mahinda? anura ? Sarath ? or Ranil ?

me paara Kaatada denne?

  • Total voters
    283

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අම්මාපල්ල මේහෙමත් විගඩන්, ඉස්සර ජාතික වීරය මගෙ දෙයියො කිය කියා කිටපු කලවැද්දට වැඩිය මේකෙ බයියලට දැන් අනුරය ලොකු වෙලා.ෆොන්සේක මේව දැක්කොත් බඩ කපාගෙන මැරෙන්නෙ.:lol::lol::lol::lol:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    සරත් ෆොන්සේකාටය් අනුරටය් විතරය් පුළුවන් මේ හොරකම් වංචා දූෂණ නැති කරන්න .
    ඒත්..... විකල්පය අනුර තමය් .
     
    මුලින්ම බලන්න ඕන දැන් ලංකාවට තියෙන ලොකුම අභියෝගය මොකක් ද කියලා
    1. ඇමරිකාවෙන් එන අභියෝගයන් මෙය එන්නේ යූ එන් එක හරහා නේ. ඇත්තටම කිව්වොත් යූන් කියන්නේ ඇමරිකන් ‍ෆොරීන් පොලිසි ආම් එකක්. දැන් ‍ඇමරිකාව ලංකා රජය මේ යූ එන් එක හරහා හේග් ‍ගෙනියන්නයි බලන්‍ නේ. කොටින් ට මේක හොඳ චාන්ස් එකක් වෙලා තියෙනවා.
    2. ආර්ථිකය - ආර්ථිකය පැත්තෙන් ගත්තොත් නම් මහින්දයා රට කාලා කිව්වොත් හරි. ආර්ථිකය නම් අන්තිමයි. අපි අනාථ වෙලා ඉන්නේ. දැන් මත්තලත් වහලා. කෙහෙල් මල් නෙළුම් කුළුණු වලටයි පොකුණු වලටයි ණයට සල්ලි අරන් යට කරලා කරන්න දෙයක් නෑ. එක කර්මාන්ත ශාලාවක් හැදුවද? නෑ එක ඉන්ඩස්ට්‍රි එකක් හැදුවවද? නෑ!
    3. නීතිය හා සමාජ සාධාරණත්වය - ඒකත් අන්තිමයි! ශ්‍රේෂඨාධිකණය පල්ලෙහාට ඇදලා දැම්මා. දැන් නීතිය බල්ලට දාලා. ඇත්ත කතා කළොත් ලංකාවේ උසාවි ක්‍රමය විනාශ කරලා
    4. මේ ආන්ඩුව කුඩ්ඩන්ට තියෙන ලව් එක! දුමින්දයා, මර්විනයා උඩ දාන හින්දා මට මේ ආණ්ඩුව පෙන්න න්න බෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ අම්මාපල්ල මේහෙමත් විගඩන්, ඉස්සර ජාතික වීරය මගෙ දෙයියො කිය කියා කිටපු කලවැද්දට වැඩිය මේකෙ බයියලට දැන් අනුරය ලොකු වෙලා.ෆොන්සේක මේව දැක්කොත් බඩ කපාගෙන මැරෙන්නෙ.:lol::lol::lol::lol:

    Erozen

    ada thiyena dushana wancha gana poddakwath penne nadda ban ubata....uba ochcharama andada? naththan ube pawule kawuru hari chande illanawada?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    මචොලා, මේ thread එක දකිනකොට හිතෙනවා අපේ උන් ටික නම් දැන් හරි පාරෙ යනවා කියලා.
    අපි internet එකේ ඉන්න උන් හින්දා හැමදේකින්ම නිශහසේ අප්ඩේට් වෙනවා.

    ඒත් අමතක කරන්න එපා ලංකාවෙ වැඩිදෙනෙක්ට මේ පහසුකම් නැ.

    තාමත් ලංකාවෙ වැඩිදෙනෙක්ට තියෙන්නෙ TV එක විතරයි, ඒකෙත් Peotv, Dish Tv නැ. රූපවාහිනි, ITN විතරයි අහුවෙන්නෙ....

    ඉතින් ඒවගෙන් මවලපෙන්නන්න ප්‍රතිරූපය තමයි මිනිස්සුන්ගෙ හිතෙ තියෙන්නෙ,

    --------------------
    මගේ Idea එක නම් මචො, දැන් ඉන්න එකක් වත් හරියන්නෙ නැ, අලුත්ම බුවෙක් බහින්න ඕන.
    ඒක ලගදිම වෙයි කියල මම හිතනවා.

    මගේ අදහස
    1.රනිල්
    රනිල් සුපිරි පොරක්, ඒත් ප්‍රශ්නෙ තියෙනෙන්නෙ මූ හිටපු ගමන් පිස්සු කෙලිනවා,
    2. අනුර
    ඒත් අනුර ජනාදිපති කෙනෙක් හැටියට අනේමන්දා, අගමැති වගේ නම් එල.
    3. SF.
    මූත් ජනාදිපති පට්ටමට හරි යන්නෙ නැ,

    අලුත්ම පොරක් ගේමට එන්ටර් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    රට යන අත ගැන නම් ගොඩක් කලකිරිලා ඉන්නෙ,.

    මහින්ද මමට ගේදර යාමක් තමයි පෙන්නුම්කරන්නෙ පරම්පරාවත් එක්කම. ඉස්සරහට රාජපක්ශ කියලා වෙන එකක් චන්දෙ ඉල්ලුවත් දෙන්නෙ නැති සයිස් එකක් දැන් නම් තියෙන්නෙ. පව්මහින්ද මාමා, පොර හොද ඇති. ඒත් පොරගේ හෙන්චයියො ටිකයි, ලේ නැයො ටිකයි දැන් ඔක්කොම ගූ කරලා තියෙන්නෙ,

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොකක්ද බන් මේ සිද්දිය. :eek::eek: මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්‍රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා. :(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    SF හරි අනුර හරි තමයි. මහින්දයි රනිලුයි වැඩක් නෑ
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    fonsekata akamati itin manussaya hithe tiyana eka ehemama kiyala danawane. mahindaya wage yatin mada parawal newene
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මොකක්ද බන් මේ සිද්දිය. :eek::eek: මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්‍රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා. :(

    sirawata :lol::lol::lol::lol:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    තාමත් යුද්දේ දිනන්නේ කියල රජාට කඩේ යන එවුන් ටිකක් ඉතුරු වෙලා ඉන්නවා
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මොකක්ද බන් මේ සිද්දිය. :eek::eek: මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්‍රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා. :(

    :):):):):):):):):):)
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මහින්දගේ දේශප්‍රේමයයි, ෆොන්සේකා ගේ පවුර්ෂයයි, අනුරගේ දැක්මයි, රනිල්ගේ මොලයයි තියන එකෙක් එනකන් චන්දේ දීල වැඩක් නෑ.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මහින්දගේ දේශප්‍රේමයයි, ෆොන්සේකා ගේ පවුර්ෂයයි, අනුරගේ දැක්මයි, රනිල්ගේ මොලයයි තියන එකෙක් එනකන් චන්දේ දීල වැඩක් නෑ.

    මහින්දගේ දේශප්‍රේමය lol:lol::lol:
    ane wena mona kathada:rolleyes: