අංගුලිමාල;16250513 said:මෙතන වෙලා තියෙන්නෙ මචං දැන් හැමෝම කරන්න තිබුන විදිහ කියනවා. නමුත් ඔහොම ගිහින් කවද හරි තමන්ගේ ළමයෙක් නොමග ගිය දවසට තේරෙයි, විතරක් නෙවෙයි කියයි අපරාදේ ප්‍රින්සිපල් දඬුවමක් දෙන්න තත්වෙක අධ්‍යාපනය තිබුන නම් මෙහෙම වෙන්නේ නැහැ කියල.
mcn lankawe one taram iskole yana kellonta kollo innawa, namut unwa pregnant wela kela wenne na uba kiyana widiyata. oya pina wage ponna wada karama wenne lamainge personality eka nati wena eka. podi kalema ehema karama loku unama ewa hadanna amarui, eeta passe lamai society eken kon wenawa.
avavada karanna one karunikawa, personally. anit eka kollek ekka inna photo ekak tibbata prashnayak na. oya godak kellonge iskole yana fb wala kollo ekka inna photo nati unat unta kollo innawa.





ube amma ubata mehemada katha karanne
