Wenusha Imandi Suicide

498431

Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    අංගුලිමාල;16251764 said:
    අන්න ඒ ගහන උන් තමයි නියම පොන්නයො. උඹත් එයින් එකෙක් බව පේනවා. අපි නං ඉස්කෝලේ යද්දී ඒ මනුස්සයට බයයි. ඔය සමහර ගම් වල තියන තුට්ටු දෙකේ ඉස්කෝල වල ගිය බයියල තමයි ගහන්න යන්නෙ. ඊට පස්සේ අඬනවා "ගමේ ඉස්කෝලෙට තැනක් නෑ ටවුමේ ඉස්කෝලේ ලොකු කරගෙන කියල." තමන්ගේ ඉස්කෝලේ ලොක්කගේ නම්බුව තිබ්බොත් තමයි ඉස්කෝලේ හරියට හැදෙන්නෙ. නැත්නම් ඉතින් තොපි වගේ පොන්න බයියල තමයි හැදෙන්නෙ :rofl::rofl::rofl::rofl:
    බය කියන්නෙ ෆොන්නකමක් ගොන් කැ*යො:rofl:
    කොහෙවත් ඉන්න ආමි කර්නල්ලා ඉස්කෝලවලට දානකොට කෙලල මදි සුත්තො:angry::angry:
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    අංගුලිමාල;16251794 said:
    මචං ඒ කතාවයි මේකයි වෙනස්. මේ කතා කරන්නේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක් ගැන. ඉස්සර හිටපු අඩු කුලේ මිනිස්සු ගැන නෙවෙයි. අනික ඒ කාලේ අඩු කුලේ උන්ටත් පාරේදී නං මොකුත් උනේ නෑ ඒත් ආරච්චිගේ ළමයි නම් හැමතැනම හිටිය.
    අනික ඒ කාලේ කිව්වේ "සිනා නොමසෙන් දසන් දක්වා" කියල. අඩු තරමේ හිනා වෙන්නවත් නිදහසක් නෑ. මිනිහ ළඟ ගෑනි හිටියේ පොඩි පුටුවක. එකට වාඩි වෙන්නත් බෑ. අද එහෙම නෙවෙයි.
    නමුත් ළමයෙක් හදන්න දඬුවම් කරන එකයි ඒ ළමයාගේ විනය හදන එකයි ඒවාට සමාන කරන්න බෑ.
    අනික දැන් මෙතන ගොඩක් අය කතා කරන්නේ ඒ ළමය නිකං පිරිමි ළමයෙක් එක්ක ඉඳල ෆොටෝ අරන් වගේ. නමුත් ඒ ලමයම පිලිගන්නවා යාලු වෙලා හිටපු කොල්ල කියලත්. දන්නවනං ෆොටෝ දාන්න දෙන්නේ නෑ මම නෙවෙයි කරේ කියලත් කියනවා.
    ඕව ඔය වයසේදී වෙන සාමාන්‍ය දේවල් කියල අපි දන්නවා. ඒවාට අවවාද කරලා දෙමව්පියන්ට කියල ඒ ළමය හදාගන්න එකත් ඉස්කෝලෙකින් කරන සාමාන්‍ය දෙයක් කියලත් අපි දන්නවා. හිතුවක්කාර කෙල්ලෙක් එල්ලුනාට කාටවත් බැනල වැඩක් නෑ. ළමය ගැන දුකයි. එච්චරයි.

    පලයන් ෆකෝ. ඉස්සර තිබුන හුඟක් දේවල් වැරදියි. අනික කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වුනාම වටේ පිටේ උන්ට ඒකෙ ඇද කුද හොයන්න තියෙන අයිතිය මොකද? විනය තියෙන්න ඕන ආමි කෑම්ප් වල ගොන් සුත්තො. ඉස්කෝල වල ලමයි විනයෙන් විතරක් හදන්න බැහැ.:angry::angry:

    ඉස්කෝලෙ යන කාලෙ තොගෙ අම්මා ඔහොම එල්ලිලා මැරුනනන් තෝත් අද මෙතන නැහැ
    :angry::angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Mamanun kiyanne minihek kiyapu kathawak hinda thawa kenekta maanasika prashna awoth e kathawa kiyapu miniha sampoornayenma waga kiyanna oni aru maloth. Wagakeemak nathi unwa wagakiyayuthu than walata daala wena waradi walata awurudu 15 16 bolanda wayas waladi lamayek marenawanun ekata lamayata waradi kiyanna ba. Ekane wadihitiyonwa daala thiyenne wagakiyayuthu than walata. Naththan 8 pas podi unta denna puluwanne. Owwata neethimaya piyawara ganne nathi eka thama wade. Anika hamuda puhunuwa gaththa ayawa principal la karanna hoda na. Hamuda puhunuwedi sanwedithaawa kiyana eka ain wenawane godak.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "ෆොටෝ දැම්මේ මම නෙවෙයි" කියන එක මොනතරම් බොළඳ තර්කයක් ද කියල හිතන්න.

    ඔය විදිහට කොල්ලත් එක්ක කාමරේකට ගිහින් Net එකේ නිල් චිත්‍රපටියක් වැටුනොත් කියයි "අනේ මම නම් නෙවෙයි රෙකෝඩ් කළේ..." කියල. ප්‍රින්සිපල්ගේ දැනුමෙ තියනවයි කියන අඩුපාඩු මෙතනට කිසිම අදාළත්වයක් නෑ.

    බනින්න ඕන නම් Facebook හදපු එකා දක්වා බනින්න මිනිස්සු ඉන්නවා. නිර්නාමික ලියුමකට රාජකාරී මට්ටමින් කටයුතු කළ නොහැකියි. ඒ නිසා නිර්නාමික ලියුම එවපු එකාටත් බනින්න පුළුවන්. ප්‍රින්සිපල්ට බනින්න පුළුවන් නිර්නාමික ලියුම් අහක දැම්මෙ නැත්තෙ ඇයි කියල. නමුත් නිර්නාමිකව හෝ ලියුමක් ලැබීමෙන් පෙනී යන්නේ මෙතන විසඳන්න ප්‍රශ්ණයක් තිබ්බ බවයි. ඒ ප්‍රශ්ණෙට වගකියන්න ඕන කවුද?

    සියදිවි නසාගැනීමේ එක අරමුණක් තමයි කිසියම් පුද්ගලයෙකුගෙන්/පිරිසකින් පළිගැනීම. ඉස්සෙල්ලම ලිපිය කියවන්න. අරමුණ පළිගැනීම කියල හිතනව නම් ඒකට අනවශ්‍ය ප්‍රචාර දෙන්න එපා. ප්‍රින්සිපල්ට බැනීමෙන් වෙන්නේ සියදිවි නසාගත් කෙනා ගේ අරමුණ ඉටුවීමයි. ඒ වගේම පළිගැනීම වගේ බොලඳ හේතු වලට එල්ලෙන උන් තවත් ධෛර්යමත් වෙනවා.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඇඹිටිල්ලන් කෙල්ලේක් නේ බන්. ලියලා තියන ලියුම කියවලා බලපුවමනම් තේරෙන්නේ ඒකිගේ එකම අරමුණ පිනාගෙන් පලි ගන්න එක. මේකට විදුහල්පතිවත්, ගුරුවරයෙක්වත් fb එක වත් වග කියන්න ඕනි නැ. තනිකරම දෙමවුපියන්ගේ වරද. අපි ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ සින් මාට්ටු වුනාම පිනා කනට දෙකක් දිලා ඉස්කෝලේන් අයන් කරනවා නැත්තම් පංති තහනම් කරනවා :dull:

    නුඹට නිවන් සුව නංගියේ...!

    xbvb5mT.png

    ඒක නම් සහතික ඇත්ත බන් දැන් ඉන්න උන් නම් හැදෙනව අන්තිම සව්ත්තුයි දෙමව්පියන් ඔක්කොමට වැඩිය හපන්. අපරදේ ලස්සන ජීවිතයක් අකාලේ නැතිවෙලා ගියා. :no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    "ෆොටෝ දැම්මේ මම නෙවෙයි" කියන එක මොනතරම් බොළඳ තර්කයක් ද කියල හිතන්න.

    ඔය විදිහට කොල්ලත් එක්ක කාමරේකට ගිහින් Net එකේ නිල් චිත්‍රපටියක් වැටුනොත් කියයි "අනේ මම නම් නෙවෙයි රෙකෝඩ් කළේ..." කියල. ප්‍රින්සිපල්ගේ දැනුමෙ තියනවයි කියන අඩුපාඩු මෙතනට කිසිම අදාළත්වයක් නෑ.

    බනින්න ඕන නම් Facebook හදපු එකා දක්වා බනින්න මිනිස්සු ඉන්නවා. නිර්නාමික ලියුමකට රාජකාරී මට්ටමින් කටයුතු කළ නොහැකියි. ඒ නිසා නිර්නාමික ලියුම එවපු එකාටත් බනින්න පුළුවන්. ප්‍රින්සිපල්ට බනින්න පුළුවන් නිර්නාමික ලියුම් අහක දැම්මෙ නැත්තෙ ඇයි කියල. නමුත් නිර්නාමිකව හෝ ලියුමක් ලැබීමෙන් පෙනී යන්නේ මෙතන විසඳන්න ප්‍රශ්ණයක් තිබ්බ බවයි. ඒ ප්‍රශ්ණෙට වගකියන්න ඕන කවුද?

    සියදිවි නසාගැනීමේ එක අරමුණක් තමයි කිසියම් පුද්ගලයෙකුගෙන්/පිරිසකින් පළිගැනීම. ඉස්සෙල්ලම ලිපිය කියවන්න. අරමුණ පළිගැනීම කියල හිතනව නම් ඒකට අනවශ්‍ය ප්‍රචාර දෙන්න එපා. ප්‍රින්සිපල්ට බැනීමෙන් වෙන්නේ සියදිවි නසාගත් කෙනා ගේ අරමුණ ඉටුවීමයි. ඒ වගේම පළිගැනීම වගේ බොලඳ හේතු වලට එල්ලෙන උන් තවත් ධෛර්යමත් වෙනවා.

    uba modayek wage kata karanna epa. metana suicide karagena tiyenne podi lamayek. eyage adahasa principal gen pali ganna eka wennat puluwan. namut nodanuwat kama nisa tamai ehema karala tiyenne.

    ekata hetuwa tamai principal ge kata karanna danne nati kama. podi lamainta (students )wisheshayenma 15 years and above kata karanna one widiyak tiyenawa. waraddak karat minihekta baninna one e manussayage aatma garutwaya nathi nowana widiyata. podi un boladai tamai, eka unge waradak nevei, ubat podi kale boladai tamai. ehema wenne experience madi nisa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981

    උබට නම් ලොකු අතවරයක් වෙලා තියෙනවා පිනෙක් ගෙන්:lol::lol:හරි මට මේකට උත්තරයක් දියන්..දැන් උබේ නංගි ඉස්කෝලේ යන කාලේ අර උබ කිව්ව ඩීසන් පොරත් එක්ක නැතුව කුඩුකාරයෙක් හරි,බැදපු එකෙකුට වගේ සෙට් වෙලා හිටියනම් උබ ඔහොම කියනවද?:lol:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    උබට නම් ලොකු අතවරයක් වෙලා තියෙනවා පිනෙක් ගෙන්:lol::lol:හරි මට මේකට උත්තරයක් දියන්..දැන් උබේ නංගි ඉස්කෝලේ යන කාලේ අර උබ කිව්ව ඩීසන් පොරත් එක්ක නැතුව කුඩුකාරයෙක් හරි,බැදපු එකෙකුට වගේ සෙට් වෙලා හිටියනම් උබ ඔහොම කියනවද?:lol:
    :lol::lol::lol:
     
    Sep 22, 2013
    24
    1
    0
    Mamath baya una maget awrudu ataka duwek inne ane manda issarahata lankawata monawa weida kiyala FB must be banned monawa unak kage hari duwakne paw kella hugaak kalpana karala berima thena gaththa thiranayak wagei
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබට නම් ලොකු අතවරයක් වෙලා තියෙනවා පිනෙක් ගෙන්:lol::lol:හරි මට මේකට උත්තරයක් දියන්..දැන් උබේ නංගි ඉස්කෝලේ යන කාලේ අර උබ කිව්ව ඩීසන් පොරත් එක්ක නැතුව කුඩුකාරයෙක් හරි,බැදපු එකෙකුට වගේ සෙට් වෙලා හිටියනම් උබ ඔහොම කියනවද?:lol:

    uba modayek bawa godak ewun ubata pahadiliwama kiyala tiyenawa meke. kudu karayekta nattam badapu ekekta set wenawanam iskole yana kellekma wenna one na. oya one taram awurudu 25, 30 kello kudu karayonta, badapu ewunta, mankollakarayonta set wenne..

    eka kella dana ganna one. ekata tamai wadihitiyo e ayata kiyala denna one. natuwa e dewal tahanam karana eka nevei karanna one. uba kawada hari badala ubada duwek hitiyot eyata aniwa iskole yana kalema kollek set wenawa, uba neeti daanna giyot ubata wenne ubema duwa ubata kiyanne natuwa affair eka karagena yana eka witarai.

    ewa nawattanna ba. ubala wage moda dial walata iskole yana kale affairs tibila na ne, ubalata e experience ekawat na ne. itin ubalata hena irisiyay ehema ewun dakkama.... :lol::lol:

    matanam pinalagen atawara wela na, mama ape iskole Anande pina (B.A. Abeyratne) ekka jeewiteta kata karalawat na. anit eka anande pina e dawas wala hitapu ela dial ekak. uu iskole lamayinge private dewal gana hoyanna giya abilin kenek nevei.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    deanxx wani pudgalayan hitanne lankawa arabiyak widiyata
    u kiyana widiyata iskole yana kale affair ekak tiyena eka hena chater deyak :lol:

    menna mekai wenne

    iskole yana student kenekta gedarin affairs walata wirudda unot un ewa nawattanne na, horen geniyanawa wade, etakota dangerous.

    gedarin awulak nattam, un ewa gedara ayata kiyanawa, etakota demawpiyanta eka gana hoyala balanna puluwan, eka nisa lamayi amaruwe watena avasta godak magahara ganna puluwan wenawa.

    mama dannawa one taram kello, un unge affairs gewal walata kiyala na, gewal walin dannet na. ammala taattala mokut danne na. kollot ehemai. etana tamai problem eka. kawrut danne nati unama waraddak wenna giyat kiyala denna kenek na.

    moda widiyata school affairs walata wirudda wena eka maha gobba moda wadak. mokada eka kawadawat karanna bari nisa.
     
    Sep 22, 2010
    129
    26
    0
    ඔක්කොමටම වැරැද්ද මේ fb එක තමා...මේවා නැතුවත් බැහැ තිබිලත් බැහැ ..:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    uba modayek bawa godak ewun ubata pahadiliwama kiyala tiyenawa meke. kudu karayekta nattam badapu ekekta set wenawanam iskole yana kellekma wenna one na. oya one taram awurudu 25, 30 kello kudu karayonta, badapu ewunta, mankollakarayonta set wenne..

    eka kella dana ganna one. ekata tamai wadihitiyo e ayata kiyala denna one. natuwa e dewal tahanam karana eka nevei karanna one. uba kawada hari badala ubada duwek hitiyot eyata aniwa iskole yana kalema kollek set wenawa, uba neeti daanna giyot ubata wenne ubema duwa ubata kiyanne natuwa affair eka karagena yana eka witarai.

    ewa nawattanna ba. ubala wage moda dial walata iskole yana kale affairs tibila na ne, ubalata e experience ekawat na ne. itin ubalata hena irisiyay ehema ewun dakkama.... :lol::lol:

    matanam pinalagen atawara wela na, mama ape iskole Anande pina (B.A. Abeyratne) ekka jeewiteta kata karalawat na. anit eka anande pina e dawas wala hitapu ela dial ekak. uu iskole lamayinge private dewal gana hoyanna giya abilin kenek nevei.

    :lol:අනේ බං..උබ ඉන්නේ ලංකාවේ නෙමේද?යකෝ ඕන තරම් ඉස්කෝලේ යන කෙල්ලෝ ඒවගේ උන් එක්ක rooms වලත් ඉදලා පොලිසියට අහුවෙලා තියෙනවා..උබ නිකන් කථා කරන්නේ තොත්ත බබෙක් වගේ නේහ්..:lol::lol:මට පේන විදිහට උබට තියෙන්නේ පිනාලත් එක්ක ප්‍රශ්නයක්.උබ මොකක්හරි අසමජ්ජාති වැඩක් කරන්න ගිහින් පිනෙක් ගෙන් අම්බානට ගුටි කාලා තියෙනවා..:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    deanxx wani pudgalayan hitanne lankawa arabiyak widiyata
    u kiyana widiyata iskole yana kale affair ekak tiyena eka hena chater deyak :lol:

    menna mekai wenne

    iskole yana student kenekta gedarin affairs walata wirudda unot un ewa nawattanne na, horen geniyanawa wade, etakota dangerous.

    gedarin awulak nattam, un ewa gedara ayata kiyanawa, etakota demawpiyanta eka gana hoyala balanna puluwan, eka nisa lamayi amaruwe watena avasta godak magahara ganna puluwan wenawa.

    mama dannawa one taram kello, un unge affairs gewal walata kiyala na, gewal walin dannet na. ammala taattala mokut danne na. kollot ehemai. etana tamai problem eka. kawrut danne nati unama waraddak wenna giyat kiyala denna kenek na.

    moda widiyata school affairs walata wirudda wena eka maha gobba moda wadak. mokada eka kawadawat karanna bari nisa.

    ඔව් ඔව් රන්දීර් වගේ අය හිතන්නේ ඉස්කෝලේ යන කෙල්ලො කොන්ඩම් බෑග් එකේ දාගෙන යන්න ඕන කියලා..:lol:අනේ බං උබල වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවානේ..ලංකාව දැන් හරි දියුණු වෙලා ඒ පැත්තෙන්..:rofl:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Mang Oka Gena hithanna mehemai. issella weradi wede ara pic eka dala ae kellage account ekata tag karapu ekata. u hinda eka patan gatte. anit eka facebook eken jiwitha kiyak yr ekakata winasha wenawada? principle ehemat weradi eya ehema benala wedak na. aparade ae jiwithe. ape rate den inna minissunta ane manda monawa welada kiyala? school include wela den godak news nitarama ahanna lebenawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol:අනේ බං..උබ ඉන්නේ ලංකාවේ නෙමේද?යකෝ ඕන තරම් ඉස්කෝලේ යන කෙල්ලෝ ඒවගේ උන් එක්ක rooms වලත් ඉදලා පොලිසියට අහුවෙලා තියෙනවා..උබ නිකන් කථා කරන්නේ තොත්ත බබෙක් වගේ නේහ්..:lol::lol:මට පේන විදිහට උබට තියෙන්නේ පිනාලත් එක්ක ප්‍රශ්නයක්.උබ මොකක්හරි අසමජ්ජාති වැඩක් කරන්න ගිහින් පිනෙක් ගෙන් අම්බානට ගුටි කාලා තියෙනවා..:lol:

    ඔව් ඔව් රන්දීර් වගේ අය හිතන්නේ ඉස්කෝලේ යන කෙල්ලො කොන්ඩම් බෑග් එකේ දාගෙන යන්න ඕන කියලා..:lol:අනේ බං උබල වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවානේ..ලංකාව දැන් හරි දියුණු වෙලා ඒ පැත්තෙන්..:rofl:

    uba kiyana widiyata kawadawat kollekta kellek ekka yalu wenna ba. :lol::lol:
    hari hari, ube theory ekema uba hitapan, habai ube theory eka practical na.
    aduma gane ubata kawada hari lamayi hitiyot unwat ehema wenne na.. :lol:
    kollek kellek ekka yalu wena eka after 15 years nawattanna ba mokektawat me loke. ewa nawattanna hadana parents la boruwata rawatena eka witarai wenne.

    mama ubata kiwwane, ape iskole principal oya gode pinala wage students lage private deval hoyanna yanne na abilin wage..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mang Oka Gena hithanna mehemai. issella weradi wede ara pic eka dala ae kellage account ekata tag karapu ekata. u hinda eka patan gatte. anit eka facebook eken jiwitha kiyak yr ekakata winasha wenawada? principle ehemat weradi eya ehema benala wedak na. aparade ae jiwithe. ape rate den inna minissunta ane manda monawa welada kiyala? school include wela den godak news nitarama ahanna lebenawa.

    lankawe witarak nevei bn, owa hama ratema tiyenawa, ewa tamai technology and old culture eka ekata happenakota ena side effects.