Wenusha Imandi Suicide

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අංගුලිමාල;16250513 said:
    මෙතන වෙලා තියෙන්නෙ මචං දැන් හැමෝම කරන්න තිබුන විදිහ කියනවා. නමුත් ඔහොම ගිහින් කවද හරි තමන්ගේ ළමයෙක් නොමග ගිය දවසට තේරෙයි, විතරක් නෙවෙයි කියයි අපරාදේ ප්‍රින්සිපල් දඬුවමක් දෙන්න තත්වෙක අධ්‍යාපනය තිබුන නම් මෙහෙම වෙන්නේ නැහැ කියල.

    mcn lankawe one taram iskole yana kellonta kollo innawa, namut unwa pregnant wela kela wenne na uba kiyana widiyata. oya pina wage ponna wada karama wenne lamainge personality eka nati wena eka. podi kalema ehema karama loku unama ewa hadanna amarui, eeta passe lamai society eken kon wenawa.

    avavada karanna one karunikawa, personally. anit eka kollek ekka inna photo ekak tibbata prashnayak na. oya godak kellonge iskole yana fb wala kollo ekka inna photo nati unat unta kollo innawa.
     

    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    අංගුලිමාල;16250530 said:
    එල්ලිලා මැරිච්ච එකාට ඕකත් මහා කජ්ජක්ද බං ?:rofl::rofl:
    ඉතින් මොකක්ද ෆකෝ වැරැද්ද? අහපු දේට උත්තර දියන් වේශිගෙ පුතෝ:growl:
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    අංගුලිමාල;16250523 said:
    ෆේස් බුක් නෙවෙයි මොන අස්සේ හරි රිංගන්න වෙනවා ඉස්කෝලෙට අපහාසයක් උනා නම්

    iskole nambuwa rakuna. jeewithyak nathi unna :angry::angry::angry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අංගුලිමාල;16250530 said:
    එල්ලිලා මැරිච්ච එකාට ඕකත් මහා කජ්ජක්ද බං ?:rofl::rofl:

    ubat ekka ewa kata karala wadak na, ubata terenne na.
    eka eka minissunge manasikatwaya wenas,

    experience adu aya (visheshayenma lamai) loku shock ekak awama oya wage dewal walata pelabenna puluwan. iskole yana kale amma taatta atara prashna tiyenawa kiyanne e lamaya already in a hell.

    e situation eke oya wage seen ekakut unama itin no option wenawa. kiyannat kawrut na ne. principal ponnaya e nangige background eka danagena hitapu nisa uuta aduma gane eka ganawat hitanna tibuna uge padada kama pennanna kalin.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මේ වයස ඒ කියන්නේ අවුරුදු 16 කියන්නේ එච්චර හොඳ වයසක් නෙමේ. ඒක එක දෙයක්.. අනික විදුහල්පති කෙනෙක් වගේ වගකීමක් දරන තනතුරක් හොබවන කෙනෙක් වුනහම කතාකරන්න වගේම ඇහුම්කම් දෙන්නත් පුරුදු වෙන්න ඕනෙ. ඔය ලමයට හරියට ඇහුම්කන් දුන්නානම් මේ වගේ දෙයක් සමහරවිට සිදු නොවෙන්න ඉඩ තිබුනා
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ වයස ඒ කියන්නේ අවුරුදු 16 කියන්නේ එච්චර හොඳ වයසක් නෙමේ. ඒක එක දෙයක්.. අනික විදුහල්පති කෙනෙක් වගේ වගකීමක් දරන තනතුරක් හොබවන කෙනෙක් වුනහම කතාකරන්න වගේම ඇහුම්කම් දෙන්නත් පුරුදු වෙන්න ඕනෙ. ඔය ලමයට හරියට ඇහුම්කන් දුන්නානම් මේ වගේ දෙයක් සමහරවිට සිදු නොවෙන්න ඉඩ තිබුනා

    හරියට හරි, ආවේගශීලි වයසක් ඕක.. අවවාදයක් දුන්නත් හිතන්නෙ වැරදියට
    කොල්ලො එහෙම ප්‍රශ්න විසඳන්න යන්නෙ අතින් පයින්.
    ඒ නිසා ඒ තත්වේ ගැන අවබෝධයක් තියෙන වැඩිහිටියොත් පොඩි උන් වගේ
    වෙන්න ගියාම මෙහෙම දේවල් වෙන එක කියන්නත් දෙයක්ද :oo:
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    අංගුලිමාල;16250430 said:
    කෙල්ල එල්ලිච්ච හින්ද දැන් පිනා ගේ වැරැද්ද. වැරදිලාවත් ඕකිට අවවාදයක් නොකර ඉඳල බඩ වෙලා ඕ ලෙවල් දවසේ ළමයෙක් දෙන්නෙක් වැදුව නං ඒත් කියන්නෙ පිනා දැනගෙන ඉඳල මොකවත් කරේ නෑ කියල.
    ටෙලි නාට්‍ය වලින් උදේ ඉඳන් හවස් වෙනකං ලවු කරන හැටි පෙන්නලා කෙල්ලොන්ගෙ ඔලුව කුරෝලු කරලා ඊ ලඟට වැරැද්ද කාගේද කියල හොයන ජනමාධ්‍ය වලට කිසි අවුලක් නෑ.
    ළමයි වෑරදි කරනවා.... ඒකනේ ඒ කට්ටියට ළමයි කියන්නේ.... ඉස්කොල වල දඩුවම් ක්‍රමයෙකුත් තියෙන්න ඕනි... අනිවරයෙන්ම.... නමුත් ප්‍රස්නෙ තියෙන්නෙ දඩුවම ලමයගෙන් ලමයට වෙනස් වෙන්න ඕනෑ... ළමයාගේ මානසිකත්වය.... දරාගනිමෙ හෑකියව.... ඔව්ව බල්න්න ඔනේ.... එක ගුරුවරුන්ගෙ වගකීමක්..... අපි ඉස්කොල යන කාලේ කෙල්ලො ඉදලා තියෙනවා..... ගුරුවරු වේසි නෙමේ ඊට වඩා දෙවල් කිව්වත් එක කනකින් අහල අනිත්කනෙන් පිටකරන..... ඒ වගෙම ගුරුවරයෙක් සෑරෙන් බෑලුවත් අඩපු කෙල්ලොත් ඉදලා තියෙනවා.... වසනවකට අපිට හිටපු ප්‍රින්සිපල්ලා... ගුරුවරු.... ළමයි ගෙ මේ දේවල් දෑනගෙන හිටියා.... ලමයි ගේ පෞර්ශත්වය ගොඩනෑගුවා මිසක්... හෑල්ලුවට ලක් කලේ නෑ....
     
    • Like
    Reactions: Ali Don

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පවුලෙ වැරැද්ද තමා. අම්මලා තාත්තලගෙ වැරදි. නිදහස දෙන්න ඕනෙ ලමයිට ප්‍රමානෙකට. ඕනවට වඩා දුන්නම තමා ඔහොම වෙන්නෙ.

    කෙල්ල කොල්ල එක්ක ෆොටෝ එක ගත්ත එකේ කිසි වැරැද්දක් නෑ, සමහර අය කියලා තිබ්බා වගේ පවුලෙන් නොලැබුනු ආදරය හොයාගෙන යන්න ගිහින් වෙච්ච කරුමයක් තමා..

    ප්‍රින්සිපලුත් වැරදියි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබ වගේ එකෙකුට උත්තර දෙන්න මට තියෙන අමාරුව මොකක්ද බං?අනික උබ කවුද?උබ තාම ජොබක් වත් කරන එකෙක් නම් කමක් නැහැ..ඊයේ පෙරේදා O/l කරපු උන් සමාජේ ගැන දන්නේ මොනාද.:lol:
    තෝම නේද බං සොනික් වැම්පයර් ට දාපු මැසේජ් එක කෝට් කරලා එයාට උත්තර දෙන්න ගියේ ?

    http://www.elakiri.com/forum/showpost.php?p=16248723&postcount=79
    http://www.elakiri.com/forum/showpost.php?p=16248734&postcount=81

    ඊට පස්සෙ උඹම කියනවා සොනික්ට උත්තර දෙන්න වෙලා නෑලු :rofl::rofl:
    උඹ මේ ත්‍රෙඩ් එකේ බයිට් වෙලා ඉවරයි. :lol:

    අනික ටොපික් එකට කතා කරපන්. හොනස්ට් ගෙ අම්මට බනින එකයි කුඩුකාරයා සීනුය් ගේන්නෙ නැතුව.
     

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    තෝම නේද බං සොනික් වැම්පයර් ට දාපු මැසේජ් එක කෝට් කරලා එයාට උත්තර දෙන්න ගියේ ?

    http://www.elakiri.com/forum/showpost.php?p=16248723&postcount=79
    http://www.elakiri.com/forum/showpost.php?p=16248734&postcount=81

    ඊට පස්සෙ උඹම කියනවා සොනික්ට උත්තර දෙන්න වෙලා නෑලු :rofl::rofl:
    උඹ මේ ත්‍රෙඩ් එකේ බයිට් වෙලා ඉවරයි. :lol:

    අනික ටොපික් එකට කතා කරපන්. හොනස්ට් ගෙ අම්මට බනින එකයි කුඩුකාරයා සීනුය් ගේන්නෙ නැතුව.

    h6CE9E460
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නිදහස තිබ්බ පලියට ලමයි විනාශ වෙන්නෙ නැහැ. එහෙනම් අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.:lol::lol: නිදහස තියෙන එකාට තමන්ගෙ සීමාව ඉක්මනටම තේරුම්ගන්න පුලුවන් වෙනව. නිදහස නැති එකා තමයි එකපාර සමාජෙට විවෘත වුනගමන් කරන්න ඕන කියන්න ඕන මොනාද කියලා හිතාගන්න බැරුව අතරමන් වෙන්නෙ.:nerd:
    :yes:
    නිදහස තිබුනත් නැතත් මොලේ තියෙන එකා දන්නවා බං මොකද්ද හරි වැරදි කියලා.