කරුමෙටම බාර දීල හරියන්නෙ නැහැ බන්. මේවා කොතනින් හරි නවත්තින්න ඕනම්ම මේක කියවල පාර දිහා බලද්දි ස්කොලෙ අදුමින් 11 පන්තියට වඩා අඩු පෙනුමක් තියෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගහක් යටට වෙලා ලන් වෙලා කතා කරනව උන් දෙන්නගෙන් එක් කෙනෙක්ටත් මේකම නොවේවා....
මට නම් උන් දෙන්නගෙ වැරැද්දක් පේන්නෙ නැ...මේ වගේ ඒව වෙන්නෙ කරුමෙට බන්...![]()







