Wenusha Imandi Suicide

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    2rcohsz.jpg

    vqkwhw.jpg

    k3rb8.jpg

    letter1.jpg

    letter2.jpg

    letter3.jpg

    1385217_1378526175718688_1831219717_n.jpg

    This is her FB page
    http://www.facebook.com/wenusha.imandi
    :(:(:(:(:(:(

    RIP Sister
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Adena siddiya ! :( RIP sis poddak mole kalpana karala wada kara nam iwarai hamoma, anika consultant kenek inna eke prashne eyata kiyanna thibuna, bt pena widiyata eyath principle ge padeta natana kenek wage.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ මන්දා මචන් අද සමාජේට මොනවා වෙලාද කියලා. ගුරුවරයෙක් දඬුවමක් කරාම බෙල්ලේ වැල දාගන්න කාලයක් මේක. අපි ඉස්කෝලේ යන කාලේ අපි සර්ලාගෙන් ෆාදර්ලාගෙන් ගුටි කාපු හැටියට අපි එහෙනන් කොච්චර දේවල් කරන්න ඕනේද? කොහෙද මේ වැරැද්ද කියලා හිතාගන්න බෑ. අපරාදේ ලස්සන නංගි කෙනෙක්. අපරාදේ ජීවිතේ. :(
     
    • Like
    Reactions: Lomax

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    society pressure eka ban and mae magul fb eka...generation eka kewa...api kana palenakan guti kala tiyenwa,parentsla ekkan enna kiyapau ewata man masa 2k skul yanne nethuwa uniform adan wena kohe hari yanawa pinatai teacher tai amataka wenakan...:lol:newa gilunath ban chun heta merunath kamak ne wage hitiye....dan aluth kattiya life eken fail wenna bayay mokak hari podi upset ekak giyoth marenawa nattan lide paninawa....kellek ne gedara background ekath balapanna athi....Man nan kiyanne oya aluth unta fb eken ayn wenna nattan account rkak tiyan active nethuwa inna....oka hena wathayak life ekata...mulu life ekama drama ekak karanwa....
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Fb account eka deactivate karanam iwarai ne...oya vayasedi yalovo nithara pasaledi etc hambawena nisa fb ooneth na.....
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Vampire:16248299 said:
    දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?

    hmmm....
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඇඹිටිල්ලන් කෙල්ලේක් නේ බන්. ලියලා තියන ලියුම කියවලා බලපුවමනම් තේරෙන්නේ ඒකිගේ එකම අරමුණ පිනාගෙන් පලි ගන්න එක. මේකට විදුහල්පතිවත්, ගුරුවරයෙක්වත් fb එක වත් වග කියන්න ඕනි නැ. තනිකරම දෙමවුපියන්ගේ වරද. අපි ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ සින් මාට්ටු වුනාම පිනා කනට දෙකක් දිලා ඉස්කෝලේන් අයන් කරනවා නැත්තම් පංති තහනම් කරනවා :dull:

    නුඹට නිවන් සුව නංගියේ...!

    xbvb5mT.png
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    okata nam wagakiyanna one pina thamai ban.... oya nangiwa pudgalikawa mama aduranawa.... patta metarayak... hamaparama panthiye 1,2,3 ..... pahala yannema ne... natum walata sahena dakshai.... puduma hakiyawak thibba lamayek.... pawle prasna okkoma hithe thiyagana hitiye godak kal.... eka hinda divinasa gannawa nam oita kalin oya nangi divinasagena.... oya pinata henama gahanna one....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    society pressure eka ban and mae magul fb eka...generation eka kewa...api kana palenakan guti kala tiyenwa,parentsla ekkan enna kiyapau ewata man masa 2k skul yanne nethuwa uniform adan wena kohe hari yanawa pinatai teacher tai amataka wenakan...:lol:newa gilunath ban chun heta merunath kamak ne wage hitiye....dan aluth kattiya life eken fail wenna bayay mokak hari podi upset ekak giyoth marenawa nattan lide paninawa....kellek ne gedara background ekath balapanna athi....Man nan kiyanne oya aluth unta fb eken ayn wenna nattan account rkak tiyan active nethuwa inna....oka hena wathayak life ekata...mulu life ekama drama ekak karanwa....

    ෆේස්බුක් එකේ ඇති වැරැද්දක් නැහැ. මෙතන වැඩේ කරලා තියෙන්නෙ ගොන් පිනා. ඌ මොකටද ෆේස්බුක් එකේ තියෙන මගුල් හොයන්නෙ. අදාල නැති රාජකාරි කරන්න ගියාම මෙහෙම දේවල් වෙනව. කෙල්ලගෙ අතෙත් වැරැද්දක් නැතුව නෙමෙයි. ඒත් පිනා තමයි මෙතන ගොනා :growl::growl:

    ප්‍රශ්නයක් විසඳන කලාවක් තියෙනව
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?
    විදුහල්පතිගෙ වැරැද්ද:frown:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    dan principle da waradi ?:rolleyes: moda kellek da.
    school ekaka winayak nathnam wadak thiyanawada ban . meki maruna kiyala principle mona karannada
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    okata nam wagakiyanna one pina thamai ban.... oya nangiwa pudgalikawa mama aduranawa.... patta metarayak... hamaparama panthiye 1,2,3 ..... pahala yannema ne... natum walata sahena dakshai.... puduma hakiyawak thibba lamayek.... pawle prasna okkoma hithe thiyagana hitiye godak kal.... eka hinda divinasa gannawa nam oita kalin oya nangi divinasagena.... oya pinata henama gahanna one....

    ha :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ෆේස්බුක් එකේ ඇති වැරැද්දක් නැහැ. මෙතන වැඩේ කරලා තියෙන්නෙ ගොන් පිනා. ඌ මොකටද ෆේස්බුක් එකේ තියෙන මගුල් හොයන්නෙ. අදාල නැති රාජකාරි කරන්න ගියාම මෙහෙම දේවල් වෙනව. කෙල්ලගෙ අතෙත් වැරැද්දක් නැතුව නෙමෙයි. ඒත් පිනා තමයි මෙතන ගොනා :growl::growl:

    ප්‍රශ්නයක් විසඳන කලාවක් තියෙනව

    nene kella idala tiyenne school uniform eken photos wala...kolla tag karala tiyenne pinage box ekata complain ekak ewilla tamai check karala tiyenne...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ මන්දා මචන් අද සමාජේට මොනවා වෙලාද කියලා. ගුරුවරයෙක් දඬුවමක් කරාම බෙල්ලේ වැල දාගන්න කාලයක් මේක. අපි ඉස්කෝලේ යන කාලේ අපි සර්ලාගෙන් ෆාදර්ලාගෙන් ගුටි කාපු හැටියට අපි එහෙනන් කොච්චර දේවල් කරන්න ඕනේද? කොහෙද මේ වැරැද්ද කියලා හිතාගන්න බෑ. අපරාදේ ලස්සන නංගි කෙනෙක්. අපරාදේ ජීවිතේ. :(

    Pincipal ponZ ta mokatada bn students lage private deval. iskoledi e widiyata innawanam echhcarai. eyage facebook eke eyata one photos daanna eyata ayitiyak tiyenawa. iskole photos upload karala tiyena page ekata kollek ekka inna photo ekak dammama tiyena prashne mokakda ?

    lankawe samahara ponna wadihitiyo hitagena inne lankawa arabiyak kiyalada danne na KSA wage darunuwatama sharia law eka tiyena. e nangita wena prashna tiyenna ati family problems, but suicide ekata mainly balapala tiyenne oya ponna principal ge wade tamai. uuwa principal kamen ayin karanna one.

    e lamayata prashnayak nattam, e lamayage ammata taattata prashnayak nattam, eya neeti virodi wadak karala nattam, prinicipal ponnaya mokatada pora wenna yanne. kellek kollek ekka yaalu wena eka samaja avashyatawak and natural deyak. samahara ponnayonta eka pennanna ba.