JVP+UNP+UPFA+Fonseka

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ට පින්සිද්ද වෙන්නනේ බන් දැන් ඔය යස අගේට මහින්ද බේරිලා ඉන්නේ. කරුණා අම්මාන් උඹලගේ පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් උනේ.. :lol::lol::lol:
    අනේ විකාර නොකිය හිටපන් බන් රනිල් හින්ද බේරිලා ඉන්නව රෙද්ද තමා. රනිල් හින්ද නෙමේ ජනාධිපතිතමා ඉන්නෙ අපි චන්දෙ දෙන හින්ද නැත්තන් ෆොන්සේක ගිය පාර දිනුවනම් ඒ බුරුව කොනක ඉදල මිනි මරනව. ජනාධිපතිතුමාල ඒ අතින් හොද මිනිස්සු.

    කරුන ආණ්ඩුවෙ තමයි ඉන්නෙ ඔක කියන්ඩ දෙයක් නැ,ඔකට තමයි කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියල.ඔන්න ෆැසිට් හරි සමාජවාදෙ හරි තිබ්බ නම් බෙල්ල කපන්ඩ තිබ්බ.,
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    පැන්නේ නැහැ ඇත්ත කතා කරන්නේ. තොපේ පක්ෂෙ සමලින්ගිකයෝ නේ ඉන්නේ ගොඩක්.

    එරෝගේ ඒවාට උඹ මොකෝ පැනලා කෝට් කරන්නේ??? :lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,031
    113
    Gotham City
    අපේ ලංකාවේ එවුන්ගෙන් ගොඩක් දෙනා රනිල්ට බනිනවා එක එක විදියට .සමහර උන් රනිල්ට පො**යා කියනවා .සමහර උන් කියනවා රනිල් රට පාවදුන්නළු සාම ගිවිසුම හරහා .මම ඒ කතා දන්නේ නැහැ .හැබැයි එක දෙයක් දන්නවා .ඔය සාම ගිවිසුම ගැහැව්වේ නැත්තම් අද වෙන කම්වත් යුද්ධේ දිනන්න හම්බ වෙන්නේ නැහැ .කස්ටිය අහයි ඒ කොහොමද කියලා .ඒක ට හේතුව මම කියන්නම් .ඒ තමා ඒ සාම ගිවිසුම නිසා යුද්ධේ කේසේ වෙතත් කොටින්ගේ ඇතුලේ කස්ටිය දෙකඩ වෙන්න ගත්තා .ඒ දෙකඩ වෙච්ච සෙට් එකේ එවුන් තමා ඔය කරුණා අම්මාන්ලා ,පිල්ලෙයාන්ලා .අන්න උන්ව ගෙන්න ගෙන තමා මහින්ද යුද්දේ කලේ .තනියම නෙමේ හමුදාපති ඇතුළු අනෙකුත් සියළුම රණ විරුවන්ගේ සහය ඇතිව .මම එක පාරක් මේ කතාව මේ එලකිරියේ කිව්වාහම කවුද ඩයල් එකක් කිවා .කොටි කැඩුනේ හමුදා බුද්ධි අංශේ කරපු ම්හෙයුමක් නිසා .රනිල් මුකුත් කලේ නැහැ කියලා .ඒ කියන්නේ රටේ ආණ්ඩුවේ අගමැතිට වඩා හමුදාව ප්‍රහලයි කියන එක වෙන්න ඇති .අනේ මන්දා ඒ කියපු එකාගේ සාමන්‍යදැනීම නම් නිල් .හරි කමක් නැහැ ඒක එහෙමයි කියමු .හැබැයි යුද්දේ දින්නේ කවුද කියලා \ඇහැව්වොත් දෙන උත්තරේ තමා "මහින්ද රාජපක්ෂ ".ඒ කියන්නේ එතනදි හමුදාව කිසි දෙයක් කරලා නැහැ .ඔක්කොම කරලා තියෙන්නේ ම්හින්ද .මෙව්වට කොහෙන් හිනා වෙන්නද කියලා ම්ට තෙරෙන්නේ නැහැ .මොක්ද අපේ එවුන්ගේ සාම්ප්‍රදායික් ගොබ්බ කමනේ .ඒක නිසා අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ .අනික එදා රනිල් අර ගිවිසුමට අත්සන් කලා නම් මහින්දයි උගේ නැදෑ සනුහරෙයි ෆොන්සේකයි ඔක්කොම ටික අද කරන්ට් පුටුවේ .ඒත් රනිල් ඒ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලේ හොඳට දුරදිග බලපු නිසා .ඒත් අපේ ඉන්න බීඩි මිටියට්යි සීනී බෝල වලටයි රැවටෙන අපත ජනතාවට ඔව්වා තේරෙන්නේ නැහැ .එක තමා මේ රටේ එහ්ඩා ඉඳන් තිබ්බ කරුමේ .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .මම් අනෙක් උන් ගැන දන්නේ නැහැ .හැබැයි දේශපාල්නික උපායශීලීත්වය හා රාජ්‍යත්‍රාන්තික උපක්‍රම ක්‍රියාත්මක කිරීම අතින් දැන් ඉන්න එවුන්ගෙන් රනිල් තමා සිරාම ඩයල් එක .හැබැයි කරුණු කාරණා සහිතව පාර්ලිමේන්තුවේ දී විපක්ෂයක් තාම තියෙනවා කියලා පෙන්නන්න පුළුවන සද්දයක් තියෙන්නේ අනුරකුමාර දිසානායකගේ .ඒක නිසා මම ඒ ම්නුස්සයටත් ගරු කරනවා .අනෙක් උන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ .
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0

    Well Said. මචන් කරුණා කියන්නේ කොටියා තමයි. නමුත් උ දැන් කොටියා නොවෙයි. කරුණා අපිට ගොඩක් උදවු කල. එහෙවු එකේ අපේ ජනාධිපති තුමා කන්න දීපු අත සපා කන පුද්ගලයෙක් නොවෙයි. ෆොන්සේකා තමයි කන්න දීපු අත සපා කාපු නරුමය
    .

    අනේ විකාර නොකිය හිටපන් බන් රනිල් හින්ද බේරිලා ඉන්නව රෙද්ද තමා. රනිල් හින්ද නෙමේ ජනාධිපතිතමා ඉන්නෙ අපි චන්දෙ දෙන හින්ද නැත්තන් ෆොන්සේක ගිය පාර දිනුවනම් ඒ බුරුව කොනක ඉදල මිනි මරනව. ජනාධිපතිතුමාල ඒ අතින් හොද මිනිස්සු.

    කරුන ආණ්ඩුවෙ තමයි ඉන්නෙ ඔක කියන්ඩ දෙයක් නැ,ඔකට තමයි කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියල.ඔන්න ෆැසිට් හරි සමාජවාදෙ හරි තිබ්බ නම් බෙල්ල කපන්ඩ තිබ්බ.,
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    පට්ට සුරංගනා කතාව.

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම මේ දැන් එක දෙයක් කිවා කියල හොදින් හිතේ තියාගනින්. අපේ මහින්ද රාජපක්ෂ මැති තුමා තමයි ඊළගටත් ජනාධිපති වෙන්නේ. ඊට පස්සේ අපේ නාමල් මැතිතුමා තමයි තව වසර 20 ක් වත් පාලනය කරන්නේ. වෙන කතා අනවශ්‍යයි.

    drain-where-gaddafi-was-allegedly-found-data.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ විකාර නොකිය හිටපන් බන් රනිල් හින්ද බේරිලා ඉන්නව රෙද්ද තමා. රනිල් හින්ද නෙමේ ජනාධිපතිතමා ඉන්නෙ අපි චන්දෙ දෙන හින්ද නැත්තන් ෆොන්සේක ගිය පාර දිනුවනම් ඒ බුරුව කොනක ඉදල මිනි මරනව. ජනාධිපතිතුමාල ඒ අතින් හොද මිනිස්සු.

    කරුන ආණ්ඩුවෙ තමයි ඉන්නෙ ඔක කියන්ඩ දෙයක් නැ,ඔකට තමයි කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය කියල.ඔන්න ෆැසිට් හරි සමාජවාදෙ හරි තිබ්බ නම් බෙල්ල කපන්ඩ තිබ්බ.,

    රනිල් රෝම ගිවිසුම අත්සන් කරපු නිසා තමයි බන් අදටත් සුද්දට බැරි මහින්දට විරුද්දව කේස් දාන්ඩ. නැත්තන් මෙලහකත් මහින්දව කුදලාගෙන ගිහින් අර සරජේවෝ වලද කොහෙද ජනාධිපතිට උනා වගේ. ඕවා කලින් රනිල් දන්නා නිසයි ඔය වගේ තීරණ ගත්තේ. මහින්ද හොඳ නිසා වෙන්ඩ ඕනේ ෆොන්සේකා වගේ රණ විරුවෙක් හිරේ දැම්මේ? ඔව් ඉතින් මම කලින් කිව්වා වගේ අපේ රටේ මිනිස්සු කවදද හොඳ මිනිහෙකුට චන්දෙ දෙන්නේ? ඔක්කොම හොරුන්ට තමයි දෙන්නේ. එච්චරටම මෝඩ හරක් ඉන්න රටක් මේක. ලංකාව සදා වලේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ලංකාවේ එවුන්ගෙන් ගොඩක් දෙනා රනිල්ට බනිනවා එක එක විදියට .සමහර උන් රනිල්ට පො**යා කියනවා .සමහර උන් කියනවා රනිල් රට පාවදුන්නළු සාම ගිවිසුම හරහා .මම ඒ කතා දන්නේ නැහැ .හැබැයි එක දෙයක් දන්නවා .ඔය සාම ගිවිසුම ගැහැව්වේ නැත්තම් අද වෙන කම්වත් යුද්ධේ දිනන්න හම්බ වෙන්නේ නැහැ .කස්ටිය අහයි ඒ කොහොමද කියලා .ඒක ට හේතුව මම කියන්නම් .ඒ තමා ඒ සාම ගිවිසුම නිසා යුද්ධේ කේසේ වෙතත් කොටින්ගේ ඇතුලේ කස්ටිය දෙකඩ වෙන්න ගත්තා .ඒ දෙකඩ වෙච්ච සෙට් එකේ එවුන් තමා ඔය කරුණා අම්මාන්ලා ,පිල්ලෙයාන්ලා .අන්න උන්ව ගෙන්න ගෙන තමා මහින්ද යුද්දේ කලේ .තනියම නෙමේ හමුදාපති ඇතුළු අනෙකුත් සියළුම රණ විරුවන්ගේ සහය ඇතිව .මම එක පාරක් මේ කතාව මේ එලකිරියේ කිව්වාහම කවුද ඩයල් එකක් කිවා .කොටි කැඩුනේ හමුදා බුද්ධි අංශේ කරපු ම්හෙයුමක් නිසා .රනිල් මුකුත් කලේ නැහැ කියලා .ඒ කියන්නේ රටේ ආණ්ඩුවේ අගමැතිට වඩා හමුදාව ප්‍රහලයි කියන එක වෙන්න ඇති .අනේ මන්දා ඒ කියපු එකාගේ සාමන්‍යදැනීම නම් නිල් .හරි කමක් නැහැ ඒක එහෙමයි කියමු .හැබැයි යුද්දේ දින්නේ කවුද කියලා \ඇහැව්වොත් දෙන උත්තරේ තමා "මහින්ද රාජපක්ෂ ".ඒ කියන්නේ එතනදි හමුදාව කිසි දෙයක් කරලා නැහැ .ඔක්කොම කරලා තියෙන්නේ ම්හින්ද .මෙව්වට කොහෙන් හිනා වෙන්නද කියලා ම්ට තෙරෙන්නේ නැහැ .මොක්ද අපේ එවුන්ගේ සාම්ප්‍රදායික් ගොබ්බ කමනේ .ඒක නිසා අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ .අනික එදා රනිල් අර ගිවිසුමට අත්සන් කලා නම් මහින්දයි උගේ නැදෑ සනුහරෙයි ෆොන්සේකයි ඔක්කොම ටික අද කරන්ට් පුටුවේ .ඒත් රනිල් ඒ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කලේ හොඳට දුරදිග බලපු නිසා .ඒත් අපේ ඉන්න බීඩි මිටියට්යි සීනී බෝල වලටයි රැවටෙන අපත ජනතාවට ඔව්වා තේරෙන්නේ නැහැ .එක තමා මේ රටේ එහ්ඩා ඉඳන් තිබ්බ කරුමේ .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .මම් අනෙක් උන් ගැන දන්නේ නැහැ .හැබැයි දේශපාල්නික උපායශීලීත්වය හා රාජ්‍යත්‍රාන්තික උපක්‍රම ක්‍රියාත්මක කිරීම අතින් දැන් ඉන්න එවුන්ගෙන් රනිල් තමා සිරාම ඩයල් එක .හැබැයි කරුණු කාරණා සහිතව පාර්ලිමේන්තුවේ දී විපක්ෂයක් තාම තියෙනවා කියලා පෙන්නන්න පුළුවන සද්දයක් තියෙන්නේ අනුරකුමාර දිසානායකගේ .ඒක නිසා මම ඒ ම්නුස්සයටත් ගරු කරනවා .අනෙක් උන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ .
    ඔන්න බලා පල්ල එකෙත් හැටි කරුනගෙ කට්ටිය කියල ගොඩක් නැ හිටියෙ 100 -වැඩිම උනොත් 200 ක්, කරුන ඇතුලෙ හිටියනම් යුද්දෙ පරදිනව හුයන්න තමා ලොල්.එහෙනම් ඉස්සලම මැරෙන්නෙ කර්න නැගෙනහිරදි අපේ stf කොල්ලො අතින් කර්න ඇයි සුපර් මෑන්නෙ පව් බන්.

    කරුන කැඩුනෙ බුද්දි අශයෙ මෙහෙයුමකින් තමා ඔය මොට්ට පොනිල ඒකටත් වල කැපුව.ඒකට උදවු කරේ රනවිරු සෙවනෙ හාමුදුරුවො වගේ කීප දෙනෙක් මට උන් වහන්සේගෙ නම මතක නැ. බල උනෙ දේ දන්නෙ නැ පොනිල් බය උනා සාමෙ නති වෙයි කියල ඒක හින්ද ආණ්ඩුවෙන් දව් කරේ. අගමැතිට වැඩිය හමුදාව බලවත් උනා තමයි පොනිල කොටිඅගෙ ලොවාගෙන හිටියට හමුදාව එහෙම කරේ නැ වසන්ත කරන්නාගොඩල ජොබ් එක බල්ලට දාල ආන්ඩුවත් එක්ක හප්පුන හැටි උබල දන්නෙ නැ.
    :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් රෝම ගිවිසුම අත්සන් කරපු නිසා තමයි බන් අදටත් සුද්දට බැරි මහින්දට විරුද්දව කේස් දාන්ඩ. නැත්තන් මෙලහකත් මහින්දව කුදලාගෙන ගිහින් අර සරජේවෝ වලද කොහෙද ජනාධිපතිට උනා වගේ. ඕවා කලින් රනිල් දන්නා නිසයි ඔය වගේ තීරණ ගත්තේ. මහින්ද හොඳ නිසා වෙන්ඩ ඕනේ ෆොන්සේකා වගේ රණ විරුවෙක් හිරේ දැම්මේ? ඔව් ඉතින් මම කලින් කිව්වා වගේ අපේ රටේ මිනිස්සු කවදද හොඳ මිනිහෙකුට චන්දෙ දෙන්නේ? ඔක්කොම හොරුන්ට තමයි දෙන්නේ. එච්චරටම මෝඩ හරක් ඉන්න රටක් මේක. ලංකාව සදා වලේ
    එතකොට ජිනිවා වල සුද්දො කරන්නේ මොකක්ද??? එහෙනම් ඉතින් ජිනිවා වල යොජනා එන්ඩත් බැනෙ,ඔල්මාදෙද?:confused::confused: රටට ඇවිත් කුදලන් යන්ඩ ටිකක් අමාරු වෙයි මම හිතන්නෙ.:cool:

    හිරේ දැම්මට මරුවෙ නැනෙ ඔය ඉන්නෙ එලියෙ දැන් ලතොනි දිදි. ෆොන්සේක ආවනම් කෙලින්ම ජනාධිපතිතුමාගෙ මුලු පවුලටම ඩිසුම් තමා.එහෙම බලපුවම ජනාදිපතිතුමාල දාස් ගුනයක් හොදයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Well Said. මචන් කරුණා කියන්නේ කොටියා තමයි. නමුත් උ දැන් කොටියා නොවෙයි. කරුණා අපිට ගොඩක් උදවු කල. එහෙවු එකේ අපේ ජනාධිපති තුමා කන්න දීපු අත සපා කන පුද්ගලයෙක් නොවෙයි. ෆොන්සේකා තමයි කන්න දීපු අත සපා කාපු නරුමය
    .
    සතුරාගෙ සතුරා අපේ මිතුරාය කියනවනෙ . ෆොන්සේක නම් පව් ඉතින් ලනු කෑව කොහොම ඉන්ඩ හිටිය මනුස්සයෙක්ද.:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේ උබ මෙතන කියව කියව ඉන්නේ අන්න අරහෙ උබේ ආර්ථික විද්‍යා තියරියට කෙල වෙනවා :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ උබ මෙතන කියව කියව ඉන්නේ අන්න අරහෙ උබේ ආර්ථික විද්‍යා තියරියට කෙල වෙනවා :P
    අපො අදාලව පවසපන්,:confused::confused: තෙර්ඩ් අවුට් යවන්ඩ එපා,:no::no: කෙලනා නම් උබලට හොදයිනෙ කටවහගෙන හිට්පන්කො පයින් නැතුව.:cool::cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට ජිනිවා වල සුද්දො කරන්නේ මොකක්ද??? එහෙනම් ඉතින් ජිනිවා වල යොජනා එන්ඩත් බැනෙ,ඔල්මාදෙද?:confused::confused: රටට ඇවිත් කුදලන් යන්ඩ ටිකක් අමාරු වෙයි මම හිතන්නෙ.:cool:

    හිරේ දැම්මට මරුවෙ නැනෙ ඔය ඉන්නෙ එලියෙ දැන් ලතොනි දිදි. ෆොන්සේක ආවනම් කෙලින්ම ජනාධිපතිතුමාගෙ මුලු පවුලටම ඩිසුම් තමා.එහෙම බලපුවම ජනාදිපතිතුමාල දාස් ගුනයක් හොදයි

    ඒ උන් කරන්නේ රටට එම්බාර්ගෝ ගේන එක. IMF ණය ගන්න කොට ඔය මානව හිමිකම් කඩ වෙන සීන් අපි වගේ රටවල් වලට දානේ ඕකට තමයි. මහින්දට මුකුත් වෙන්නේ නෑ රටට තමයි කෙල වෙන්නේ. අනේ පව් බන් උඹලා තාම රාජපස්ස කියපු දුක හිතෙන කතා තාම උඹලා විශ්වාස කරනවානේ. ෆොන්සේකා තව හොඳයි කොහොමද පාකිස්තානේ වගේ පර්වේස් මුෂාරෆ් වගේ එකෙක් හිටියානන්? එහෙම බලනකොට ෆොන්සේකා කොච්චර හොඳද???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපො අදාලව පවසපන්,:confused::confused: තෙර්ඩ් අවුට් යවන්ඩ එපා,:no::no: කෙලනා නම් උබලට හොදයිනෙ කටවහගෙන හිට්පන්කො පයින් නැතුව.:cool::cool:

    ඉතිං ඒක තමයි බං කියන්නේ වරෙන්කෝ ඒ ත්‍රෙඩ් එකට මෙහෙ හැංගිලා ඉන්නේ නැතුව :confused:
    ආසයි නේ හැමෝම කට වහගෙන උබට බොරු කියන්න ඉඩ දීල ඉන්නවට?:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,031
    113
    Gotham City
    එතකොට ජිනිවා වල සුද්දො කරන්නේ මොකක්ද??? එහෙනම් ඉතින් ජිනිවා වල යොජනා එන්ඩත් බැනෙ,ඔල්මාදෙද?:confused::confused: රටට ඇවිත් කුදලන් යන්ඩ ටිකක් අමාරු වෙයි මම හිතන්නෙ.:cool:

    හිරේ දැම්මට මරුවෙ නැනෙ ඔය ඉන්නෙ එලියෙ දැන් ලතොනි දිදි. ෆොන්සේක ආවනම් කෙලින්ම ජනාධිපතිතුමාගෙ මුලු පවුලටම ඩිසුම් තමා.එහෙම බලපුවම ජනාදිපතිතුමාල දාස් ගුනයක් හොදයි
    මොකෝබැරි කුදලන් යන්න ? එකෙන්ම පුළුවන් .එයාට වරෙන්තු නිකුත්වෙච්ච හැටිය අයෙ කිසිම රටකට අඩිය තියන්න බැහැ (ලොකෙන්ම කොන් වෙච්ච රටවල් වලට හැර උදා .උතුරු කොරියාව ,සුඩානය වැනි ).රනිල්ට පින්සිද්ද වෙන්න තොපේ මහ එකා බෙරිලා ඉන්නවා .

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උන් කරන්නේ රටට එම්බාර්ගෝ ගේන එක. IMF ණය ගන්න කොට ඔය මානව හිමිකම් කඩ වෙන සීන් අපි වගේ රටවල් වලට දානේ ඕකට තමයි. මහින්දට මුකුත් වෙන්නේ නෑ රටට තමයි කෙල වෙන්නේ. අනේ පව් බන් උඹලා තාම රාජපස්ස කියපු දුක හිතෙන කතා තාම උඹලා විශ්වාස කරනවානේ. ෆොන්සේකා තව හොඳයි කොහොමද පාකිස්තානේ වගේ පර්වේස් මුෂාරෆ් වගේ එකෙක් හිටියානන්? එහෙම බලනකොට ෆොන්සේකා කොච්චර හොඳද???
    අයියො බන් ඔය මවන දේවල් මොකුත් වෙන්නෙ නැ අපිට චිනෙයි රුසියාවයි ඉන්නව අයිය මලො වගේ 1000% ෆිට්. සුද්දට වෙන්නෙ අර සිරියාවෙදි උනා වගේ රෙද්දෙ රෙවෙනෙ වැඩක්,ෆොන්සේක ඉඩ් අමින් වෙන්නෙ චන්දෙ දිනුවනම්.මමත් සුවර් නැ මම කොච්චර ෆොනිට බැනල ඇතිද,:dull: එහෙම පාලකයන්ගෙන් වැඩක් නැ බන්,උබල අද ආණ්ඩුවට කොච්චර බැන්නත් තබේකට ගනන් ගන්නෙ නැනෙ ආණ්ඩුව.අන්න එහෙමයි ඉන්ඩ ඔනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝබැරි කුදලන් යන්න ? එකෙන්ම පුළුවන් .එයාට වරෙන්තු නිකුත්වෙච්ච හැටිය අයෙ කිසිම රටකට අඩිය තියන්න බැහැ (ලොකෙන්ම කොන් වෙච්ච රටවල් වලට හැර උදා .උතුරු කොරියාව ,සුඩානය වැනි ).රනිල්ට පින්සිද්ද වෙන්න තොපේ මහ එකා බෙරිලා ඉන්නවා .

    ආසයි ලොල් තමා. ඔව කැලේ අපි යනව චිනෙයි රුසියාවටයි සුද්ද අල්ලයි නැට්ට.:lol::lol::lol: දැන් කියන්ඩ එපා එ රටටත් බැහැල අල්ලන් යනව ඒ රටවලින් බාර දෙයි වගේ කතා නම්.:lol::lol: රනිල් අනේ ඒ @න්නයට මහ ලොකු පොර,පව් බන් .ඔච්චර වැඩර් නම් ජිනිවා යොජනා නතර කරන්ඩ කියපන්.:P:P( දැන් කියන්ඩ එපා බයවෙලා කියල මම කියුවෙ උදාහරනයක්. )

    රනිල්ගෙ ලඩියෙ අස්සන් නොගහපු ගිවිසුමට වැඩිය ජිනිවා බරපතලයි, අනික ඔය පොනිල අස්සන් නොකරපු එක ඇමරිකාවෙ සුද්දත් අස්සන් කරල නැ, පොනිල ඒ කාලෙ කැස්සෙත් සුද්දගෙ විදිහටනෙ ඒකයි ඔක අස්සන් නොකරෙ.
    :confused::confused: