mahinda? anura ? Sarath ? or Ranil ?

me paara Kaatada denne?

  • Total voters
    283

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මහින්දගේ දේශප්‍රේමයයි, ෆොන්සේකා ගේ පවුර්ෂයයි, අනුරගේ දැක්මයි, රනිල්ගේ මොලයයි තියන එකෙක් එනකන් චන්දේ දීල වැඩක් නෑ.
    lol

    මහින්දගේ දේශප්‍රේමය lol:lol::lol:
    ane wena mona kathada:rolleyes:
    ay ban hina wenne...
    komada mahinda ge talks..
    lol..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,313
    2,603
    113
    Colombo
    මොකක්ද බන් මේ සිද්දිය. :eek::eek: මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්‍රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා. :(

    :(:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රතිපත්ති අතින් නම් අනුර තමයි. ඊලඟට SF. හැබැයි අනුර ජනාධිපතිකමට ඉල්ලන්නෙ නැහැ. ජවිපෙ එන්නෙ නිර්පාක්ශික පොදු අපේක්ශකයෙක් එක්ක. ඒ නිසා අනුර අගමැති කමට හොඳයි. ජනාධිපති කමට නම් තාම මදි කියලයි හිතෙන්නෙ. මේ ඔක්කොටම කලින් හොඳ විපක්ශයක් හදන්න ඕන රටේ, එතකොට මහින්ද ඉන්න ඉතුරු ටිකේවත් පිස්සු එලින එක අඩු කරාවි. දැන් වෙන්න ඕන ඒකයි :):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට දවසින් දෙකෙන් ගොඩ ගන්න බෑ දැන් තියන තත්වය අනුව. අනික 100%ක් සමාජවාදෙ එක්ක කරන්න බැහැ මේක. ජවිපෙ ලංකාවට ගැලපෙන ක්‍රමයක් හදාගන්න ඔන මාවෝ සේතුං චීනෙට කලා වගේ. ඒක කරන්න පුලුවන් ජවිපෙ වගේ විනයක් ඇති සංවිධානෙකට විතරයි. :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මාවුන් සේතුන් චීනෙ කරපු දේවල් දන්නවනම් ඔය කතාව කියන්නෙ නැහැ:lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාවුන් සේතුන් චීනෙ කරපු දේවල් දන්නවනම් ඔය කතාව කියන්නෙ නැහැ:lol:
    අනේ පලයන් බන් යන්න. උඹ මහදැනමුත්තනේ. මම ඒකෙන් අදහස් කලේ තමන්ගෙ රටට ගැලපෙන ක්‍රමයක් කියන එක. ඒක තේරුම් ගන්න බැරි උඹලනේ :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ පලයන් බන් යන්න. උඹ මහදැනමුත්තනේ. මම ඒකෙන් අදහස් කලේ තමන්ගෙ රටට ගැලපෙන ක්‍රමයක් කියන එක. ඒක තේරුම් ගන්න බැරි උඹලනේ :lol::lol:
    ලන්කාව හදන්නනම් ඉතින් ඒකාධිපති පාලනයක්ම ඕන. නැතුව චන්ද බලාගෙන වැඩකරන පක්ෂ එක්ක රට හදන්න බැහැ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද බන් මේ සිද්දිය. :eek::eek: මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්‍රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා. :(

    umbalata dehspalana danuma aduyi kiyanne okayi...... EK eke naththan gossip site wala comment walin minissu chande dena widiya kiyanna baa.... :lol::lol::lol::lol:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    umbalata dehspalana danuma aduyi kiyanne okayi...... EK eke naththan gossip site wala comment walin minissu chande dena widiya kiyanna baa.... :lol::lol::lol::lol:

    ආච්චිගේ රෙද්ද තමයි. එළියේ ඉන්න උනුත් වැඩිපුර බනින්නේ මහින්දට තමයි. ඇස් තිබුනත් ඇස් නෑ වගේ ඉන්න, කන් තිබුනත් කන් නෑ වගේ ඉන්න සහ වාසියට රෙදි නැතුව කඩේ යන වුන් හැරෙන්න ඉතුරු ඔක්කොම මහිදයටමයි බනින්නේ. වැඩිය ඕනනේ නැහැ බුලත් කොලේට කලින් වැඩ කරපු උනුත් දැන් බනිනවා බන්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලන්කාව හදන්නනම් ඉතින් ඒකාධිපති පාලනයක්ම ඕන. නැතුව චන්ද බලාගෙන වැඩකරන පක්ෂ එක්ක රට හදන්න බැහැ:lol:

    ඔව් එක අතකට ඒකත් ඇත්ත. අපේ එවුන් බලං ඉන්නෙ පිනට කෙලින්නම නේ. වැඩක් කරල පුරුදු නෑ. :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආච්චිගේ රෙද්ද තමයි. එළියේ ඉන්න උනුත් වැඩිපුර බනින්නේ මහින්දට තමයි. ඇස් තිබුනත් ඇස් නෑ වගේ ඉන්න, කන් තිබුනත් කන් නෑ වගේ ඉන්න සහ වාසියට රෙදි නැතුව කඩේ යන වුන් හැරෙන්න ඉතුරු ඔක්කොම මහිදයටමයි බනින්නේ. වැඩිය ඕනනේ නැහැ බුලත් කොලේට කලින් වැඩ කරපු උනුත් දැන් බනිනවා බන්.
    ලන්කාවෙ මිනිස්සු කවද්ද ආන්ඩුවට හොඳ කිව්වෙ? මොලකාරයො ආන්ඩුවෙන් ගන්න පුලුවන් වාසි සේරම අරගෙන හොරෙන්ම ආන්ඩුවට කතිරෙ ගහනව. ඔය එලියට බැහැලා ආන්ඩුවට කෑගහන ගොඩක් උන් පොරත්ත්වෙට බොරුවට කෑගහන්නෙ. රැවටෙන්න එපා.:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට දවසින් දෙකෙන් ගොඩ ගන්න බෑ දැන් තියන තත්වය අනුව. අනික 100%ක් සමාජවාදෙ එක්ක කරන්න බැහැ මේක. ජවිපෙ ලංකාවට ගැලපෙන ක්‍රමයක් හදාගන්න ඔන මාවෝ සේතුං චීනෙට කලා වගේ. ඒක කරන්න පුලුවන් ජවිපෙ වගේ විනයක් ඇති සංවිධානෙකට විතරයි. :nerd:
    මචං මා ඕ සේතුං ගැන මමත් කාලෙයක් ගෞරවයක් තියන් හිටියා. ඒත් මචං මේ එළකිරියෙම තිබ්බ ත්‍රේඩ් එකක් දැක්කායින් පස්සේ මට ඒ ගෞරවය නැති වෙලා ගියා මචං .එකේ තිබ්බේ චීනේ ඇති වෙච්ච මහා සාගතයක් ගැන .ඒ සාගතය ඇති වෙන්න හේතුව ඔය උඹ කිව්ව මා ඕ සේතුංගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය .පුළුවන් නම් මේ එළකිරි එකේ ඒ ත්‍රේඩ් එක හොයාගෙන කියවපන් .
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං මා ඕ සේතුං ගැන මමත් කාලෙයක් ගෞරවයක් තියන් හිටියා. ඒත් මචං මේ එළකිරියෙම තිබ්බ ත්‍රේඩ් එකක් දැක්කායින් පස්සේ මට ඒ ගෞරවය නැති වෙලා ගියා මචං .එකේ තිබ්බේ චීනේ ඇති වෙච්ච මහා සාගතයක් ගැන .ඒ සාගතය ඇති වෙන්න හේතුව ඔය උඹ කිව්ව මා ඕ සේතුංගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය .පුළුවන් නම් මේ එළකිරි එකේ ඒ ත්‍රේඩ් එක හොයාගෙන කියවපන් .

    ඔව් වෙන්න පුලුවන් මචන්. මම කිව්වෙ රටට ගැලපෙන ක්‍රමයක් ගැන සමාජවාදෙ ගෙඩිය පිටින් ගේන්නෙ නැතුව
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    සමහරවිට ලබන සැරේ ජනාදිපතිවරනෙට චම්පික රවක, සජිත් සහ චන්ද්‍රිකා ඉල්ලයි. එහෙම උනොත් චම්පික රණවකට හෝ සජිත්ට දෙනව :yes: . ඔය ඉන්න අනිත් එවුන්ටනම් දෙන්නැහැ:growl: