අනේ අම්මාපල්ල මේහෙමත් විගඩන්, ඉස්සර ජාතික වීරය මගෙ දෙයියො කිය කියා කිටපු කලවැද්දට වැඩිය මේකෙ බයියලට දැන් අනුරය ලොකු වෙලා.ෆොන්සේක මේව දැක්කොත් බඩ කපාගෙන මැරෙන්නෙ.![]()
මොකක්ද බන් මේ සිද්දිය.මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා.
![]()

මහින්දගේ දේශප්රේමයයි, ෆොන්සේකා ගේ පවුර්ෂයයි, අනුරගේ දැක්මයි, රනිල්ගේ මොලයයි තියන එකෙක් එනකන් චන්දේ දීල වැඩක් නෑ.