානී කියන තනතුර මොකද්ද කියලා?හරියට හොයන් වරෙන් ඊට පස්සෙ කතා කරමු යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලය පමණක් තියන විධායක ජනාධිපතියි,යුධ මාණ්ඩලික ප්‍රධානී තරු හතරේ එකම හමුදාපතිතුමා වුනු ෆොන්සේකා සර් ගැනයි
ගොන් වස්සෝ උබ මිනීමරුවන්ට සර් කියලත් කියනවද.

ඇයි දැන් උඹලා මිනීමරු කරුණා අම්මාන්ට සර් නෙමේද කියන්නේ?? උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට්.![]()
කරුණා ට අපි කවුරුවත් සර් කියන්නේ නැහැ. නමුත් උගෙන් ගන්න ඕන ප්‍රයෝජනේ අපි උපරිමයට ගත්ත. උ සැහෙන්න සප් එක දුන්න අපේ ජනාධිපති තුමාට.

ඔව් රනිල්ට පින්සිද්ද වෙන්ඩ නේද??![]()
ඒක නම් හිතන්ඩ අමරුයි ආණ්ඩුව ඇත්ලෙන් පුපුරයි කියල මොකද අපේ රටවල වෙන්නෙ බලය තියෙන තැනට එකතු වෙන එක. ඔන්න ජනදිපතිතුමා කවද හරි යන දවසක නාමල්ට වගේ දිල යන්ඩ ගියොත් වගේ නම් අනිවර්යෙන් තුන්වෙනි ලොක යුද්දෙ පටන් ගන්නව ඉන් මෙහා නම් ඔහොම එකක් වෙන්නෙ නැ.මාගේ අදහස. රාජපක්ෂ පාලනය බිද හෙලීමට තරම් බලවත් විපක්ෂයක් ලංකාවේ තවම නොමැත. නමුත් නොදුරේදීම රජය කැබලි කිහිපයකට පුපුරා යාමේ අවදානමක් පවතී. මෙයට හේතුව වන්නේ සියලු වරප්‍රසාද තානාන්තර රාජපක්ෂ පවුල් අය විසින් දැරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාන්තයෙන් පුපුරා යනු ඇති. කවුද කැමති තමන්ගේ පක්ෂයේ ඉන්න අනෙක් අයට අවස්තාව නොලැබී යනකොට .

යකොව් මේවා මාස්ටර් මයින්ඩ් ගේම්. රනිල කේලම් කියා කියා ඇමරිකාවට යුරෝපෙට පුක දිදී ගියා විතරයි කලේ. මම මේ දැන් එක දෙයක් කිවා කියල හොදින් හිතේ තියාගනින්. අපේ මහින්ද රාජපක්ෂ මැති තුමා තමයි ඊළගටත් ජනාධිපති වෙන්නේ. ඊට පස්සේ අපේ නාමල් මැතිතුමා තමයි තව වසර 20 ක් වත් පාලනය කරන්නේ. වෙන කතා අනවශ්‍යයි.

ඔව් රනිල් වැඩ කාරයා තමයි එත් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නෑ මේ වගේ හොඳ මොළ වලින් වැඩ ගන්න. අපේ මිනිස්සුන්ට ඕනේ හැම දාම බොරු කියන නයි අරින නායකයෝ. ඒකනේ හැම දාම උන්වම පත් කරන්නේ. ඒක ඉතින් රටේ කරුමේ. මිනිස්සුන්ගේ කරුමේ. හොඳ නායකයෙක් ආවොත් උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24ම ඒ මනුස්සයාට මඩ ගහලම චරිතේ ඝාතනේ කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. අපේ මෝඩ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ.

අනේ අම්මපල්ල ඔච්චර හොද නායකය මොකද බන් කොටියට තෑගි ඔප්පුවෙන් රටෙන් කෑල්ලක් ලියල දිල,ලොක ඉතිහාසයේ පලමු වතාවට තමගෙ බුද්ධි අශය සතුරට පාවල දුන්නෙ ???? හොද නායකය අනේ මගෙ කට.

එරෝසන් නව ක්‍රමවේදයකට අනුව පුක දීමක් වගේ තමයි මටනම් පෙනෙන්නේ.
ඒක නම් ටිකක් අමාරු වෙයි මම හිතන්නෙ.. ඊට පස්සේ අපේ නාමල් මැතිතුමා තමයි තව වසර 20 ක් වත් පාලනය කරන්නේ. වෙන කතා අනවශ්‍යයි.

අනේ අම්මපල්ල ඔච්චර හොද නායකය මොකද බන් කොටියට තෑගි ඔප්පුවෙන් රටෙන් කෑල්ලක් ලියල දිල,ලොක ඉතිහාසයේ පලමු වතාවට තමගෙ බුද්ධි අශය සතුරට පාවල දුන්නෙ ???? හොද නායකය අනේ මගෙ කට.
![]()

රනිල්ට පින්සිද්ද වෙන්නනේ බන් දැන් ඔය යස අගේට මහින්ද බේරිලා ඉන්නේ. කරුණා අම්මාන් උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් උනේ..![]()
අනේ සුත්තෝ දැන්වත් මෝඩ කතා කියා කියා ඉන්න නැතුව ඇගිල්ලක් ගහගෙන බුදිය ගනින්.