ජන්තු අයියා;16249317 said:මට හිතෙන විදියට මෙතන අංක 1 ට තියෙන්නේ ඒ ළමයාගේ පව්ලේ තියෙන ප්‍රශ්න ..අම්මා තාත්තා එකට නෑ..අපි නොදන්නා ගොඩක් ප්‍රශ්න ඇති ඒ පවුලේ.එහෙම පවුල් වල ළමයි ගොඩක් දෙනා මානසිකව වැටිලා ඉන්නේ..එකේ කතා දෙකක් නෑ ආයිත්..එහෙම ළමයි නිතර කලකිරීමෙන් ඉන්නේ ජිවිතේ ගැන..
දෙක විදුහල්පති..සමහර උන් ඉන්නවා අහසින් පාත් උන එවුන් වගේ..මම ගිය ඉස්කෝලෙත් හිටපු විදුහල්පති අව්ලක් නෑ..එත් හිටපු නියෝජ්ජ්‍ය විදුහල්පතිනිය,මහා ජරාම චරිතයක්..අයියා නංගි කතා කලත් ඒකිට පෙන්නේ කුපාඩි කමක් වගේ..එහෙම උන් පාසලක හිටියොත් ළමයි පව්.
දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි..නංගිට නිවන් සුව පතලා මතු භවය මෙහෙම නොවෙන්න කියලා තමයි මම ප්‍රර්ථනා කරන්නේ..










