Wenusha Imandi Suicide

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    මම කියන විදියෙ දේවල් කිව්වෙ නැහැ මාතෘකාවට අදාලව කතාකරපන්.

    මාතෘකාවට අදාලව තමා කථා කරේ..උබ උබේ අම්මට බණින්නේ උබේ අම්මා උබව හරියට හදපු නැති නිසා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    Ithin P*ko mamada dan methana lamayekwa hadanna oni widiha adala gaththe. Thoma kiyala thoma kiyanawa ewwa gana katha karanna epaalu. Ubata nodaapu reply ehekata reply karala natta paagagena uba mona wage mooda sipayyekda? :lol:

    කුණුහරුප ගැහුවට ඔයා ලොක්කා වෙන්නේ නැහැ..:lol:තව ටිකක් ලොකු වෙලා වරෙන් දෙයක් ගැන කථා කරන්න.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Modakamata beheth natha..yako ehemanam api melahakata 10 12 parak suicide karagena..e kale iskolen kapu guti wala hatiyata..minihek hadenna nam aniwa kohen hari mattu wela thiyenna ona..iskolen karanne ekane ban..aiyoo..
    niwan suwa labewa :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    Modakamata beheth natha..yako ehemanam api melahakata 10 12 parak suicide karagena..e kale iskolen kapu guti wala hatiyata..minihek hadenna nam aniwa kohen hari mattu wela thiyenna ona..iskolen karanne ekane ban..aiyoo..
    niwan suwa labewa :(

    :yes:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    :lol::lol::lol:තමන්ගේ අම්මට බණින එකා ළමයි හදන්න කියලා දෙනවා..අනේ යකෝ.:rofl:
    machan ubata therenne nadda..... ubata hithena widihata o/l karana me rate lamaigen kidenek innawa kiyalada hithanne ohoma affairs nathi..... uba hithanne ubalage appachchila iskole yana kale ohoma love seen thibbe ne kiyalada.... uba ube thathagen ahapan cool eke inna welawaka... wenasakata thiyenne eda ... liyuma.... ada sms nathnam face book..... wenusha nangi gaththa theranaya waradi.... eke dekak ne.... namuth e wage thiranayak ganna mattamata eyawa asarana kale ... oya pina....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක හොදයි.කොහොමත් දෙමව්පියන් විදිහටනේ ළමයි හැදෙන්නේ..:yes:
    :P
    අච්චුවල දාලා ලමයි හදන්න බැහැ. එයාලා ඕන විදියට හැදුනාවෙ. අපිට කරන්න පුලුවන් එකම දේ යම් පමනකට මග පෙන්වන එක විතරයි. ඒපාරෙ යන නොයන එක එයාලගෙ වැඩක්.
    එතනින් එහාට හරක් දක්කනව වගෙ කෙවිටක් අරගෙන ලමයින්ට තලල හදන්න යන එක තේරුමක් නැහැ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    කුණුහරුප ගැහුවට ඔයා ලොක්කා වෙන්නේ නැහැ..:lol:තව ටිකක් ලොකු වෙලා වරෙන් දෙයක් ගැන කථා කරන්න.

    :lol: Haaa. Kata uththara nathi unaama hama ekaama kiyanne oya wage wadan thamaa denne. Lamainwa kapala gagata daanna uba kauda bola :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    machan ubata therenne nadda..... ubata hithena widihata o/l karana me rate lamaigen kidenek innawa kiyalada hithanne ohoma affairs nathi..... uba hithanne ubalage appachchila iskole yana kale ohoma love seen thibbe ne kiyalada.... uba ube thathagen ahapan cool eke inna welawaka... wenasakata thiyenne eda ... liyuma.... ada sms nathnam face book..... wenusha nangi gaththa theranaya waradi.... eke dekak ne.... namuth e wage thiranayak ganna mattamata eyawa asarana kale ... oya pina....

    පිනා වැරදි ඇති..ඒ වගේම ඒ දෙමව්පියොත් වැරදයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාතෘකාවට අදාලව තමා කථා කරේ..උබ උබේ අම්මට බණින්නේ උබේ අම්මා උබව හරියට හදපු නැති නිසා.
    මම එහෙම හුයන්නක් කිව්වෙ නැහැ. මුලින් අකුරු සාස්තරේ ඉගෙනගනින්:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    :lol: Haaa. Kata uththara nathi unaama hama ekaama kiyanne oya wage wadan thamaa denne. Lamainwa kapala gagata daanna uba kauda bola :lol::lol:

    උබ වගේ එකෙකුට උත්තර දෙන්න මට තියෙන අමාරුව මොකක්ද බං?අනික උබ කවුද?උබ තාම ජොබක් වත් කරන එකෙක් නම් කමක් නැහැ..ඊයේ පෙරේදා O/l කරපු උන් සමාජේ ගැන දන්නේ මොනාද.:lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    මම එහෙම හුයන්නක් කිව්වෙ නැහැ. මුලින් අකුරු සාස්තරේ ඉගෙනගනින්:lol:

    ලාම්පු අල්ලන එකා එනවා advice දෙන්න..:lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?

    eth wesi kiyala lamiynta katha karana eka anumatha karanna bane :no:
    gon pina maha sathek wage :angry::growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes: අපේ ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාලු වෙනව කියන්නෙ හරි ලොකු දෙයක්, උන් විනාශ වෙනව කියල. ඔය චින්තනේ එක්ක නම් ඉස්සරහට යන්ඩ අමාරුයි.
    සිරාවට:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    හොනස්ට් වගේ උන් උන්ගේ ජීවිතේ විනාශ කරගෙන අනික් උන්වත් ඒ වලටම දාන්න හදන ඒක පුදුමයක් නෙමේ..:lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කෙල්ලත් වැරදියි අම්මලා තාත්තලත් වැරදියි පිනත් වැරදියි. කාටවත් බෑ අනේ මං නම්
    ඕකට වගකියන්න බෑ කියලා අනිත් අයට ඇඟිල්ල දික්කරන්න

    කෙල්ල වැරදියි ප්‍රශ්ණ වලට උත්තරේ ජිවිතේ නැති කරගන්න හිතපු එක, අනික ඒක කරගත්තෙත්
    ප්‍රින්සිපල්ට පාඩමක් උගන්නන්න ඕනවට වගෙනේ. දැන් හැදෙන එවුවොන්ට පොඩි දේකටවත් මුණ
    දෙන්න බෑ. එකම විසදුම මැරෙන එක කියලයි උන් හිතන්නෙ. යකෝ අපි අනුන්ගේ පරිප්පුත් කාලා
    තියෙන කෑමේ හැටියට මේ වෙනකොට කනත්තක් මදි වල දාන්නම

    කෙල්ලගේ අම්මලා තාත්තලත් වැරදී දෙමව්පියෝ උනාම ළමයි කරන කියන දේවල් ඔයිට වැඩිය
    හොයලා බලන්න ඕන

    පිනත් වෑරදියි, දැන් මෑන් බයිලා ගහනවා ෆේස්බුක් නෙමෙයි ඒ ළමයට ගෙදරත් ප්‍රශ්න තිබ්බා, ඒවා
    දැනගෙන හිටිනිසා ඉස්කොලේ මානසින් උපදේශන වලටත් යොමු කලා කියලා. යකෝ ළමයගේ
    එහෙම දේවල් දැනගෙන හිටියා නම් තිබ්බනෙ ඔයිට වැඩිය මොලේ කල්පනා කරල මේක විසදන්න.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    උබ වගේ එකෙකුට උත්තර දෙන්න මට තියෙන අමාරුව මොකක්ද බං?අනික උබ කවුද?උබ තාම ජොබක් වත් කරන එකෙක් නම් කමක් නැහැ..ඊයේ පෙරේදා O/l කරපු උන් සමාජේ ගැන දාන්නේ මොනාද.:lol:

    Eeye pereda OL kale ubalage baappa wenna athi. Job gana kiyanawanun ithin OL pass wela nathi threewheel karayek unath Uni yana ekekuta ohoma kiyanna puluwan u jobakwath karanne na kiyala :rofl: Kamak na ubata sathutu hithena widihakata hitha hadaaganin. Anika reply karanna amaarunun thamanta nodapu replies quote karala gon katha daanna epa. Wadak balan idin. :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    කෙල්ලත් වැරදියි අම්මලා තාත්තලත් වැරදියි පිනත් වැරදියි. කාටවත් බෑ අනේ මං නම්
    ඕකට වගකියන්න බෑ කියලා අනිත් අයට ඇඟිල්ල දික්කරන්න

    කෙල්ල වැරදියි ප්‍රශ්ණ වලට උත්තරේ ජිවිතේ නැති කරගන්න හිතපු එක, අනික ඒක කරගත්තෙත්
    ප්‍රින්සිපල්ට පාඩමක් උගන්නන්න ඕනවට වගෙනේ. දැන් හැදෙන එවුවොන්ට පොඩි දේකටවත් මුණ
    දෙන්න බෑ. එකම විසදුම මැරෙන එක කියලයි උන් හිතන්නෙ. යකෝ අපි අනුන්ගේ පරිප්පුත් කාලා
    තියෙන කෑමේ හැටියට මේ වෙනකොට කනත්තක් මදි වල දාන්නම

    කෙල්ලගේ අම්මලා තාත්තලත් වැරදී දෙමව්පියෝ උනාම ළමයි කරන කියන දේවල් ඔයිට වැඩිය
    හොයලා බලන්න ඕන

    පිනත් වෑරදියි, දැන් මෑන් බයිලා ගහනවා ෆේස්බුක් නෙමෙයි ඒ ළමයට ගෙදරත් ප්‍රශ්න තිබ්බා, ඒවා
    දැනගෙන හිටිනිසා ඉස්කොලේ මානසින් උපදේශන වලටත් යොමු කලා කියලා. යකෝ ළමයගේ
    එහෙම දේවල් දැනගෙන හිටියා නම් තිබ්බනෙ ඔයිට වැඩිය මොලේ කල්පනා කරල මේක විසදන්න.

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක මගේ වැඩක්..උබ කවුද ඒවාට කට දාන්න?කොහොමත් උබලා වගේ කුඩු කාරයෝ කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැහැ..:no:
    ඉතින් බන් උඹගෙ මතේ බිඳිලා ඉවරයි. කොටින්ම උඹේ ක්‍රමේට ලමයි හැදුනෙ නැත්නම් කපලා ගඟේ දානව කියල තියෙන්නෙ. උඹ මට කුඩුකාරයා කියලා බැන්නට වැඩක් නෑ:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    Eeye pereda OL kale ubalage baappa wenna athi. Job gana kiyanawanun ithin OL pass wela nathi threewheel karayek unath Uni yana ekekuta ohoma kiyanna puluwan u jobakwath karanne na kiyala :rofl: Kamak na ubata sathutu hithena widihakata hitha hadaaganin. Anika reply karanna amaarunun thamanta nodapu replies quote karala gon katha daanna epa. Wadak balan idin. :P

    මට ඕන දේ මම කියන්නේ.මේක උබේ බාප්පාගේ සයිට් එක නෙමේ නේ...:lol: