කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ai bun moko awla :(:(

    මචන්ලා බනින්න නම් එපා
    මම ගත්තා HUWAWEI Ascend y220 කියන 4න් එක :sorry:
    මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් එකට මුකුත් app නැ :(:( දැන්
    මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට :yes::yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    banninne nathuwa nam ba sudu. matanam nikan dunnath epa kiyana jathiyak thamai Huawei kiyanne. ubata amuthuwen kiyanna one nane. aduma gane tho gsmarena wath gihin baluwada 4n eka? :frown::frown::frown: owa melo upgrade ekak enne na. root karapn.
     
    :eek:
    root කොරනවා කිව්වේ ? :shocked: අපේ ඉබ්බත් ඔයවගේ දෙයක් කිව්වා මොකද කරන්නේ කියපන්කො ?:(:(:(
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :eek:
    root කොරනවා කිව්වේ ? :shocked: අපේ ඉබ්බත් ඔයවගේ දෙයක් කිව්වා මොකද කරන්නේ කියපන්කො ?:(:(:(

    mama nam karala na . eka koroth kisima warrentyak na 4n ekata. root karata passe uba thama 4n eke admin. danne nattam nokara hitapan. :sorry::sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම අවුලක බන් :(
    ඔව් මචන් කෙම කව

    මචන්ලා බනින්න නම් එපා
    මම ගත්තා HUWAWEI Ascend y220 කියන 4න් එක :sorry:
    මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් එකට මුකුත් app නැ :(:( දැන්
    මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට :yes::yes:

    මමනම් ඔය ගැන හරියටම දන්නේ නැහැ මචන්...හොයලා බලන්නම්:(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    එහෙනම් එච්චරයි මචන් වෙන එකක් වෙන්න කොරනවා මම :yes::yes::yes:
    තැන්ක්ස් සුදු :P

    සැ.යු සුදු කිව්වේ කොලු සින් එකකට නොවේ:lol:

    :lol::lol::lol:පරිස්සමට හොඳේ පෙරේදා උඹ නැති දවසේ පෝස්ට් බලපන් NUWAN BUWA කීවා මූ කොලු කාරයලු කියලා
     
    Last edited: