Wenusha Imandi Suicide

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ජන්තු අයියා;16249317 said:
    මට හිතෙන විදියට මෙතන අංක 1 ට තියෙන්නේ ඒ ළමයාගේ පව්ලේ තියෙන ප්‍රශ්න ..අම්මා තාත්තා එකට නෑ..අපි නොදන්නා ගොඩක් ප්‍රශ්න ඇති ඒ පවුලේ.එහෙම පවුල් වල ළමයි ගොඩක් දෙනා මානසිකව වැටිලා ඉන්නේ..එකේ කතා දෙකක් නෑ ආයිත්..එහෙම ළමයි නිතර කලකිරීමෙන් ඉන්නේ ජිවිතේ ගැන..

    දෙක විදුහල්පති..සමහර උන් ඉන්නවා අහසින් පාත් උන එවුන් වගේ..මම ගිය ඉස්කෝලෙත් හිටපු විදුහල්පති අව්ලක් නෑ..එත් හිටපු නියෝජ්ජ්‍ය විදුහල්පතිනිය:angry::angry:,මහා ජරාම චරිතයක්..අයියා නංගි කතා කලත් ඒකිට පෙන්නේ කුපාඩි කමක් වගේ..එහෙම උන් පාසලක හිටියොත් ළමයි පව්.

    දැන් ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි..නංගිට නිවන් සුව පතලා මතු භවය මෙහෙම නොවෙන්න කියලා තමයි මම ප්‍රර්ථනා කරන්නේ..

    :(:yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    randir hithanne eyage nangi podi kale kollek hoya gena uwama badagaththa nisa lankawema kello ehema karanna ona kiyala..hikz.

    paw bn uba,
    facebook eke photo tibunat nati unat iskole yana kollo kellonta affairs tiyenawa.
    uba hadanne ewa okkoma nawattannada ?
    ewa kawadawat nawattanna ba.
    anith eka ewa samanya dewal.
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    අංගුලිමාල;16250972 said:
    ඒ කෙල්ලට එතකොට මැරෙන්න හයිය තිබුනා. ගෙදෙට්ට කියනවට බයයි. ඒ ?
    පොඩ්ඩක් ඒ ලියුම කියවල බලපන් කෙල්ල තාත්තට බය ට නෙවෙයි එල්ලුනේ. පිනා ට පාඩමක් උගන්නන්න.
    උඹල වගේ ඔය අදහස් තව දුරටත් සමාජයේ දුන්නොත් ළමයි පිනාට කනට ගහලත් එයි. ඇයි මොන වැඩේ කරත් කටවහගෙන ඉන්න නේ කියන්නෙ.
    හැබැයි ඔහොම ගියොත් ඉතින් ළමයි හදන්න නෙවෙයි ළමයට ඕන විදිහට මහ උන්ට හැදෙන්න වෙයි.
    තෝ කිරෙන් බාලවුන ෆොන්නයෙක්ද? කොල්ලො පිනාලට ගහන ඒවා අහලවත් නැද්ද?
    මේවා අද ඊයෙ නෙමෙයි ඉස්සර ඉඳන් වුනා. අලුත් මැජික් නෙමෙයි බයියො.:growl::growl:

    කාටහරි හොඳක් වෙනවනම් ලමයින්ට ඕන විදියට මහ උන් හැදුනත් මොකද.
    :nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සෙල්ෆ් කන්ෆිඩන්ස්, සමාජය ගැටීම, ජීවත් වීමේ කටුක බව වටහා ගත්තේ නැතුවහම වෙන දේවල් තමා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    "kadet puhunu karana guruwarayek, sara parusha"

    guruwarunta uganwana wishayata amatharawa lamainge manasika wardane, lamainge manasa therum ganna hati gana sahenna danumak thiyenna ona.

    rataka yaha palanayak honda paripalanayak nathi unama eka hama samaja thalayakatama galagena yanawa. boruwata redda ussan agam wenuwenui rata jaathiya wenuwenui ka gahuwata wadak naha. hari haman prathipaththi hadala ewai pihitala kriyathmaka wenna ona.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    randir hithanne eyage nangi podi kale kollek hoya gena uwama badagaththa nisa lankawema kello ehema karanna ona kiyala..hikz.

    උඹට ඔය වයසෙදි මුකුත් වෙනසක් උනේ නැද්ද ඕයි ? මට නම් මොන්ටිසෝරි යන කාලෙම තිබ්බනෙ පොඩි මෙව්වා 1ක් :(

    ළංකාවෙම කෙල්ලො එහෙම කරන්න ඕන මඟුලක් නෙමෙයි බං, ඕන කොල්ලෙක් කෙල්ලෙක්ට ඔය වයසෙදි ද්විතීක ලිංගික ලක්ශණ පහලවෙනවා.
    එතකොට විරුද්ධ ලිංගිකයන් ගැන ආකර්ශනයක් ඇතිවෙනවා.
    එහෙම නොවෙනවා නම් ඒක ලෙඩක් :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    "kadet puhunu karana guruwarayek, sara parusha"

    guruwarunta uganwana wishayata amatharawa lamainge manasika wardane, lamainge manasa therum ganna hati gana sahenna danumak thiyenna ona.

    rataka yaha palanayak honda paripalanayak nathi unama eka hama samaja thalayakatama galagena yanawa. boruwata redda ussan agam wenuwenui rata jaathiya wenuwenui ka gahuwata wadak naha. hari haman prathipaththi hadala ewai pihitala kriyathmaka wenna ona.
    :yes::yes:

    හැමදේකටම ජාතික ප්‍රතිපත්තියක් කියලා එකක් තිබුනනම්. එක එකා ඕන ඕන හැටියට වැඩකරන්නෙ නැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,326
    113
    Auckland
    දැන් ලන්කාවෙ ඉන්නෙ ගොඩක් මුස්ලිම් බෞද්ධයො, සින්හල බෞද්ධයො අඩු වෙලා. පකිස්තාන් සන්ස්කෘතියට හැඩ ගැහෙමින් පවතින රටක් මේක. ගෑනියක් තමන්ගෙ සහොදරයෙක් එක්ක ගියත් හැම බල්ලටම මාර පුකේ ගායක් එන්නෙ. කෙල්ලෙක් එක්ක යාලුවෙක් විදියට අස්‍රය කරන්න බෑ. සක්කිලි ජාතියක් වෙලා. මෙව්ව මේ ඉස්සර ඉදන් තිබ්බ පොන්න සන්ස්කෘතුක ලක්ශන නෙවෙ. 1950ගනන් වෙනකොටත් අපේ රටේ අඩු කුලේ ගෑනු උඩට ඇන්දෙ නෑ. එහෙම කියල උන්ව දකින දකින තැන අල්ලන් දුශනය කරේ නෑ. දන් කෙල්ලෙක් සාරියක් ඇදන් ගියත් ඇතුලෙ දේවල් හිතෙන් මවන් ඉවරයි. මේ වගේ නාකි මානසික රොගියො පිනාල කරේ මොකාද දන්නෙ නෑ. තව ටික කාලයක් යනකොට බස් 2ට බෙදයි ගෑනු පිරිම වෙන් කරල. ඉට පස්සෙ බුර්කාවත් නිති ගත වෙයි. තමන්ගෙම අක්ක නන්ගි එක්කවත් එකට බස් එකෙ යන්න වෙන්නෙ නෑ. ට්‍රිප් එකක් ගිහින් ෆොටො එකක් ගහල තියන් ඉන්න බෑ. මොන විහිලුවක්ද මේක. අනික තමන් යන ඉස්කෝලෙ මොකක්ද කියන්න පිනාගෙන් අවසර ඕනෙ නෑ. එක තමන්ගෙ අයිතියක්.
     
    සහතික ඇත්ත, ඔය ගැනු පිරිමි වෙන් කරලා ඉස්කොල වල උගන්න එකත් මහම වැරදි වැඩක්.. පොඩි කාලේ ඉදන්ම එකට හැදෙන්න වැඩෙන්න උගන්නපුවහම, තමන්ගේ හොදම යාලුව සමහරවිට කෙල්ලෙකුට කොල්ලෙක් වෙන්න පුලුවන්, එහෙම උනාම කෙල්ලො කොල්ලන්ට මැජික් වෙන්නෙත් නැ කොල්ලන්ට කෙල්ලො මැජික් වෙන්නෙත් නැ, පාරේ දකින හැම එකටම ඔබන්න යන්නෙත් නැ..
     
    තෝ කිරෙන් බාලවුන ෆොන්නයෙක්ද? කොල්ලො පිනාලට ගහන ඒවා අහලවත් නැද්ද?
    මේවා අද ඊයෙ නෙමෙයි ඉස්සර ඉඳන් වුනා. අලුත් මැජික් නෙමෙයි බයියො.:growl::growl:

    කාටහරි හොඳක් වෙනවනම් ලමයින්ට ඕන විදියට මහ උන් හැදුනත් මොකද.
    :nerd:

    අන්න ඒ ගහන උන් තමයි නියම පොන්නයො. උඹත් එයින් එකෙක් බව පේනවා. අපි නං ඉස්කෝලේ යද්දී ඒ මනුස්සයට බයයි. ඔය සමහර ගම් වල තියන තුට්ටු දෙකේ ඉස්කෝල වල ගිය බයියල තමයි ගහන්න යන්නෙ. ඊට පස්සේ අඬනවා "ගමේ ඉස්කෝලෙට තැනක් නෑ ටවුමේ ඉස්කෝලේ ලොකු කරගෙන කියල." තමන්ගේ ඉස්කෝලේ ලොක්කගේ නම්බුව තිබ්බොත් තමයි ඉස්කෝලේ හරියට හැදෙන්නෙ. නැත්නම් ඉතින් තොපි වගේ පොන්න බයියල තමයි හැදෙන්නෙ :rofl::rofl::rofl::rofl:
     
    දැන් ලන්කාවෙ ඉන්නෙ ගොඩක් මුස්ලිම් බෞද්ධයො, සින්හල බෞද්ධයො අඩු වෙලා. පකිස්තාන් සන්ස්කෘතියට හැඩ ගැහෙමින් පවතින රටක් මේක. ගෑනියක් තමන්ගෙ සහොදරයෙක් එක්ක ගියත් හැම බල්ලටම මාර පුකේ ගායක් එන්නෙ. කෙල්ලෙක් එක්ක යාලුවෙක් විදියට අස්‍රය කරන්න බෑ. සක්කිලි ජාතියක් වෙලා. මෙව්ව මේ ඉස්සර ඉදන් තිබ්බ පොන්න සන්ස්කෘතුක ලක්ශන නෙවෙ. 1950ගනන් වෙනකොටත් අපේ රටේ අඩු කුලේ ගෑනු උඩට ඇන්දෙ නෑ. එහෙම කියල උන්ව දකින දකින තැන අල්ලන් දුශනය කරේ නෑ. දන් කෙල්ලෙක් සාරියක් ඇදන් ගියත් ඇතුලෙ දේවල් හිතෙන් මවන් ඉවරයි. මේ වගේ නාකි මානසික රොගියො පිනාල කරේ මොකාද දන්නෙ නෑ. තව ටික කාලයක් යනකොට බස් 2ට බෙදයි ගෑනු පිරිම වෙන් කරල. ඉට පස්සෙ බුර්කාවත් නිති ගත වෙයි. තමන්ගෙම අක්ක නන්ගි එක්කවත් එකට බස් එකෙ යන්න වෙන්නෙ නෑ. ට්‍රිප් එකක් ගිහින් ෆොටො එකක් ගහල තියන් ඉන්න බෑ. මොන විහිලුවක්ද මේක. අනික තමන් යන ඉස්කෝලෙ මොකක්ද කියන්න පිනාගෙන් අවසර ඕනෙ නෑ. එක තමන්ගෙ අයිතියක්.

    මචං ඒ කතාවයි මේකයි වෙනස්. මේ කතා කරන්නේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක් ගැන. ඉස්සර හිටපු අඩු කුලේ මිනිස්සු ගැන නෙවෙයි. අනික ඒ කාලේ අඩු කුලේ උන්ටත් පාරේදී නං මොකුත් උනේ නෑ ඒත් ආරච්චිගේ ළමයි නම් හැමතැනම හිටිය.
    අනික ඒ කාලේ කිව්වේ "සිනා නොමසෙන් දසන් දක්වා" කියල. අඩු තරමේ හිනා වෙන්නවත් නිදහසක් නෑ. මිනිහ ළඟ ගෑනි හිටියේ පොඩි පුටුවක. එකට වාඩි වෙන්නත් බෑ. අද එහෙම නෙවෙයි.
    නමුත් ළමයෙක් හදන්න දඬුවම් කරන එකයි ඒ ළමයාගේ විනය හදන එකයි ඒවාට සමාන කරන්න බෑ.
    අනික දැන් මෙතන ගොඩක් අය කතා කරන්නේ ඒ ළමය නිකං පිරිමි ළමයෙක් එක්ක ඉඳල ෆොටෝ අරන් වගේ. නමුත් ඒ ලමයම පිලිගන්නවා යාලු වෙලා හිටපු කොල්ල කියලත්. දන්නවනං ෆොටෝ දාන්න දෙන්නේ නෑ මම නෙවෙයි කරේ කියලත් කියනවා.
    ඕව ඔය වයසේදී වෙන සාමාන්‍ය දේවල් කියල අපි දන්නවා. ඒවාට අවවාද කරලා දෙමව්පියන්ට කියල ඒ ළමය හදාගන්න එකත් ඉස්කෝලෙකින් කරන සාමාන්‍ය දෙයක් කියලත් අපි දන්නවා. හිතුවක්කාර කෙල්ලෙක් එල්ලුනාට කාටවත් බැනල වැඩක් නෑ. ළමය ගැන දුකයි. එච්චරයි.