මේ ඉන්නවා.අර යාලුවට හොඳටම රිදිලා... උඹට එදා කීවෙ නැද්ද එකෙක් උගේ User CP එකට මොනාද යැව්වා කියලා..
![]()

මේ ඉන්නවා.අර යාලුවට හොඳටම රිදිලා... උඹට එදා කීවෙ නැද්ද එකෙක් උගේ User CP එකට මොනාද යැව්වා කියලා..
![]()

ai bun moko awla![]()

දැන් 
මේ ඉන්නවා.අර යාලුවට හොඳටම රිදිලා... උඹට එදා කීවෙ නැද්ද එකෙක් උගේ User CP එකට මොනාද යැව්වා කියලා..
![]()

දැන් 
මචන්ලා බනින්න නම් එපා
මම ගත්තා HUWAWEI Ascend y220 කියන 4න් එක
මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් එකට මුකුත් app නැදැන්
මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට

owa melo upgrade ekak enne na. root karapn.banninne nathuwa nam ba sudu. matanam nikan dunnath epa kiyana jathiyak thamai Huawei kiyanne. ubata amuthuwen kiyanna one nane. aduma gane tho gsmarena wath gihin baluwada 4n eka?owa melo upgrade ekak enne na. root karapn.

අපේ ඉබ්බත් ඔයවගේ දෙයක් කිව්වා මොකද කරන්නේ කියපන්කො ?

root කොරනවා කිව්වේ ?අපේ ඉබ්බත් ඔයවගේ දෙයක් කිව්වා මොකද කරන්නේ කියපන්කො ?
![]()

මම අවුලක බන්
ඔව් මචන් කෙම කව
මචන්ලා බනින්න නම් එපා
මම ගත්තා HUWAWEI Ascend y220 කියන 4න් එක
මචන් එකේ තියෙන්නේ 2.3.6 anroid version එක ඉතින් එකට මුකුත් app නැදැන්
මට දැනගන්න ඕනි මේක upgrade කරගන්න පුලුවන්ද කියලා next version එකට

mama nam karala na . eka koroth kisima warrentyak na 4n ekata. root karata passe uba thama 4n eke admin. danne nattam nokara hitapan.![]()

තැන්ක්ස් බන් බලමුකෝ මොකක් හරි මගුලක් සෙට් වෙයි නෙද?
තැන්ක්ස් බන් බලමුකෝ මොකක් හරි මගුලක් සෙට් වෙයි නෙද?
![]()

root karanna kalin full backup ekak ganin.![]()

මමනම් ඔය ගැන හරියටම දන්නේ නැහැ මචන්...හොයලා බලන්නම්![]()

මචන් එකෙන් කිසිම අව්ලක් වෙන්නේ නැ නෙද ෆෝන් එකට![]()

na hariyta alutha upan babek wage uba wade del karagtte nattam.![]()

කලබල නොවී ඉදපන් හැම දේටම විසඳුමක් තියෙනවා

ඉතින් මොකෝ වෙන්නේ මචන් ඔය පැත්තේ
එහෙනම් එච්චරයි මචන් වෙන එකක් වෙන්න කොරනවා මම
තැන්ක්ස් සුදු![]()
සැ.යු සුදු කිව්වේ කොලු සින් එකකට නොවේ

පරිස්සමට හොඳේ පෙරේදා උඹ නැති දවසේ පෝස්ට් බලපන් NUWAN BUWA කීවා මූ කොලු කාරයලු කියලාහ්ම්ම තැන්ක්ස් මචන්ඉතින් මොකෝ වෙන්නේ මචන් ඔය පැත්තේ