Best body building supplement

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    godak ma aage bulk(Size) kerande one nam whey protien thami ithin... GOLD Standerd 100% ekath hondai 11000/= wage wenawa nathan Arnold Iorn whey 5lb 11000/= withara wenewa.... samanyen weights gahadi aage protein hinewenewa..me protein ape samanye kamewelakin cover keragande baa so aniwa suppliment ekaketa yande wenewa.. suppliment gadi aniwa ingredians balala reviews balala net eke search kerela gane eka thami honde!!

    GOLD Standerd 100% eka gahuva machan eka lokuvata vada kale na. Arnold Iorn ekanam use karala na
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    wenna ba ne bn. 5lbs wala servinga 71 thiyenawane. casine 4lbs ekakuth ekka gahanawanam dekama gahanna puluwan 2 month walata wada.
    ow ithin casen ekath ekka gahuvoth hari. man gahuve anika vitharai
    hamadama 2k gahuva. samahara davas valata 3k vithara gahuva.
    uba supplement ganne kohenda.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    මචන් optimum nutrition gold standard whey protein වල 24 grams තියෙනව per scoop
    70+ scoops තියෙනව 5lbs bottle ekaka.

    ගාන වෑඩියි හෑබෑයි total protein content එකත් වෑඩි.

    අනිත් එක උම්බ ජිම් යනවනම් 80g මදි.

    Daily protein requirement = 1 - 1.5 gram per LBS of your muscle weight

    muscle weight = total weight - body fat (usually around 20 - 30% for overweight beginners and intermediates

    body-fat-percentage-men-1.jpg

    ex. if you weigh 161 LBS you require roughly around 110 - 160 protein (depends on level of your workout)

    අනික සමහර whey protein වලhigh levels of toxic heavy metals තියෙනව කියල හොයගෙන තියෙනව ON WHEY වල තමඉ අඩුවෙන්න්ම තියෙන්නෙ (muscle tech harcore pro and on platinum hydro whey patta ganan.. lankaawe hoya gannath nehe)

    protein-drinks.jpg

    එක නිසා price eka ගෑන විතරක් බලල තොර ගන්න එපා

    අනිත් එක scruvy කියල තියෙනව වගේ chicken, eggs වගේ එවයින් ගොඩ දාන්න පුලුවන්නම් තමඉ ගොඩක්ම හොන්ද.. ඒ වුනාට ලන්කාවෙ ඒක practical නෑහෙ මොකද සාමාන්යයෙන් වේලකට කන්නෙ චිකන් පොඩි කෑල්ලක්ල්නෙ. අනික හෑමදාම කන්නෙත් නෑති නිසා. හෑබඉ දෑන් ලන්කාවෙ මස් වලට ගහන හොර්මොන වල හෑටියට හොන්ද whey protein ekak බොන එක ඈන්ගට ගුනඉ
     
    Last edited:

    kollo workout ekath uparimayata thiyenna one results enna.. anika muscle hadenne patta hemin umbata maasekin loku wenasak peene nehe.. aduma tharame 3 moths wath yanawa.. ee kiyanne 3 months workout + protein & other nutrition.

    carb adu karanawanam protein andhealty fat intake eka wedi karanna neththan daily calorie requirement eka adu wela muscle hedena eka adu wenawa.
     
    මචන් උබ මහන්සිවෙලා කරුණු හොයල දල තියනවා.. හුගක් ස්තුති එකට. මන් නොදන්නා දේවල් ගොඩක් තිබුනා එකේ.
    මුන් ගවනං උබ ඔය කියපු එකක් දල තිබුන http://bodybuilding.lk/product/Platinum-Hydrowhey/38

    සමහර whey protein වලhigh levels of toxic heavy metals තියෙනව කියල අහල තිබුනට එකේ ප්‍රමයක කොහොමද කියල දැනගෙන හිටියේ නෑ. එක හුගක් වැදගත්.

    මේකත් බලන්න
    http://ag.arizona.edu/pubs/water/az1112.html

    "In most cases, the human body can tolerate infrequent ingestion of small amounts of inorganic arsenic (below the MCL). Here, the arsenic would be converted to the organic form and excreted in the urine. "

    එකියන්නේ සුළු ප්‍රමයයන්ගේ ඇතුලත් වන අසනික් මුත්‍ර සමග පිටවෙනවා කියන එකනේ :cool:. සමහර විට එක නිසා වෙන්න ඇති දියුණු රටවලත් මේවා සපුරා තහනම් වෙන්නේ නැත්තේ. එත් ඉතින් කෝකටත් කියල අඩුම එකක් ගන්න එක හොදයි(මෙතන කියල තියන්නේ අසනික් ගැන විතරයි අනිත් එවගන තත්වය මිඉට වෙනස් වෙන්න පුළුවන් නිසා):dull:

    කොහ්මත් ස්වබාවික අහර වලින් වෙන අඩුව වහගන්න විතරක් සප්ලිමන්ට් ගත්තනම් හරි කියලයි හිතන්නේ:yes::yes:.

    මන් දැන් 1.5 අවුරුදු විතර සෙල්ලම් කරනවා.. සැලකියයුතු දියුණුවක් තියනවා. තව දියූ වෙන්නයි හොයන්නේ .
    කාබ් අඩු එකක් තමි මට ඕනේ නැත්නියම් බඩ එනවා.
    දැනට හිතන් ඉන්නේ නයිට්‍රෝ ටෙක් එක ගන්න බලමු වෙන හොද එකක් ලබෙඉද කියාල :nerd::nerd:
     
    ow arsenic/ cadmium mama danna widihata anith kema walath thiyenawa api kana bath walath sehenna athi :( . kohomath aduwen thiyena ekak ganna eka angata gunai nej=h, :yes:

    ON pro complex gainer eka hondai kiyala bodybuilding.com forum eke godak un kiyala thiyenawa.. lankaawe nedda manda ban eke carbs nam patta adui. nitrotech eka godak un recommend kalata eke gaana wedi ne thiyena protein gram gaanath ekka beluwahama.. bodybuilding.com forum eke un namkiyanne paadui kiyala. :nerd:

    mageth umbata thiyen oya bada ena scene eka thiyenawa.. melawakata maha karumayak kiyalath hithenawa ban bade anthima fat tika monawa kalath adu karanna behe muscle tika adu nokara
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට මම ජිම් ගියොත් ප්‍රෝටීන් ග්‍රෑම් 285ක් විතර ඕන වෙනව මගේ බරේ හැටියට. :no::dull: කොහොම මෙච්චර ප්‍රෝටීන තොගයක් දෛනිකව ගන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.
     
    ඔව් මත bb.com එකන් තමි හුගක් දේවල් බලන්නේ.. ගෙවන ගානට වැඩිම ප්‍රෝටීන් දෙන වෙන එකක් දැනගත්තොත් කියන්න අමතක කරන්න එපා :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට මම ජිම් ගියොත් ප්‍රෝටීන් ග්‍රෑම් 285ක් විතර ඕන වෙනව මගේ බරේ හැටියට. :no::dull: කොහොම මෙච්චර ප්‍රෝටීන තොගයක් දෛනිකව ගන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.

    උබ හෙනට මතයි ද බන්?:shocked::shocked: ඇඟ පොඩ්ඩක් හදාගත්ත නම් WWE හරි UFC හරි යන්න තිබුණා!!! :lol::lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට මම ජිම් ගියොත් ප්‍රෝටීන් ග්‍රෑම් 285ක් විතර ඕන වෙනව මගේ බරේ හැටියට. :no::dull: කොහොම මෙච්චර ප්‍රෝටීන තොගයක් දෛනිකව ගන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.

    adoo umba ayomaya purushayekda :eek::lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උබ හෙනට මතයි ද බන්?:shocked::shocked: ඇඟ පොඩ්ඩක් හදාගත්ත නම් WWE හරි UFC හරි යන්න තිබුණා!!! :lol::lol:

    adoo umba ayomaya purushayekda :eek::lol:

    ha ha lol නෑ බන් පොඩි වැරදීමක් උනා බොඩි ෆැට් එක අඩු කරන්න බැරි උනානේ මගේ බර මචන් 85.6 kg එහෙම මහතක් නෑ බන්. බඩ නැති නිසා අවුලකුත් නෑ. වයසට යනකොට මොනව වෙයිද දන්නෑ. මම ගනන් හැදුවේ ප්‍රෝටීන ග්‍රෑම් 1.5 වැඩි කරා මගේ බරෙන්. :lol::lol: බස්සෙ තමයි දැක්කේ බොඩි ෆැට් කතාව. මට හිතෙන්නේ මට 180ක් වගේ ඇති වෙයි. :lol::cool::yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ow ithin casen ekath ekka gahuvoth hari. man gahuve anika vitharai
    hamadama 2k gahuva. samahara davas valata 3k vithara gahuva.
    uba supplement ganne kohenda.

    mn ganne supplements.lk lagen bn. DS eke gym eken.(fitness Kingdom)
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0

    මචන් උබ මහන්සිවෙලා කරුණු හොයල දල තියනවා.. හුගක් ස්තුති එකට. මන් නොදන්නා දේවල් ගොඩක් තිබුනා එකේ.
    මුන් ගවනං උබ ඔය කියපු එකක් දල තිබුන http://bodybuilding.lk/product/Platinum-Hydrowhey/38

    සමහර whey protein වලhigh levels of toxic heavy metals තියෙනව කියල අහල තිබුනට එකේ ප්‍රමයක කොහොමද කියල දැනගෙන හිටියේ නෑ. එක හුගක් වැදගත්.

    මේකත් බලන්න
    http://ag.arizona.edu/pubs/water/az1112.html

    "In most cases, the human body can tolerate infrequent ingestion of small amounts of inorganic arsenic (below the MCL). Here, the arsenic would be converted to the organic form and excreted in the urine. "

    එකියන්නේ සුළු ප්‍රමයයන්ගේ ඇතුලත් වන අසනික් මුත්‍ර සමග පිටවෙනවා කියන එකනේ :cool:. සමහර විට එක නිසා වෙන්න ඇති දියුණු රටවලත් මේවා සපුරා තහනම් වෙන්නේ නැත්තේ. එත් ඉතින් කෝකටත් කියල අඩුම එකක් ගන්න එක හොදයි(මෙතන කියල තියන්නේ අසනික් ගැන විතරයි අනිත් එවගන තත්වය මිඉට වෙනස් වෙන්න පුළුවන් නිසා):dull:

    කොහ්මත් ස්වබාවික අහර වලින් වෙන අඩුව වහගන්න විතරක් සප්ලිමන්ට් ගත්තනම් හරි කියලයි හිතන්නේ:yes::yes:.

    මන් දැන් 1.5 අවුරුදු විතර සෙල්ලම් කරනවා.. සැලකියයුතු දියුණුවක් තියනවා. තව දියූ වෙන්නයි හොයන්නේ .
    කාබ් අඩු එකක් තමි මට ඕනේ නැත්නියම් බඩ එනවා.
    දැනට හිතන් ඉන්නේ නයිට්‍රෝ ටෙක් එක ගන්න බලමු වෙන හොද එකක් ලබෙඉද කියාල :nerd::nerd:

    Machn Nitrotech eka wada koloth mata aniwaren kiyan. mn ekak ganna kiyala hithuwe.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    machan munge badu genuine kiyala sure da>. mama whey protein ekak gaththa eke kisi seal ekak thibune nehe ban label ekath wenas :confused:

    On lage badu ehema thama bn enne. me thama bn official page wala thibba sri lankan agent la badu gennana.

    ON- Vitamin Shop dehiwala
    Muscletech - Supplements.lk(fitness kingdom)
    MP - Bodybuilding.lk (mount)
    Innerarmour - Don't Know