lolමහින්දගේ දේශප්‍රේමයයි, ෆොන්සේකා ගේ පවුර්ෂයයි, අනුරගේ දැක්මයි, රනිල්ගේ මොලයයි තියන එකෙක් එනකන් චන්දේ දීල වැඩක් නෑ.
ay ban hina wenne...මහින්දගේ දේශප්‍රේමය lol
ane wena mona kathada![]()
komada mahinda ge talks..
lol..
lolමහින්දගේ දේශප්‍රේමයයි, ෆොන්සේකා ගේ පවුර්ෂයයි, අනුරගේ දැක්මයි, රනිල්ගේ මොලයයි තියන එකෙක් එනකන් චන්දේ දීල වැඩක් නෑ.
ay ban hina wenne...මහින්දගේ දේශප්‍රේමය lol
ane wena mona kathada![]()
මොකක්ද බන් මේ සිද්දිය.මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්‍රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා.
![]()


lol
ay ban hina wenne...
komada mahinda ge talks..
lol..




මාවුන් සේතුන් චීනෙ කරපු දේවල් දන්නවනම් ඔය කතාව කියන්නෙ නැහැඅනුර නෙමෙයි කවුරු ආවත් මේ රට දවසින් දෙකෙන් ගොඩ ගන්න බෑ දැන් තියන තත්වය අනුව. අනික 100%ක් සමාජවාදෙ එක්ක කරන්න බැහැ මේක. ජවිපෙ ලංකාවට ගැලපෙන ක්‍රමයක් හදාගන්න ඔන මාවෝ සේතුං චීනෙට කලා වගේ. ඒක කරන්න පුලුවන් ජවිපෙ වගේ විනයක් ඇති සංවිධානෙකට විතරයි.![]()

අනේ පලයන් බන් යන්න. උඹ මහදැනමුත්තනේ. මම ඒකෙන් අදහස් කලේ තමන්ගෙ රටට ගැලපෙන ක්‍රමයක් කියන එක. ඒක තේරුම් ගන්න බැරි උඹලනේමාවුන් සේතුන් චීනෙ කරපු දේවල් දන්නවනම් ඔය කතාව කියන්නෙ නැහැ![]()


ලන්කාව හදන්නනම් ඉතින් ඒකාධිපති පාලනයක්ම ඕන. නැතුව චන්ද බලාගෙන වැඩකරන පක්ෂ එක්ක රට හදන්න බැහැඅනේ පලයන් බන් යන්න. උඹ මහදැනමුත්තනේ. මම ඒකෙන් අදහස් කලේ තමන්ගෙ රටට ගැලපෙන ක්‍රමයක් කියන එක. ඒක තේරුම් ගන්න බැරි උඹලනේ![]()

මොකක්ද බන් මේ සිද්දිය.මෙහෙම දෙයක් ඇහුවොත් මාරා ට චන්දෙ දෙන උන් අඩුයි. එලිය බැහැල මිනිස්සු එක්ක කතා කලොත් හැම එකාම වගේ පවතින ආණ්ඩුවට බනිනවා. එත් චන්ද ප්‍රථිපල ආවහම අනික් පක්ෂ කැලේ. මේ රටේ ගණන් කරන්නේ මිනිස්සු දාන චන්ද නෙමෙයිද මන්දා.
![]()




umbalata dehspalana danuma aduyi kiyanne okayi...... EK eke naththan gossip site wala comment walin minissu chande dena widiya kiyanna baa....![]()
ලන්කාව හදන්නනම් ඉතින් ඒකාධිපති පාලනයක්ම ඕන. නැතුව චන්ද බලාගෙන වැඩකරන පක්ෂ එක්ක රට හදන්න බැහැ![]()


ලන්කාවෙ මිනිස්සු කවද්ද ආන්ඩුවට හොඳ කිව්වෙ? මොලකාරයො ආන්ඩුවෙන් ගන්න පුලුවන් වාසි සේරම අරගෙන හොරෙන්ම ආන්ඩුවට කතිරෙ ගහනව. ඔය එලියට බැහැලා ආන්ඩුවට කෑගහන ගොඩක් උන් පොරත්ත්වෙට බොරුවට කෑගහන්නෙ. රැවටෙන්න එපා.ආච්චිගේ රෙද්ද තමයි. එළියේ ඉන්න උනුත් වැඩිපුර බනින්නේ මහින්දට තමයි. ඇස් තිබුනත් ඇස් නෑ වගේ ඉන්න, කන් තිබුනත් කන් නෑ වගේ ඉන්න සහ වාසියට රෙදි නැතුව කඩේ යන වුන් හැරෙන්න ඉතුරු ඔක්කොම මහිදයටමයි බනින්නේ. වැඩිය ඕනනේ නැහැ බුලත් කොලේට කලින් වැඩ කරපු උනුත් දැන් බනිනවා බන්.

මචං මා ඕ සේතුං ගැන මමත් කාලෙයක් ගෞරවයක් තියන් හිටියා. ඒත් මචං මේ එළකිරියෙම තිබ්බ ත්‍රේඩ් එකක් දැක්කායින් පස්සේ මට ඒ ගෞරවය නැති වෙලා ගියා මචං .එකේ තිබ්බේ චීනේ ඇති වෙච්ච මහා සාගතයක් ගැන .ඒ සාගතය ඇති වෙන්න හේතුව ඔය උඹ කිව්ව මා ඕ සේතුංගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය .පුළුවන් නම් මේ එළකිරි එකේ ඒ ත්‍රේඩ් එක හොයාගෙන කියවපන් .අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට දවසින් දෙකෙන් ගොඩ ගන්න බෑ දැන් තියන තත්වය අනුව. අනික 100%ක් සමාජවාදෙ එක්ක කරන්න බැහැ මේක. ජවිපෙ ලංකාවට ගැලපෙන ක්‍රමයක් හදාගන්න ඔන මාවෝ සේතුං චීනෙට කලා වගේ. ඒක කරන්න පුලුවන් ජවිපෙ වගේ විනයක් ඇති සංවිධානෙකට විතරයි.![]()
මචං මා ඕ සේතුං ගැන මමත් කාලෙයක් ගෞරවයක් තියන් හිටියා. ඒත් මචං මේ එළකිරියෙම තිබ්බ ත්‍රේඩ් එකක් දැක්කායින් පස්සේ මට ඒ ගෞරවය නැති වෙලා ගියා මචං .එකේ තිබ්බේ චීනේ ඇති වෙච්ච මහා සාගතයක් ගැන .ඒ සාගතය ඇති වෙන්න හේතුව ඔය උඹ කිව්ව මා ඕ සේතුංගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිය .පුළුවන් නම් මේ එළකිරි එකේ ඒ ත්‍රේඩ් එක හොයාගෙන කියවපන් .
. ඔය ඉන්න අනිත් එවුන්ටනම් දෙන්නැහැ